පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Ei yako mama Pohottuwata (Mahindata) chande dena hethu tika thamai dala thiyenne :)

    ඔය වගේ වැරදි නම් දෙපැත්තේම තියෙනවනේ බන්. ජවිපෙ උනත් ඉතිහාසය ගත්තොත් එච්චර හොඳ නෑ නේ, නමුත් මෑත කාලීනව නම් ඔයවගේ දේවල් අතින් ජවිපෙ ප්‍රදාන පක්ෂ වලට වඩා ඉතා ඉදිරියෙන් ඉන්නේ? දැන් උබ කාටද චන්දෙ දෙන්නේ?
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    අපරාදේ එහෙමනම් ...චන්දෙන් පස්සේ අපහු පොහොට්ටු කාරයෝ 2015 දී අප්පචි මලෝ කියාගෙන පැන්නා වගේ ආණ්ඩුව ශක්තිමත් කරන්න පනිනනවා :lol::lol::lol::lol:

    2015 පස්සේ ටින්කිරි ගාගත්ත බයියෝ වගේ අඩ අඩ ඉන්න වෙන්නේ ඉන්න වෙන්නේ

    අලුත් ව්‍යවස්ථාව කියෙවුවද? මොකද්ද එකග වෙන්න බැරි තැන් සහ එකග වෙන්න පුළුවන් තැන් ? කියවලා නැහැ ලින්ක් එකක් දාපන්කෝ

    එහෙනන් උඹල මහින්ද හොරා කනව බලන් හිටියද? නැත්නම් දැක්කද? නෑනෙ. ඒ වගේ තමයි අලුත් ව්යවස්තාව කියවන්න ඕනෙම නෑ. පහුගිය ටිකේ දෙමල සන්ධානෙ මන්ත්‍රීවරු කියපු දේවල් ටික හොයාගෙන ආපහු බලපන්. සින්හල මන්ත්‍රීවරු වගේ නෙවෙයි. උන් උන්ගේ ජනතාවට පැහැදිලිව කියනව ව්යවස්තාවෙ අඩංගු දේවල්. අපේ එක මන්ත්‍රී කෙනෙක්වත් උන් කියපුව වැරදියි කියල කොහේවත් ප්‍රකාශ කරල නෑ. මමත් 2015 මෛත්‍රීට. මේ පාර පොහොට්ටුවට.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    එහෙනන් උඹල මහින්ද හොරා කනව බලන් හිටියද? නැත්නම් දැක්කද? නෑනෙ. ඒ වගේ තමයි අලුත් ව්යවස්තාව කියවන්න ඕනෙම නෑ. පහුගිය ටිකේ දෙමල සන්ධානෙ මන්ත්‍රීවරු කියපු දේවල් ටික හොයාගෙන ආපහු බලපන්. සින්හල මන්ත්‍රීවරු වගේ නෙවෙයි. උන් උන්ගේ ජනතාවට පැහැදිලිව කියනව ව්යවස්තාවෙ අඩංගු දේවල්. අපේ එක මන්ත්‍රී කෙනෙක්වත් උන් කියපුව වැරදියි කියල කොහේවත් ප්‍රකාශ කරල නෑ. මමත් 2015 මෛත්‍රීට. මේ පාර පොහොට්ටුවට.

    well said :yes::yes:
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    Okkoma inne double waasi ganna un my3 ge aduwata petrol gahala mahinda ta deepalla deela ai keloo ganin yakoo ai bn peradilath enne lejja nethi kama mahamudali kamath wada lokui anika oona kaapu eka thami bn ooke raha danne eekai mahinda gme eken ain wen nette.. hebei ai are woth mathaka thiyaganin lankawa ta kelawenawa..
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ratata nidahasa labichhcha dinaya mathaka nathi kole balala natana rukadaya path karaganna waren skype call aran
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    Okkoma inne double waasi ganna un my3 ge aduwata petrol gahala mahinda ta deepalla deela ai keloo ganin yakoo ai bn peradilath enne lejja nethi kama mahamudali kamath wada lokui anika oona kaapu eka thami bn ooke raha danne eekai mahinda gme eken ain wen nette.. hebei ai are woth mathaka thiyaganin lankawa ta kelawenawa..

    :lol::lol::lol:

    uba mona wage gon dial ekak da ban :rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    එහෙනන් උඹල මහින්ද හොරා කනව බලන් හිටියද? නැත්නම් දැක්කද? නෑනෙ. ඒ වගේ තමයි අලුත් ව්යවස්තාව කියවන්න ඕනෙම නෑ. පහුගිය ටිකේ දෙමල සන්ධානෙ මන්ත්‍රීවරු කියපු දේවල් ටික හොයාගෙන ආපහු බලපන්. සින්හල මන්ත්‍රීවරු වගේ නෙවෙයි. උන් උන්ගේ ජනතාවට පැහැදිලිව කියනව ව්යවස්තාවෙ අඩංගු දේවල්. අපේ එක මන්ත්‍රී කෙනෙක්වත් උන් කියපුව වැරදියි කියල කොහේවත් ප්‍රකාශ කරල නෑ. මමත් 2015 මෛත්‍රීට. මේ පාර පොහොට්ටුවට.

    මොකද ද ව්‍යවස්ථාව උඹ කියෙවුවද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පෙර පරිදිම නෑ වගේ ක්‍රියාවෙන් නම් පෙන්නේ. උබ ජ.වී.පෙ. ද? ජ.වී.පෙ. යන ගමන ගැන ප්‍රශ්න තියෙනවා මට.

    මටනම් දැනට යන ගමන හොදයි ...ඉස්සර තමයි අවුල ...අපහු මුක්කු ගැහුවොත් තම මම JVP එකට පුකට පයින් ගහලා මගේ වැඩක් බලාගන්නේ
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    එහෙනන් උඹල මහින්ද හොරා කනව බලන් හිටියද? නැත්නම් දැක්කද? නෑනෙ. ඒ වගේ තමයි අලුත් ව්යවස්තාව කියවන්න ඕනෙම නෑ. පහුගිය ටිකේ දෙමල සන්ධානෙ මන්ත්‍රීවරු කියපු දේවල් ටික හොයාගෙන ආපහු බලපන්. සින්හල මන්ත්‍රීවරු වගේ නෙවෙයි. උන් උන්ගේ ජනතාවට පැහැදිලිව කියනව ව්යවස්තාවෙ අඩංගු දේවල්. අපේ එක මන්ත්‍රී කෙනෙක්වත් උන් කියපුව වැරදියි කියල කොහේවත් ප්‍රකාශ කරල නෑ. මමත් 2015 මෛත්‍රීට. මේ පාර පොහොට්ටුවට.

    මොකද ද ව්‍යවස්ථාව උඹ කියෙවුවද ?

    උඹටනම් කියවීමේ අවුලක් තියෙන හැඩයි. ව්යවස්තාව කියවන්න කලින් මන් කියල තියෙන එක කියවල හිටු.:lol::lol::lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    එහෙනන් උඹල මහින්ද හොරා කනව බලන් හිටියද? නැත්නම් දැක්කද? නෑනෙ. ඒ වගේ තමයි අලුත් ව්යවස්තාව කියවන්න ඕනෙම නෑ. පහුගිය ටිකේ දෙමල සන්ධානෙ මන්ත්‍රීවරු කියපු දේවල් ටික හොයාගෙන ආපහු බලපන්. සින්හල මන්ත්‍රීවරු වගේ නෙවෙයි. උන් උන්ගේ ජනතාවට පැහැදිලිව කියනව ව්යවස්තාවෙ අඩංගු දේවල්. අපේ එක මන්ත්‍රී කෙනෙක්වත් උන් කියපුව වැරදියි කියල කොහේවත් ප්‍රකාශ කරල නෑ. මමත් 2015 මෛත්‍රීට. මේ පාර පොහොට්ටුවට.

    දෙමළ සන්ධානය ගැලරියේ අාතල් දෙනව diaspora එකට. උන් කියන කියන ඒවට උත්තර දෙන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ.

    ව්‍යවස්ථාව ගැන කොහොමත් ජනමත විචාරණයක් තියනවා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අප්පට සිරි යෝජිත ව්‍යවස්ථාවට TNA එක විරුධලු අන්න උන්ට උඹේ චන්දෙ දීපන් පුති :lol::lol::lol::lol::lol:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    6EByGN0.png
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මෙන්න JVP එකේ මතය ..මේ මතය නැති වෙන දවසකට JVP නැහැ ....

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙන්න JVP එකේ මතය ..මේ මතය නැති වෙන දවසකට JVP නැහැ ....

    ලොල් ඕව දැන් ඉන්න ජෙප්පන්ට මතක නැ බන්...මතකනම් තමන්ගෙ සහෝදරයො බටලන්ද්දි මරපු රනිල එක්ක එකට ලගීද..අනික විජේවීරව මැරුවෙත් රනිල් කැබිනට් ඇමති වෙලා උන්න unp පාන්ඩුවකින්...