මොකද නැත්තෙ. හෙල උරුමෙට වෙච්ච එකේ අනික ජවිපෙට වෙන්නෙ එහෙනම්![]()
හෙලවුරුමේ කියන්නේ බන් බබල් එකක් නේ ...JVP එහෙම නෙමේනේ ...
මොකද නැත්තෙ. හෙල උරුමෙට වෙච්ච එකේ අනික ජවිපෙට වෙන්නෙ එහෙනම්![]()
උඹට තියෙන්නෙ තදබල ලෙඩක්.උබ කරන්නෙ රනිලගෙ &ක හෝදන එකනෙ බන්...ඒකත් කරන්නෙ ගෑනු වගේ මායම් දදා ... නොදකින් පම්පිය...යකෝ මම මහින්දට චන්දෙ දෙන්ඩ ඔනෙ නම් කෙලින් කියනව...තොපි වගේ පාන්කඩ පම්පින්ට පුලුවන්ද එහෙම බෑනෙ බෑනෙ....ඒකට මායම් දදා වහෙන් ඔරෝ නොදකින් පකෝ තොපි නම්....
Unge nishchitha prathi paththiyak na ne ban. Ekai okunta hama daama kela wenne.



Unge nishchitha prathi paththiyak na ne ban. Ekai okunta hama daama kela wenne.


මේක තමයි ඇත්තම කතාව...කාලෙකට මහින්ද තරන් හොද එකෙක් නැ ජෙප්පන්ට...තව කාලෙක රනිල තරන් ද්‍රෝහියෙක් නැ ජෙප්පන්ට...මේ කාලෙදි ඔය දෙපැත්ත මාරු වෙලා...2020 විතර වෙද්දි ජෙප්පන්ට ආයෙ මහින්ද හොද වෙලා රනිල දෝහිය උනොත් පුදුම වෙන්ඩ දෙයක් නැ...පොහොට්ටුව නැත්තේ මොකෝ බන් ..හැම තැනම තියෙනවනේ

කටු ගාපන්...![]()

බබල් නෙමෙයි. එතකොට අර වසුදේවගෙ පක්ශෙ දිනේශ්ගෙ පක්ශේ ආයෙ තව තිබ්බ. ඕව ඔක්කම සන්ධාන ගහන්න කලින් ලොකුවට තිබුන ඒවා. එහෙම ඉන්නකොට සුලු පක්ෂ මහ පක්ෂ ඇතුලෙ දියවෙනවහෙලවුරුමේ කියන්නේ බන් බබල් එකක් නේ ...JVP එහෙම නෙමේනේ ...

උඹට තියෙන්නෙ තදබල ලෙඩක්.
පම්පියා![]()

.හෙනයා;22814402 said:අර ගෑනු පිරිමි මගුලක් වැරදියට දාල රිජෙක්ට් කරල බන්..
![]()
නිශ්චිත ප්‍රතිපත්ති මොන පක්ෂේද තියෙන්නේ එහෙම වෙන්න ඕනි නැහැ කිඋයලයි මම කියන්නේ ...දේශපාලනය රටේ පවතින තත්වයත් එක්ක වෙනස් වෙන්න ඕනි ....
දැනට හොරකමට විරුද්ධව වැඩ කරන එක තමයි ප්‍රතිපත්තිය වෙන්න ඕනි
යුද්දේ කාලේ ප්‍රතිපත්තිය වෙන්න ඕනි ඒකීය රාජ්‍ය වෙනුවෙන් රට පෙළගස්සන එක
1994 දී මර්ධනයට එරෙහිව පෙළ ගැසෙන එක
ඕවා ඉතින් මට හිතෙන ඒවා![]()
මේක තමයි ඇත්තම කතාව...කාලෙකට මහින්ද තරන් හොද එකෙක් නැ ජෙප්පන්ට...තව කාලෙක රනිල තරන් ද්‍රෝහියෙක් නැ ජෙප්පන්ට...මේ කාලෙදි ඔය දෙපැත්ත මාරු වෙලා...2020 විතර වෙද්දි ජෙප්පන්ට ආයෙ මහින්ද හොද වෙලා රනිල දෝහිය උනොත් පුදුම වෙන්ඩ දෙයක් නැ...



මහින්දගේ මුණ දාලා පෝස්ටර් ගහල තියෙන පක්ෂෙට දීපන් උඹ මහින්දට කැමතිනම්

රනිලගෙ ගල් කොල්ල බලු වෙලා දගලනව....

muta ula thiyala maranna ona dena athal walataඅන්න මේ අවුරුද්ද ඇතුලත ලංකාවේ හැම ගමකටම වයිෆයි දෙනවලු රනිල්අලියට දෙමු වයිෆයි ඕනේ නං
![]()

Jeppsnge sirawata ehema ekak na ne ban. Un chande canvassing mula rka bailayak madadi thawa bailayak anthimata thawa bailayak gahanawa. Chande iwara wela wenath bailayak. Okunta wadak karanna onema nam mama kiyanne kata hari life time mukkuwak gahanna one. Nathuwa Jepponta goda emak ne.



හෙනයා;22814425 said:
දෙවැනි කාරනෙ පොහොට්ටුවෙන් ඉල්ලන අති බහුතරෙ පොහොට්ටු පක්ෂ සාමාජිකත්වෙ අරගෙන නැහැ. වැඩිහරියක් කෙලින්ම ශ්‍රීලංකාකරයො
මේක තමයි ඇත්තම කතාව...කාලෙකට මහින්ද තරන් හොද එකෙක් නැ ජෙප්පන්ට...තව කාලෙක රනිල තරන් ද්‍රෝහියෙක් නැ ජෙප්පන්ට...මේ කාලෙදි ඔය දෙපැත්ත මාරු වෙලා...2020 විතර වෙද්දි ජෙප්පන්ට ආයෙ මහින්ද හොද වෙලා රනිල දෝහිය උනොත් පුදුම වෙන්ඩ දෙයක් නැ...

puluwanඑහෙම පක්ෂයකට සම්බන්ධ නොවී ඒ පක්ෂෙන් නාම යෝජනා ගන්ඩ පුළුවන් ද? මුළු thread එකේම බැලුව මේකට උත්තරයක් තියෙනවා ද කියල. ඒත් හරි උත්තරයක් නෑ. දන්නා කෙනෙක් පැහැදිලි කරන්ඩ.

