පොහොට්ටුවට දෙන චන්ද

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකද නැත්තෙ. හෙල උරුමෙට වෙච්ච එකේ අනික ජවිපෙට වෙන්නෙ එහෙනම්:lol:

    හෙලවුරුමේ කියන්නේ බන් බබල් එකක් නේ ...JVP එහෙම නෙමේනේ ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ කරන්නෙ රනිලගෙ &ක හෝදන එකනෙ බන්...ඒකත් කරන්නෙ ගෑනු වගේ මායම් දදා ... නොදකින් පම්පිය...යකෝ මම මහින්දට චන්දෙ දෙන්ඩ ඔනෙ නම් කෙලින් කියනව...තොපි වගේ පාන්කඩ පම්පින්ට පුලුවන්ද එහෙම බෑනෙ බෑනෙ....ඒකට මායම් දදා වහෙන් ඔරෝ නොදකින් පකෝ තොපි නම්....
    උඹට තියෙන්නෙ තදබල ලෙඩක්.

    පම්පියා 😂😂😂😂😜
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Unge nishchitha prathi paththiyak na ne ban. Ekai okunta hama daama kela wenne.

    නිශ්චිත ප්‍රතිපත්ති මොන පක්ෂේද තියෙන්නේ එහෙම වෙන්න ඕනි නැහැ කිඋයලයි මම කියන්නේ ...දේශපාලනය රටේ පවතින තත්වයත් එක්ක වෙනස් වෙන්න ඕනි ....

    දැනට හොරකමට විරුද්ධව වැඩ කරන එක තමයි ප්‍රතිපත්තිය වෙන්න ඕනි
    යුද්දේ කාලේ ප්‍රතිපත්තිය වෙන්න ඕනි ඒකීය රාජ්‍ය වෙනුවෙන් රට පෙළගස්සන එක
    1994 දී මර්ධනයට එරෙහිව පෙළ ගැසෙන එක

    ඕවා ඉතින් මට හිතෙන ඒවා :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Unge nishchitha prathi paththiyak na ne ban. Ekai okunta hama daama kela wenne.

    :yes::yes::yes:මේක තමයි ඇත්තම කතාව...කාලෙකට මහින්ද තරන් හොද එකෙක් නැ ජෙප්පන්ට...තව කාලෙක රනිල තරන් ද්‍රෝහියෙක් නැ ජෙප්පන්ට...මේ කාලෙදි ඔය දෙපැත්ත මාරු වෙලා...2020 විතර වෙද්දි ජෙප්පන්ට ආයෙ මහින්ද හොද වෙලා රනිල දෝහිය උනොත් පුදුම වෙන්ඩ දෙයක් නැ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හෙලවුරුමේ කියන්නේ බන් බබල් එකක් නේ ...JVP එහෙම නෙමේනේ ...
    බබල් නෙමෙයි. එතකොට අර වසුදේවගෙ පක්ශෙ දිනේශ්ගෙ පක්ශේ ආයෙ තව තිබ්බ. ඕව ඔක්කම සන්ධාන ගහන්න කලින් ලොකුවට තිබුන ඒවා. එහෙම ඉන්නකොට සුලු පක්ෂ මහ පක්ෂ ඇතුලෙ දියවෙනව
    :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙනයා;22814402 said:
    අර ගෑනු පිරිමි මගුලක් වැරදියට දාල රිජෙක්ට් කරල බන්.. :nerd:

    :P

    මහින්දගේ මුණ දාලා පෝස්ටර් ගහල තියෙන පක්ෂෙට දීපන් උඹ මහින්දට කැමතිනම්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නිශ්චිත ප්‍රතිපත්ති මොන පක්ෂේද තියෙන්නේ එහෙම වෙන්න ඕනි නැහැ කිඋයලයි මම කියන්නේ ...දේශපාලනය රටේ පවතින තත්වයත් එක්ක වෙනස් වෙන්න ඕනි ....

    දැනට හොරකමට විරුද්ධව වැඩ කරන එක තමයි ප්‍රතිපත්තිය වෙන්න ඕනි
    යුද්දේ කාලේ ප්‍රතිපත්තිය වෙන්න ඕනි ඒකීය රාජ්‍ය වෙනුවෙන් රට පෙළගස්සන එක
    1994 දී මර්ධනයට එරෙහිව පෙළ ගැසෙන එක

    ඕවා ඉතින් මට හිතෙන ඒවා :lol::lol::lol::lol:

    Jeppsnge sirawata ehema ekak na ne ban. Un chande canvassing mula rka bailayak madadi thawa bailayak anthimata thawa bailayak gahanawa. Chande iwara wela wenath bailayak. Okunta wadak karanna onema nam mama kiyanne kata hari life time mukkuwak gahanna one. Nathuwa Jepponta goda emak ne.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :yes::yes::yes:මේක තමයි ඇත්තම කතාව...කාලෙකට මහින්ද තරන් හොද එකෙක් නැ ජෙප්පන්ට...තව කාලෙක රනිල තරන් ද්‍රෝහියෙක් නැ ජෙප්පන්ට...මේ කාලෙදි ඔය දෙපැත්ත මාරු වෙලා...2020 විතර වෙද්දි ජෙප්පන්ට ආයෙ මහින්ද හොද වෙලා රනිල දෝහිය උනොත් පුදුම වෙන්ඩ දෙයක් නැ...
    :):)
    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රනිලගෙ ගල් කොල්ල බලු වෙලා දගලනව...:baffled::baffled:.

    ඕක ලෙඩක්...
    හෙට්‍රොසෙක්ශුවල් කියලා මිනිස්සු ජාතියක් ලෝකේ ඉන්නවා:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අන්න මේ අවුරුද්ද ඇතුලත ලංකාවේ හැම ගමකටම වයිෆයි දෙනවලු රනිල් :P අලියට දෙමු වයිෆයි ඕනේ නං :yes:
    muta ula thiyala maranna ona dena athal walata :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Jeppsnge sirawata ehema ekak na ne ban. Un chande canvassing mula rka bailayak madadi thawa bailayak anthimata thawa bailayak gahanawa. Chande iwara wela wenath bailayak. Okunta wadak karanna onema nam mama kiyanne kata hari life time mukkuwak gahanna one. Nathuwa Jepponta goda emak ne.

    ලයිෆ් ටයිම් මුක්කු ගැහුවෙත් දියවෙනවා බන් ..අනිත් වාමාංශික පක්ෂ වලට උනේ එකනේ ..එක්කෝ 1994 ඉදලම වෙනම ඉල්ලන තිබුනේ එත් 1994 වෙනම ඉල්ලුවානම් තවම UNP එක බලයේ ඉන්නවා ඒ වගේම 2005 දී මහින්දට සප් කලේ නැත්තන් රට මෙක්ලහකට බෙදිලා

    JVP තීරණ ඒ වෙලාවේදී රටගැන හිතලා අරගත්තා නිසා අනු නාමයෙන් බේරුනා හැබැයි 2010දී නම් හෙන ගොන් වැඩේ කරගත්තේ
    ..:(:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙනයා;22814425 said:

    කොහොමත් චන්දෙන් පස්සේ අප්පා මලෝ සෙට් එකක් මයිත්‍රිට දෙකපුන්න යනවා ..එතකොට මුණ ඇඹුල් කරන නෙලකිරියේ අඩන්න ලෑස්තිවෙලා හිටපන් .....
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    දෙවැනි කාරනෙ පොහොට්ටුවෙන් ඉල්ලන අති බහුතරෙ පොහොට්ටු පක්ෂ සාමාජිකත්වෙ අරගෙන නැහැ. වැඩිහරියක් කෙලින්ම ශ්‍රීලංකාකරයො

    එහෙම පක්ෂයකට සම්බන්ධ නොවී ඒ පක්ෂෙන් නාම යෝජනා ගන්ඩ පුළුවන් ද? මුළු thread එකේම බැලුව මේකට උත්තරයක් තියෙනවා ද කියල. ඒත් හරි උත්තරයක් නෑ. දන්නා කෙනෙක් පැහැදිලි කරන්ඩ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    :yes::yes::yes:මේක තමයි ඇත්තම කතාව...කාලෙකට මහින්ද තරන් හොද එකෙක් නැ ජෙප්පන්ට...තව කාලෙක රනිල තරන් ද්‍රෝහියෙක් නැ ජෙප්පන්ට...මේ කාලෙදි ඔය දෙපැත්ත මාරු වෙලා...2020 විතර වෙද්දි ජෙප්පන්ට ආයෙ මහින්ද හොද වෙලා රනිල දෝහිය උනොත් පුදුම වෙන්ඩ දෙයක් නැ...

    දැන් ඔය දනගහෙන උඹල ඔය වඳින මහින්දගෙ ප්‍රතිරූපෙ 2005 හැදුවෙ ජවිපෙ එකෙන්.

    හැබැයි අදවෙනකන් රනිලගෙ හොඳක් ජවිපෙන් කියල නැහැ:no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP තමයි තරුණයෙ පක්ෂය ..හොරු නැති පක්ෂය ...හොරකමට විරුද්ධ පක්ෂය ...එකට කතිරේ ගහන්න බැරි එවුන් මිනිසුද්ද ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එහෙම පක්ෂයකට සම්බන්ධ නොවී ඒ පක්ෂෙන් නාම යෝජනා ගන්ඩ පුළුවන් ද? මුළු thread එකේම බැලුව මේකට උත්තරයක් තියෙනවා ද කියල. ඒත් හරි උත්තරයක් නෑ. දන්නා කෙනෙක් පැහැදිලි කරන්ඩ.
    puluwan :yes::yes: