කොහොමත් චන්දෙන් පස්සේ අප්පා මලෝ සෙට් එකක් මයිත්රිට දෙකපුන්න යනවා ..එතකොට මුණ ඇඹුල් කරන නෙලකිරියේ අඩන්න ලෑස්තිවෙලා හිටපන් .....

කොහොමත් චන්දෙන් පස්සේ අප්පා මලෝ සෙට් එකක් මයිත්රිට දෙකපුන්න යනවා ..එතකොට මුණ ඇඹුල් කරන නෙලකිරියේ අඩන්න ලෑස්තිවෙලා හිටපන් .....

ඇතුලෙ හිටපු අනිත් උන්ට වුන දේ දැක්කද? ජවිපෙ 99න් බේරුනෙ![]()

පොහොට්ටුවට දෙන චන්ද අතට වැටෙයිපොහොට්ටුවට දෙන චන්ද පොහොට්ටුවට වැටෙයි![]()

ලයිෆ් ටයිම් මුක්කු ගැහුවෙත් දියවෙනවා බන් ..අනිත් වාමාංශික පක්ෂ වලට උනේ එකනේ ..එක්කෝ 1994 ඉදලම වෙනම ඉල්ලන තිබුනේ එත් 1994 වෙනම ඉල්ලුවානම් තවම UNP එක බලයේ ඉන්නවා ඒ වගේම 2005 දී මහින්දට සප් කලේ නැත්තන් රට මෙක්ලහකට බෙදිලා
JVP තීරණ ඒ වෙලාවේදී රටගැන හිතලා අරගත්තා නිසා අනු නාමයෙන් බේරුනා හැබැයි 2010දී නම් හෙන ගොන් වැඩේ කරගත්තේ ..![]()
එහෙම පක්ෂයකට සම්බන්ධ නොවී ඒ පක්ෂෙන් නාම යෝජනා ගන්ඩ පුළුවන් ද? මුළු thread එකේම බැලුව මේකට උත්තරයක් තියෙනවා ද කියල. ඒත් හරි උත්තරයක් නෑ. දන්නා කෙනෙක් පැහැදිලි කරන්ඩ.
එහෙම පක්ෂයකට සම්බන්ධ නොවී ඒ පක්ෂෙන් නාම යෝජනා ගන්ඩ පුළුවන් ද? මුළු thread එකේම බැලුව මේකට උත්තරයක් තියෙනවා ද කියල. ඒත් හරි උත්තරයක් නෑ. දන්නා කෙනෙක් පැහැදිලි කරන්ඩ.
JVP තමයි තරුණයෙ පක්ෂය ..හොරු නැති පක්ෂය ...හොරකමට විරුද්ධ පක්ෂය ...එකට කතිරේ ගහන්න බැරි එවුන් මිනිසුද්ද ?

බලයක් නැති නිසා හොරකන් කරන්න බැරි වෙච්ච පක්ශය කිව්ව නන් ඉවරයි බන් බොරැ නොකිය..![]()
පොහොට්ටුවට දෙන චන්ද අතට වැටෙයි![]()

ඌට මොලේ හොද නැ බන්....රටේ මැතිවරණ නිතියක් කියල එකක් තියෙනව...අලුත් මැතිවරණ නිතියට අනුව වෙන පක්ශෙක සාමාජිකයෙක්ට තවත් පක්ශෙකින් චන්දෙ ඉල්ලන්ඩ බැ....

අහ්හ් සිරාවට ...එහෙමද? පුකේ නීතියක් ඒක![]()
පුළුවන් බන් අවුලක් නැහැ ...එහෙම පක්ෂ සාමාජික කමක් අදාළ නැහැ පක්ෂෙන් ගන්න විනය ක්රියාමාර්ග විතරයි බලපාන්නේ
හොරකන් කරනවානම් කරන්න බැරි නැහැනේ බන් හොරකම් කරපු ඇත්තෝ ඒ ඇත්තෙම වහලා නවතුනානේ උන්ට ඉන්න බැහැ පක්ෂේ ඇතුලේ හැලෙනවා

ඌට මොලේ හොද නැ බන්....රටේ මැතිවරණ නිතියක් කියල එකක් තියෙනව...අලුත් මැතිවරණ නිතියට අනුව වෙන පක්ශෙක සාමාජිකයෙක්ට තවත් පක්ශෙකින් චන්දෙ ඉල්ලන්ඩ බැ....
paksha samajikathwe wena ekak namayojana wena ekak 
දැන් රටේ තියෙන ලොකුම ප්රස්නේ හොරකම දුෂණය නැති කරන එක .....ඒවාට විරුධව සටන් කරන පක්ෂෙකට ඔබේ චන්දය දෙන්න....

හාහා..... මාර ජෝක්....
ඕකුන් තමා ලොකුම හොරැ ඉන්න.... බලය නැති නිසා මඩ ගා ගන් නැතුව ඉන්නවා.. බලයක් ලැබුනොත් ඉවරයි....![]()
paksha samajikathwe wena ekak namayojana wena ekak
![]()