පොහොට්ටුවට දෙන චන්ද

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    කොහොමත් චන්දෙන් පස්සේ අප්පා මලෝ සෙට් එකක් මයිත්‍රිට දෙකපුන්න යනවා ..එතකොට මුණ ඇඹුල් කරන නෙලකිරියේ අඩන්න ලෑස්තිවෙලා හිටපන් .....

    :nerd:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇතුලෙ හිටපු අනිත් උන්ට වුන දේ දැක්කද? ජවිපෙ 99න් බේරුනෙ:dull:

    ඇයි ඇතුලේ හිටපු අනිත් උන්ට මොකද උනේ?

    ජෙප්පන්ට මිනිස්සු චන්දෙ දැම්මෙ නිදහස් පක්සෙ හරිපාරට ගන්න.

    මට මතකයි 2004 දීත් ජෙප්පො කීවා දූශණය, වංචාව නැති කරනවා කියල.

    බලයට ඇවිත් අවුරැද්දක් විතර යනකොට මාධය කාරයො ඇහුවා කෝ දූශණය නැති කලාද කියල... එතකොට ජෙප්පො කීවෙ යූඇන්පී එකේ නිළධාරී කණ්ඩායම තමා පරිපාලන සේවයෙ ඉන්නවය ඒකය දූශණය නැති කරන්න බැරි කියල...
    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලයිෆ් ටයිම් මුක්කු ගැහුවෙත් දියවෙනවා බන් ..අනිත් වාමාංශික පක්ෂ වලට උනේ එකනේ ..එක්කෝ 1994 ඉදලම වෙනම ඉල්ලන තිබුනේ එත් 1994 වෙනම ඉල්ලුවානම් තවම UNP එක බලයේ ඉන්නවා ඒ වගේම 2005 දී මහින්දට සප් කලේ නැත්තන් රට මෙක්ලහකට බෙදිලා

    JVP තීරණ ඒ වෙලාවේදී රටගැන හිතලා අරගත්තා නිසා අනු නාමයෙන් බේරුනා හැබැයි 2010දී නම් හෙන ගොන් වැඩේ කරගත්තේ
    ..:(:(:(

    Rata beruna but unta kela unaa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම පක්ෂයකට සම්බන්ධ නොවී ඒ පක්ෂෙන් නාම යෝජනා ගන්ඩ පුළුවන් ද? මුළු thread එකේම බැලුව මේකට උත්තරයක් තියෙනවා ද කියල. ඒත් හරි උත්තරයක් නෑ. දන්නා කෙනෙක් පැහැදිලි කරන්ඩ.

    ඌට මොලේ හොද නැ බන්....රටේ මැතිවරණ නිතියක් කියල එකක් තියෙනව...අලුත් මැතිවරණ නිතියට අනුව වෙන පක්ශෙක සාමාජිකයෙක්ට තවත් පක්ශෙකින් චන්දෙ ඉල්ලන්ඩ බැ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙම පක්ෂයකට සම්බන්ධ නොවී ඒ පක්ෂෙන් නාම යෝජනා ගන්ඩ පුළුවන් ද? මුළු thread එකේම බැලුව මේකට උත්තරයක් තියෙනවා ද කියල. ඒත් හරි උත්තරයක් නෑ. දන්නා කෙනෙක් පැහැදිලි කරන්ඩ.

    පුළුවන් බන් අවුලක් නැහැ ...එහෙම පක්ෂ සාමාජික කමක් අදාළ නැහැ පක්ෂෙන් ගන්න විනය ක්‍රියාමාර්ග විතරයි බලපාන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    JVP තමයි තරුණයෙ පක්ෂය ..හොරු නැති පක්ෂය ...හොරකමට විරුද්ධ පක්ෂය ...එකට කතිරේ ගහන්න බැරි එවුන් මිනිසුද්ද ?

    බලයක් නැති නිසා හොරකන් කරන්න බැරි වෙච්ච පක්ශය කිව්ව නන් ඉවරයි බන් බොරැ නොකිය.. :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලයක් නැති නිසා හොරකන් කරන්න බැරි වෙච්ච පක්ශය කිව්ව නන් ඉවරයි බන් බොරැ නොකිය.. :lol::lol::lol:

    හොරකන් කරනවානම් කරන්න බැරි නැහැනේ බන් හොරකම් කරපු ඇත්තෝ ඒ ඇත්තෙම වහලා නවතුනානේ උන්ට ඉන්න බැහැ පක්ෂේ ඇතුලේ හැලෙනවා
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    yakooo dan news walata kiyanwa ahuna.. ranilaya kiyala free wify denawa kiyala ayeth .. lol ..matai tahththatai akkatai hinahai
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඌට මොලේ හොද නැ බන්....රටේ මැතිවරණ නිතියක් කියල එකක් තියෙනව...අලුත් මැතිවරණ නිතියට අනුව වෙන පක්ශෙක සාමාජිකයෙක්ට තවත් පක්ශෙකින් චන්දෙ ඉල්ලන්ඩ බැ....

    අහ්හ් සිරාවට ...එහෙමද? පුකේ නීතියක් ඒක :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ්හ් සිරාවට ...එහෙමද? පුකේ නීතියක් ඒක :lol::lol::lol:

    පුළුවන් බන් අවුලක් නැහැ ...එහෙම පක්ෂ සාමාජික කමක් අදාළ නැහැ පක්ෂෙන් ගන්න විනය ක්‍රියාමාර්ග විතරයි බලපාන්නේ

    අලුත් මැතිවරණ නිතිය කියෝල වරෙන් බන්...දැන් පක්ශෙ මාරු කරොත් මන්ත්‍රීකම ඉබේ අහෝසි වෙනව...උබල දේශපාලනේ කතාකරාට දැනුම නම් නිල්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොරකන් කරනවානම් කරන්න බැරි නැහැනේ බන් හොරකම් කරපු ඇත්තෝ ඒ ඇත්තෙම වහලා නවතුනානේ උන්ට ඉන්න බැහැ පක්ෂේ ඇතුලේ හැලෙනවා

    හාහා..... මාර ජෝක්....

    ඕකුන් තමා ලොකුම හොරැ ඉන්න.... බලය නැති නිසා මඩ ගා ගන් නැතුව ඉන්නවා.. බලයක් ලැබුනොත් ඉවරයි....
    :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් රටේ තියෙන ලොකුම ප්‍රස්නේ හොරකම දුෂණය නැති කරන එක .....ඒවාට විරුධව සටන් කරන පක්ෂෙකට ඔබේ චන්දය දෙන්න....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඌට මොලේ හොද නැ බන්....රටේ මැතිවරණ නිතියක් කියල එකක් තියෙනව...අලුත් මැතිවරණ නිතියට අනුව වෙන පක්ශෙක සාමාජිකයෙක්ට තවත් පක්ශෙකින් චන්දෙ ඉල්ලන්ඩ බැ....
    :no: paksha samajikathwe wena ekak namayojana wena ekak :frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් රටේ තියෙන ලොකුම ප්‍රස්නේ හොරකම දුෂණය නැති කරන එක .....ඒවාට විරුධව සටන් කරන පක්ෂෙකට ඔබේ චන්දය දෙන්න....

    එහෙම එකකට තියෙන්නෙ පොහොට්ටුව විතරයි...:yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හාහා..... මාර ජෝක්....

    ඕකුන් තමා ලොකුම හොරැ ඉන්න.... බලය නැති නිසා මඩ ගා ගන් නැතුව ඉන්නවා.. බලයක් ලැබුනොත් ඉවරයි....
    :lol::lol::lol:

    එහෙම නොවුන දේවල් ගැන කියන්න බැහැ ..උන් හිටියේ ඇමති කම්වල කෝ හොරකම් කාලද? අවලගු කමෙට් දාන්න එපා බ්‍රෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :no: paksha samajikathwe wena ekak namayojana wena ekak :frown:

    අනේ මේ බන් දැනගෙන කියවපන්...අලුත් මැතිවරන නිතියට අනුව වෙන පක්ශෙක සාමාජිකයෙක් වෙනත් පක්ශෙකින් චන්දෙ ඉල්ලනවනම් කලින් පක්ශෙන් අයින් වෙලා ඉන්ඩ ඔනෙ..චන්දෙ ඉල්ලල පක්ශෙ මාරු කරල පනින්ඩත් බැ....එහෙම පැන්නොත් මන්ත්‍රිකම අහෝසියි.....
     
    Last edited: