ඉතින් ඕන් බලපන් මහින්දයාගේ තියෙන නිහතමානී කම.... තමන්ට කෙලින එකා ගැනත් ක්රැතවේදීම මතක් කරනවා.... ඔන්න වෙනස....
ජෙප්පන්ට යුධ ජයග්ගරහණය විතරයි.. යුධ අපරාධ කේස් මහින්දගේ... අනේ උකේ...
පොලීසියට මාට්ටු වෙනකන් අවුලක් නෑ.. මාට්ටු උනාට පස්සෙ තමා රැගුවේ... අපි නොදන්න චෙස්...![]()
තිස්සමහාරාමේ බලය ලැබුනට පස්සේ නම් සුපිරියටම හදලා ගත්තා නේ බන්. තාම මිනිස්සු ඒ ගැන කතා කරනවා.
උඹ කිව්වත් වගේ එකෙක් ගැනවත් විශ්වාසයක් තියන්න බෑ තමයි ඉතින්. මම කියන්නේ ඉතින් දැන් තියෙන options අතරින් හොඳම එක මුන් කියලා.
මහින්ද එහෙමවත් කලාද
යුද්දෙන් පස්සෙ හොරාකාල තියෙන්නෙමහින්දයාට හොරැ අල්ල අල්ල හිටියනන් රට හදන්නයි යුද්ධ කරන්නයි වෙන්නෙ නෑ...
ජෙප්පො ජනතාවට බොරැ නොකිය ඇත්ත කිව්ව නන් ඉවරයි නේ... නිකන් ඉල්ලන් ටිංකිරි ගා ගන් නැතුව...
යුද්දෙන් පස්සෙ හොරාකාල තියෙන්නෙ

ඒත් හොරාකාල තියෙ. මිග් යානාගනු දෙනු ඔය එලියට එන්නෙ
එතකොට 2010 චන්දෙ ජෙප්පො කිව්වෙ බොරැද?![]()

ඒත් හොරාකාල තියෙ. මිග් යානාගනු දෙනු ඔය එලියට එන්නෙ
වචනයක් හැලිල![]()

ඔය ඊයෙ ඇරස්ට් කලේ එහෙනම්
මිග් කේස් එක ගැන දාපු උනුත් ඒක ඉල්ලා අස් කර ගත්තා..

ජව්පෙ යුද්ධෙ දිනන්න උදව් කලා කියල මහින්දත් පිලිගන්නකොට බයියො පිලිගන්නෙ නැහැ.

මට යුද්ධය දිනන්න පුළුවන් උනේ මම 2005 ජයග්රහණය කරපු "නිසයි. එහෙම කරන්න පුළුවන් උනේ ප්රභාකරන් උතුරේ වැසියන්ට චන්ද ප්රකාශ කරන්න නොදුන්න නිසයි. ඒ නිසයි මට යුද්ධය ජයග්රහණය කරන්න පුළුවන් උනේ"ජව්පෙ යුද්ධෙ දිනන්න උදව් කලා කියල මහින්දත් පිලිගන්නකොට බයියො පිලිගන්නෙ නැහැ.
බලන් ගියාම මහින්දටත් වැඩිය ඔස්තාර්ල බයියො![]()

ලොල් කොටින්ට කරපු මෝඩවැඩේ තේරුනෙ පස්සෙමට යුද්ධය දිනන්න පුළුවන් උනේ මම 2005 ජයග්රහණය කරපු "නිසයි. එහෙම කරන්න පුළුවන් උනේ ප්රභාකරන් උතුරේ වැසියන්ට චන්ද ප්රකාශ කරන්න නොදුන්න නිසයි. ඒ නිසයි මට යුද්ධය ජයග්රහණය කරන්න පුළුවන් උනේ"
එහෙම බැලුවම යුද්දේ දිනන්න ප්රභාකරනුත් උදව් කරලා![]()
මට යුද්ධය දිනන්න පුළුවන් උනේ මම 2005 ජයග්රහණය කරපු "නිසයි. එහෙම කරන්න පුළුවන් උනේ ප්රභාකරන් උතුරේ වැසියන්ට චන්ද ප්රකාශ කරන්න නොදුන්න නිසයි. ඒ නිසයි මට යුද්ධය ජයග්රහණය කරන්න පුළුවන් උනේ"
එහෙම බැලුවම යුද්දේ දිනන්න ප්රභාකරනුත් උදව් කරලා![]()

ජව්පෙ යුද්ධෙ දිනන්න උදව් කලා කියල මහින්දත් පිලිගන්නකොට බයියො පිලිගන්නෙ නැහැ.
බලන් ගියාම මහින්දටත් වැඩිය ඔස්තාර්ල බයියො![]()

මම මේ කල්පනා කරේ ජෙප්පෝ UNP එකේ උන්ට කවදාවත් බණින්නේ නැහැනේ.කොයිවෙලෙත් බයියෝ බයියෝ බයියෝ.කොහොමද ලව් එක.![]()