පොහොට්ටුවෙන් කලුතරට ඩිල්ෂාන්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    පොහොට්ටුවෙන් කලුතරට ඩිල්ෂාන්

    ඩිල්ෂාන් මේ පාර පොහොට්ටුවෙන් කලුතරට ඉල්ලනවාලු. මමනම් කැමති කොළඹ බදුල්ල වගේ පැත්තකින් ඉල්ලනවාට. UNP ජන්ද ගොඩක් කඩන්න පුලුවන් වෙයි
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    කවුද බං ඩිල්ෂාන් කියන්නේ අපේ අල්ලපු ගෙදර ඉන්න ටයිල් අල්ලන එකාද ඌ නම් හොද මිනිහා ඌ ඉල්ලුවොත් මොන පැත්තෙන් උනත් මගේ ජන්දේ ඌට දෙනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    කවුද බං ඩිල්ෂාන් කියන්නේ අපේ අල්ලපු ගෙදර ඉන්න ටයිල් අල්ලන එකාද ඌ නම් හොද මිනිහා ඌ ඉල්ලුවොත් මොන පැත්තෙන් උනත් මගේ ජන්දේ ඌට දෙනවා

    T.M Dilshan
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    කවුද බං ඩිල්ෂාන් කියන්නේ අපේ අල්ලපු ගෙදර ඉන්න ටයිල් අල්ලන එකාද ඌ නම් හොද මිනිහා ඌ ඉල්ලුවොත් මොන පැත්තෙන් උනත් මගේ ජන්දේ ඌට දෙනවා
    :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    කවුද බං ඩිල්ෂාන් කියන්නේ අපේ අල්ලපු ගෙදර ඉන්න ටයිල් අල්ලන එකාද ඌ නම් හොද මිනිහා ඌ ඉල්ලුවොත් මොන පැත්තෙන් උනත් මගේ ජන්දේ ඌට දෙනවා

    Sirada, apeth tile wagayak thiyenawa allaganna.
    Me paranam chande denne mulin wede kerunoth thamai.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    T.M Dilshan

    ක්‍රිකට් ගහන එකාද ඌ ඇත්තට හොද මනුස්සායක් කියලා උබලා හිතනවද බං ඒ උනාට හොද ක්‍රිකටර් කෙනෙක් මිනිහා ඉන්නේ පිටකෝට්ටේ රජමහ විහාරේ පිටිපස්සේ ගෙදරක මං දන්න විස්තර වගයක් තියනවා එවාගේ ඇත්ත නැත්ත දන්නේනැතිව මං කැමති නෑ එවා ප්‍රචාරය කරලා මුගේ ජන්ද කඩන්න
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ක්‍රිකට් ගහන එකාද ඌ ඇත්තට හොද මනුස්සායක් කියලා උබලා හිතනවද බං ඒ උනාට හොද ක්‍රිකටර් කෙනෙක් මිනිහා ඉන්නේ පිටකෝට්ටේ රජමහ විහාරේ පිටිපස්සේ ගෙදරක මං දන්න විස්තර වගයක් තියනවා එවාගේ ඇත්ත නැත්ත දන්නේනැතිව මං කැමති නෑ එවා ප්‍රචාරය කරලා මුගේ ජන්ද කඩන්න

    :yes::yes:;);)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Sirada, apeth tile wagayak thiyenawa allaganna.
    Me paranam chande denne mulin wede kerunoth thamai.

    වෙන අය වර්ග අඩියකට 60ක් ගනිනවා මු 45ට අල්ලනවා තනියම හරි කට්ටිය දාලා හරි පට්ට නිට් වැඩ අවුරැදු 30ක් නැතිව ඇති පොරට සල්ලිත් තියනවා බට්ටෙක් ඉන්නවා කුවිඩ් එකක් තියනවා හොදට තට්ටු 3ට ගේ හදන් ගේත් රෙන්ට් කරලා තියෙන්නේ අන්න බාස්ලා ඒත් ටයිල් වැඩ විතරයි කරන්නේ බැරිතරම් වැඩ බාර ගන්නෙත් නෑ ආතල් එකේ ඉන්නේ
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ක්‍රිකට් ගහන එකාද ඌ ඇත්තට හොද මනුස්සායක් කියලා උබලා හිතනවද බං ඒ උනාට හොද ක්‍රිකටර් කෙනෙක් මිනිහා ඉන්නේ පිටකෝට්ටේ රජමහ විහාරේ පිටිපස්සේ ගෙදරක මං දන්න විස්තර වගයක් තියනවා එවාගේ ඇත්ත නැත්ත දන්නේනැතිව මං කැමති නෑ එවා ප්‍රචාරය කරලා මුගේ ජන්ද කඩන්න

    මන් කිව්වේ උගේ හොද නරක කම නෙමේ. ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව ක්‍රිකටර් කෙනෙක්ට පාර්ලිමේන්තු ජන්දෙකදි ජන්ද වැටෙනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩිල්ෂාන් මේ පාර පොහොට්ටුවෙන් කලුතරට ඉල්ලනවාලු. මමනම් කැමති කොළඹ බදුල්ල වගේ පැත්තකින් ඉල්ලනවාට. UNP ජන්ද ගොඩක් කඩන්න පුලුවන් වෙයි

    උඹ කැමතිද ඩිල්ෂාන් අගමැති වෙනවට?:confused:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    උඹ කැමතිද ඩිල්ෂාන් අගමැති වෙනවට?:confused:

    ඌ අගමැති වෙන්නෙ නෑ බන්. හැබැයි පර්ලිමෙන්තුවට යනවා
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    ක්‍රිකට් ගහන එකාද ඌ ඇත්තට හොද මනුස්සායක් කියලා උබලා හිතනවද බං ඒ උනාට හොද ක්‍රිකටර් කෙනෙක් මිනිහා ඉන්නේ පිටකෝට්ටේ රජමහ විහාරේ පිටිපස්සේ ගෙදරක මං දන්න විස්තර වගයක් තියනවා එවාගේ ඇත්ත නැත්ත දන්නේනැතිව මං කැමති නෑ එවා ප්‍රචාරය කරලා මුගේ ජන්ද කඩන්න

    තමුන්ගෙ කලින් කසාදෙ ලමයට නඩත්තුවත් හරියට නොගෙවපු එකා, අල්ලපු ගෙදර ස්විමින් පූල් එක පැත්තට හරෝලා CCTV දාපු එකා රටට වැඩක් කරාවිද බං.

    ක්‍රිකට කෙනෙක් හැටියට ඌ හොද උනාට ඌ දේශපාලකයෙක් හැටියට හොදවෙන්නෙ නෑ.

    කලුතර නම් දන්නෙ නෑ. ඕකා ගම්පහින් ඉල්ලුවොත් නම් අනිවා දිනනවා. ගම්පහ ඉන්නෙ එච්චරට හරක්. මර්වින්, උපේක්ශා, චතුර, ජෝන්, රන්ජන් වගෙ කාලකණ්නි පාර්ලිමේන්තු යවපු මීහරක් ඉන්න පැත්තනේ ඕක.
     
    Oct 17, 2018
    264
    28
    0
    කවුද බං ඩිල්ෂාන් කියන්නේ අපේ අල්ලපු ගෙදර ඉන්න ටයිල් අල්ලන එකාද ඌ නම් හොද මිනිහා ඌ ඉල්ලුවොත් මොන පැත්තෙන් උනත් මගේ ජන්දේ ඌට දෙනවා

    අඩෝ උබ කියන ටයිල් කාරයා මම හිතන එකා නම් මම උබව හොඳට දන්නවා. හින්ට් එකක් දෙන්නම්. උබට කඩයක් තියෙනවා නේද ? මූ යකෝ. හැබැයි උබට මම කව්ද කියලා හොයා ගන්න ලේසි නෑ. ඔන්න බලපන් මම අද දවස ඇතුලත උබේ කඩේට එනවා. සැඟවුනු අමුත්තා අඳුර ගනින්. :cool:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාර්ලිමේන්තුවට තෝරල යවන හැම එකෙකුටම රට පාලනය බාර දෙන්න පුලුවන් නිසා තමයි එතනට තොරල යවන්නෙ.

    "මෙයා මැරය/හොරා/බඩුකාරය ඒ හින්ද ඇමතිකමකින් නැවතුනාම ඇති" කියල හිතල චන්දෙ දෙන්නෙ නෑනෙ:P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තමුන්ගෙ කලින් කසාදෙ ලමයට නඩත්තුවත් හරියට නොගෙවපු එකා, අල්ලපු ගෙදර ස්විමින් පූල් එක පැත්තට හරෝලා CCTV දාපු එකා රටට වැඩක් කරාවිද බං.

    ක්‍රිකට කෙනෙක් හැටියට ඌ හොද උනාට ඌ දේශපාලකයෙක් හැටියට හොදවෙන්නෙ නෑ.

    කලුතර නම් දන්නෙ නෑ. ඕකා ගම්පහින් ඉල්ලුවොත් නම් අනිවා දිනනවා. ගම්පහ ඉන්නෙ එච්චරට හරක්. මර්වින්, උපේක්ශා, චතුර, ජෝන්, රන්ජන් වගෙ කාලකණ්නි පාර්ලිමේන්තු යවපු මීහරක් ඉන්න පැත්තනේ ඕක.

    ලන්කාවෙ අනිත් පැති කියලත් ලොකු වෙනසක් නැ, ගාල්ලෙන් ඉල්ලන්න දාලා අනර්කලිලා එහෙමත් තෙරුනෙ මිනිස්සු චන්දෙ දෙන්නෙ පුද්ගලයා බලලා නෙමෙයි පක්ශෙ බලලා , අනිත් එක ඔය හොදයි කියලා තොරලා යවන්න ලන්කාවෙ මිනිස්සු නැ හැමොගෙම හොර හිත, නිතියක් තියෙන රටකුත් නෙමෙයි නෙ:baffled:
     
    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    කවුද බං ඩිල්ෂාන් කියන්නේ අපේ අල්ලපු ගෙදර ඉන්න ටයිල් අල්ලන එකාද ඌ නම් හොද මිනිහා ඌ ඉල්ලුවොත් මොන පැත්තෙන් උනත් මගේ ජන්දේ ඌට දෙනවා

    :rofl::rofl::rofl::rofl:
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    ලන්කාවෙ අනිත් පැති කියලත් ලොකු වෙනසක් නැ, ගාල්ලෙන් ඉල්ලන්න දාලා අනර්කලිලා එහෙමත් තෙරුනෙ මිනිස්සු චන්දෙ දෙන්නෙ පුද්ගලයා බලලා නෙමෙයි පක්ශෙ බලලා , අනිත් එක ඔය හොදයි කියලා තොරලා යවන්න ලන්කාවෙ මිනිස්සු නැ හැමොගෙම හොර හිත, නිතියක් තියෙන රටකුත් නෙමෙයි නෙ:baffled:

    අනර්කලී එහෙම නම් තේරුනේ නෑ නේද බං, සුසංතිකා එහෙමත් කෑගල්ලෙන් ඉල්ලලා ඇරවගත්තෙ.