පොහොට්ටුවෙන් ධම්මික

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයක් තිබ්බොත් ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට පොරොන්දු වී තිබේ.

    මේ අනුව, රනිල් තනිව තරඟ වැදීමක් පෙන්නුම් කල ද ජනාධිපතිවරණය පැවැත්වීම සිහිනයක් පමණක් බව පෙනී යයි.

    යම් හෙයකින් චන්දය පැවත්වුනොත් 50%ක් ගැනීම ද සිහිනක් ම පමණක් වෙනු නියතය.

    ඒ අනුව බොහෝ දුරට සජිත් ජනාධිපති සටනේ ඉදිරියෙන්ම සිටින බව නොරහසකි.

    අනුරගේ බොහෝ චන්ද සමාජ මාධ්‍ය වලම පමණක් ඉදිරියෙන් සිටියද, පිටියේ එය 18%-20% අතර වනු ඇත.