පොහොට්ටුවෙ චන්ද වැඩිපුරම කැඩිලා යන්නෙ කාටද?

පොහොට්ටුවෙ චන්ද වැඩිපුරම කැඩිලා යන්නෙ කාටද?

  • UNP

    Votes: 2 2.2%
  • Samagi Janabala

    Votes: 14 15.6%
  • JVP

    Votes: 40 44.4%
  • වෙනත්

    Votes: 34 37.8%

  • Total voters
    90
  • Poll closed .

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    පෝල් එකට වෝට් කරමු බලන්න. හිඩ්න් පෝල් එකක් හින්ද වෝට් කරේ කාටද කියල හොයන්න බෑ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    පොහොට්ටුවෙ ඒව කාටවත් කැඩෙන් නෑ..... තිබ්බ ප්‍රමානෙ වැඩි වුනා මිසක්. .... අගමැති සජිත් උනොත් සොරි ඩොට් කොම්
    ඔව් මේ පාර 69 ලක්ෂෙ 75 ලක්ෂයක් වෙයි 😂
     
    • Love
    Reactions: siberian Loku

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    කාට චන්ද අඩු උනත් මුස්ලිම් චන්ද ටිකනම් ගානට සජිත්ට ලැබෙයි..බදුර්දීන් ඉන්නේ ඒ පැත්තෙනේ. 🙃


     
    • Like
    Reactions: sidathsaumya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඔව් මේ පාර 69 ලක්ෂෙ 75 ලක්ෂයක් වෙයි 😂
    රුපියල් 5000 ගානේ කොරෝනා වෙලාවේ ලක්ෂ 78 කටම දුන්නා . ඒ දුප්පත් මිනිස්සු බහුතරයක් SLPP එකට ඡන්දේ දෙනවා.
     
    • Like
    Reactions: Mawathagama

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කාට චන්ද අඩු උනත් මුස්ලිම් චන්ද ටිකනම් ගානට සජිත්ට ලැබෙයි..බදුර්දීන් ඉන්නේ ඒ පැත්තෙනේ. 🙃




    ජාතික සමඟිය තියා ගන්නලු සජිත්ට දෙන්නෙ..😁😁😁😁
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,113
    1
    8,997
    113
    -~උලක් උඩ-~
    මේ පාර කුරුනෑගලින් ජොන්ස්ටන්ට අඩුවෙනවා..මහින්දත් ජොන්ස්ටන් එක්කම ඉන්න නිසා එයාටත් අඩුවෙනවා..අර කේස් එක නිසා..හැබැයි ඒවා ගෙන් බහුතරයක් වෙන පක්ශ වලට යන්නෙ නෑ..පොහොට්ටුවේම වෙන අපේක්ෂකයන්ට යයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මෝඩ UNP කාරයො හිතාගෙන ඉන්නේ SLPP එකේ ඡන්ද කැඩුවා කියලා 6 වෙනිදා ඡන්ද ප්‍රතිඵල එනකොට කැඩිලා තියෙන්නේ උන්ගෙම ඡන්ද . අපොයි මේ වාගේ ගොං බඩු ටිකක් 🤣🤣🤣🤣
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    රුපියල් 5000 ගානේ කොරෝනා වෙලාවේ ලක්ෂ 78 කටම දුන්නා . ඒ දුප්පත් මිනිස්සු බහුතරයක් SLPP එකට ඡන්දේ දෙනවා.
    ගොඨා සර් ගෙයි බැසිල් සර් ගෙයි පෞද්ගලික ධනයෙන් බෙදපු ඒ 5,000 අනේ වාසනාවන්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    චන්ද කෑඩෙයි. හෑබෑයි ඒ චන්ද පුතානෝ රනිල් අකුදි කාටවත් යන්නේ නෑ. සෑහෙන්න යු අන් පී එවුන් නම් චන්දේ නොදා ඉන්න සීන් එකක් තියෙන්නේ..
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    mokatada ban chande kadenne? Pissu sajiyata Lapayata denna pissuda ban. Mahindage ayata kamathi nathi aya Gotage wiyathmagata ayata denawa
     
    • Like
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    කැඩෙන්නේ ගොඩක් අඩුවෙන් බන්.. ඒකත් මහින්දට තියන අකමැත්තට.. එකත් කොඩියක් දාල මහින්ද වටෙන් ගන්නවා. :rofl: