ලොකුවට කැඩෙන්නෙ නැහැ ඇත්තම කතාවකැඩෙන්නේ ගොඩක් අඩුවෙන් බන්.. ඒකත් මහින්දට තියන අකමැත්තට.. එකත් කොඩියක් දාල මහින්ද වටෙන් ගන්නවා.![]()
මාස 8 ක් කියන්නෙ ලොකු කාලයක් නෙමෙ ඡන්ද කැඩෙන්න තරම්.
සාමාන්යෙන් ජනාධිපති වරණෙන් පසුව තියෙන ඡන්දෙදි ජනාධිපති වෙච්ච කෙනා ඡන්දෙ ඉල්ලපු පක්ෂෙ බහුතරෙ ගන්නවා.
ඒ හැටි. එත් මෙක වෙන්නෙ පොහොට්ටුවම කැඩෙනවා ඡන්ද වලින් නෙමෙ උන්ගෙ පක්ෂෙ ඇතුලෙන්ම. නිදහස් පක්ශෙ සෙට් එක කැඩෙනවා සමහරක් විට සජිත්ට එක්කහු වෙවි,
අන්න එතනදි තමා බහුතරෙ මදි වෙලා ආයෙත් ඡන්දෙකට යන්න වෙනවා අවුරුද්දක් වගෙ ඇතුලත.

