පොහොට්ටුවෙ චන්ද වැඩිපුරම කැඩිලා යන්නෙ කාටද?

පොහොට්ටුවෙ චන්ද වැඩිපුරම කැඩිලා යන්නෙ කාටද?

  • UNP

    Votes: 2 2.2%
  • Samagi Janabala

    Votes: 14 15.6%
  • JVP

    Votes: 40 44.4%
  • වෙනත්

    Votes: 34 37.8%

  • Total voters
    90
  • Poll closed .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    කැඩෙන්නේ ගොඩක් අඩුවෙන් බන්.. ඒකත් මහින්දට තියන අකමැත්තට.. එකත් කොඩියක් දාල මහින්ද වටෙන් ගන්නවා. :rofl:
    ලොකුවට කැඩෙන්නෙ නැහැ ඇත්තම කතාව
    මාස 8 ක් කියන්නෙ ලොකු කාලයක් නෙමෙ ඡන්ද කැඩෙන්න තරම්.
    සාමාන්‍යෙන් ජනාධිපති වරණෙන් පසුව තියෙන ඡන්දෙදි ජනාධිපති වෙච්ච කෙනා ඡන්දෙ ඉල්ලපු පක්ෂෙ බහුතරෙ ගන්නවා.
    ඒ හැටි. එත් මෙක වෙන්නෙ පොහොට්ටුවම කැඩෙනවා ඡන්ද වලින් නෙමෙ උන්ගෙ පක්ෂෙ ඇතුලෙන්ම. නිදහස් පක්ශෙ සෙට් එක කැඩෙනවා සමහරක් විට සජිත්ට එක්කහු වෙවි,
    අන්න එතනදි තමා බහුතරෙ මදි වෙලා ආයෙත් ඡන්දෙකට යන්න වෙනවා අවුරුද්දක් වගෙ ඇතුලත.
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මේව දැක්කම හිනා යනව.පොහොට්ටුවෙ චන්ද කැඩෙන්නෙ නැහැ.යුඑන්පී සහ සමඟි ජනබලවේගෙ චන්ද තමයි කැඩෙන්නෙ.රටම බලංඉන්නෙ පොහොට්ටුව දිනවන්න.