ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමටද ඉඩක් ඇති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මාධ්‍යවේදියා - "අර පැත්තෙන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වෙනවා කියලා ?"
පිළිතුර - "එයා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නේ. "
මාධ්‍යවේදියා - "එතකොට ඔබතුමන්ලාගේ ?"
පිළිතුරු - "නෑ අපි තාම එහෙම තීරණය කරලා නෑ නේ. සමහරවිට අපේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්."
ado @netudara @2osama @nicjosh83 AKA @John Dutton
Lagadima sudu kodi dala kiribath kanna wei wage neda, balapalla ratak kapu sakkili wesige putha marenna onna menna inne