පොහොට්ටුවේ උත්ගෝශනේට පොලිසියෙන් විතරයි.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අපි නං ගියා... වැඩිපුර හිටියෙ මැදමුලනෙන් ඇවිල්ල.. දවල් වෙනකොට අව්ව වැඩි වෙන නිසා ඔක්කොම ගෙදර ගියා... හවස් වරුවක ආයෙ සෙට් වෙනව කියල.. මුං නං මේ සෙනග විසිරිලා යනකං ඉඳල වීඩියෝ කරල වගෙ... ආණ්ඩුවෙ චැනල් නෙ..
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    රෑපවාහිනි බලන්නේ කවුද බං

    හිරු එකේ තමයි ඇත්ත තියෙන්නේ 😁