අපි නං ගියා... වැඩිපුර හිටියෙ මැදමුලනෙන් ඇවිල්ල.. දවල් වෙනකොට අව්ව වැඩි වෙන නිසා ඔක්කොම ගෙදර ගියා... හවස් වරුවක ආයෙ සෙට් වෙනව කියල.. මුං නං මේ සෙනග විසිරිලා යනකං ඉඳල වීඩියෝ කරල වගෙ... ආණ්ඩුවෙ චැනල් නෙ..