මූට මොනවහරි වෙලා ද ....?

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    979
    537
    93
    Siri Baijan
    OCD තව තියෙනවා Borderline කියලා එකක් රංග රාජපක්ෂට තිබුණේ ඒකයි මම හිතන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,887
    1
    60,796
    113
    Mother Earth
    දිය බරියෙක් පීන පීන ආවානේ බෝලේ. 🤷🏻‍♂️

    අර OIC වේසිගෙ බල්ලා ඌව video කරනවා. ඇත්තටම හරි හමන් අද්‍යාපනයක් නැති උන් තමයි පොලිසියේ ඉන්නේ. මානසික ලෙඩ තියෙන කෙනෙක්ව වත් අඳුරගන්න බෑ. අපිට අතේ ගහන එක නැතුවම බෑ වගේ උන්ට ෆෝන් එක නැතුවම බෑ. 🤷🏻‍♂️
     
    Last edited:
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,812
    8,149
    113
    Kotahena
    දිය බරියෙක් පීන පීන ආවානේ බෝලේ. 🤷🏻‍♂️

    අර OIC වේසිගෙ බල්ලා ඌව video කරනවා. ඇත්තටම හරි හමන් අද්‍යාපනයක් නැති උන් තමයි පොලිසියේ ඉන්නේ. මානසික ලෙඩ තියෙන කෙනෙක්ව වත් අඳුරගන්න බෑ. අපිට අතේ ගහන එක නැතුවම බෑ වගේ උන්ට ෆෝන් එක නැතුවම බෑ. 🤷🏻‍♂️
    uniform එකට ගරු කරපිය 🥴
     
    • Haha
    Reactions: Candid-B