පොහොට්ටුවේ උත්ගෝශනේට පොලිසියෙන් විතරයි.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මම දැන් මාකුඹුරෙ ඉන්නෙ. කඩුවෙල බස් එකකින් පොහොට්ටුවෙ තග ලුක් එකක් තියෙන සුපිරි සෙට් එකක් ගැම්මට බැස්සා

    අපිට ගහන්න ආපු syu ජෙප්පො වගයකට තමයි මම අපේ නිල්බලකායේ කොල්ලො කියල රැවටුනේ. උන්ව බලාගෙන ඉන්නකොට මට උන්ගෙ හක්ක පනින්න දෙකක් අනින්න හිතෙන නිසා, දුවලා ගිහින් වොශ් රූම් එකේ පැය 3ක් හැන්ගිලා ඉඳලයි එලියට බැස්සෙ. මම එලියට එනකොට උන් එකෙක් වත් හිටියෙ නෑ. බයකට හැන්ගුනා නෙවෙයි. ජෙප්පොන්ට ගහලා පොලීසි ගානේ රස්තියාදු වෙන්න බෑනේ.
    :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නිල්බලකා මල් පොන්නයො මල් අරන් ඇවිත් ජෙප්පොන්ට දෙන්න. මේක අපේ පොහොට්ටුවට කළු පැල්ලමක්.
    මම හිතන් හිටියෙ නිල්බලකායෙ ඉන්නෙ නේවි එකේ වගේ ඇඳුම් ඇඳගත්ත සුපිරි සෙට් එකක් කියලා, බැලින්නම් මුන් මල් පොන්නයො ටිකක්නෙ.

    සූ ගාලා 25ක් විතර දැනට ඇවිල්ලා ඉන්නවා. තව සෙට් එකක් එනගමන් ඉන්නෙ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    නිල්බලකා මල් පොන්නයො මල් අරන් ඇවිත් ජෙප්පොන්ට දෙන්න. මේක අපේ පොහොට්ටුවට කළු පැල්ලමක්.
    මම හිතන් හිටියෙ නිල්බලකායෙ ඉන්නෙ නේවි එකේ වගේ ඇඳුම් ඇඳගත්ත සුපිරි සෙට් එකක් කියලා, බැලින්නම් මුන් මල් පොන්නයො ටිකක්නෙ.

    සූ ගාලා 25ක් විතර දැනට ඇවිල්ලා ඉන්නවා. තව සෙට් එකක් එනගමන් ඉන්නෙ.
    ඇත්තද බන් අනුර trinco camp එකේ හැංගිලා කියන්නේ 😂😂
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    @tharakaf @dilann @monson ගියේ නැද්ද ?
    කරන දෙයක් කිරියෙ තමයි ඒකත් ඇනොනිමස් හින්ද
    දරුනුවටම anxiety. ඒමයි කියල බෙහෙතක් ගන්නෙත් නෑනෙ මුං