අනුර කුමාරගේ උල් කට දිහා බලන් ඉන්න එවුන්ටත් වෙන මොකුත් පේන්නෙත් නැහැ ඇහෙන්නෙත් නැහැ![]()
දැන් බලපන් පොස්ට් එකේ අවුල.
1. මම ඔය පොස්ට් එක දැම්මේ උඹලා අනුර රනිල්ට බනින්නේ නැහැ කියන එකටනේ
2. උඹ ඔය පොස්ට් එක දැම්මේ මටනම් උත්තරය ඔව් මම අනුර කියන ඒවා අහන නිසා තමයි දන්නේ උ හැමෝටම ගහනවා කියලා
ප්රස්නේ විසදුනානේ .....බයියෝ ඔහොම්මමයි








