පොහොට්ටුවේ නායක තුමා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනුර කුමාරගේ උල් කට දිහා බලන් ඉන්න එවුන්ටත් වෙන මොකුත් පේන්නෙත් නැහැ ඇහෙන්නෙත් නැහැ :lol::lol::lol:

    දැන් බලපන් පොස්ට් එකේ අවුල.

    1. මම ඔය පොස්ට් එක දැම්මේ උඹලා අනුර රනිල්ට බනින්නේ නැහැ කියන එකටනේ
    2. උඹ ඔය පොස්ට් එක දැම්මේ මටනම් උත්තරය ඔව් මම අනුර කියන ඒවා අහන නිසා තමයි දන්නේ උ හැමෝටම ගහනවා කියලා

    ප්‍රස්නේ විසදුනානේ .....බයියෝ ඔහොම්මමයි
    :lol::lol::lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    2005 මහින්දට චන්දෙ දුන්නේ , 2009 මහින්දට චන්දෙ දුන්නේ ( JVP නැතුවත් )

    උඹ මෙතන කලිසම ගලවලා පුක උල්කරන්නේ නැතුව ඉදපන් ගේ කාරයෝ ඉන්නවා
    :lol::lol::lol:

    :lol::lol:
    පව් බන් උඹ. උඹ මහින්ද භීතිකාවකින් පෙළෙනවා වගේ තමා පෙන්නේ.
    මොකක් හරි එකක් උඹේ මතයට විරුද්දව දැම්මාම මහින්ද මහින්ද මහින්ද

    දැන් බලපන් ඔය අනුර කුමාරගේ කතාවත් මේ thread එකෙත් කිසිම තේරුමක් තියෙනවද?
    ඕන මෝඩයෙක් දන්නවා GL peries අටවගත්ත පක්ෂයක නායකයෙක් විතරයි. ඌට කරන්න පුළුවන් බිජ්ජක් නෑ.
    ඒක දැන ගෙනත් අනුර කුමාර සුපුරුදු පරිදි කට උල් කරමින් තේරුමක් නැති දේවල් දෙසා බානව. උඹල ඒක උස්සන් ඇවිල්ල මෙතන පෝස්ට් කරනවා.

    ජෙප්පෝ හිතන් ඉන්නේ මේ චන්දෙ පොහොට්ටුවට චන්දෙ දාන එවුන් GL peries ගේ ඉහිහාසේ බලල චන්දෙ දෙයි කියලද? GL peries එක චන්දෙකින් වත් මේ මැතිවරණෙට බලපෑමක් කරයිද?
    :lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැන් බලපන් පොස්ට් එකේ අවුල.

    1. මම ඔය පොස්ට් එක දැම්මේ උඹලා අනුර රනිල්ට බනින්නේ නැහැ කියන එකටනේ
    2. උඹ ඔය පොස්ට් එක දැම්මේ මටනම් උත්තරය ඔව් මම අනුර කියන ඒවා අහන නිසා තමයි දන්නේ උ හැමෝටම ගහනවා කියලා

    ප්‍රස්නේ විසදුනානේ .....බයියෝ ඔහොම්මමයි
    :lol::lol::lol::lol:

    :yes::yes: JVP බයියෝ ඔහොම්මමයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol::lol:
    පව් බන් උඹ. උඹ මහින්ද භීතිකාවකින් පෙළෙනවා වගේ තමා පෙන්නේ.
    මොකක් හරි එකක් උඹේ මතයට විරුද්දව දැම්මාම මහින්ද මහින්ද මහින්ද

    දැන් බලපන් ඔය අනුර කුමාරගේ කතාවත් මේ thread එකෙත් කිසිම තේරුමක් තියෙනවද?
    ඕන මෝඩයෙක් දන්නවා GL peries අටවගත්ත පක්ෂයක නායකයෙක් විතරයි. ඌට කරන්න පුළුවන් බිජ්ජක් නෑ.
    ඒක දැන ගෙනත් අනුර කුමාර සුපුරුදු පරිදි කට උල් කරමින් තේරුමක් නැති දේවල් දෙසා බානව. උඹල ඒක උස්සන් ඇවිල්ල මෙතන පෝස්ට් කරනවා.

    ජෙප්පෝ හිතන් ඉන්නේ මේ චන්දෙ පොහොට්ටුවට චන්දෙ දාන එවුන් GL peries ගේ ඉහිහාසේ බලල චන්දෙ දෙයි කියලද? GL peries එක චන්දෙකින් වත් මේ මැතිවරණෙට බලපෑමක් කරයිද?
    :lol::lol:

    ත්‍රෙඩ් එක කියවපන් ...එකේ උඹ කියන එකට උත්තරේ ලියලා තියෙනවා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    :lol::lol:
    පව් බන් උඹ. උඹ මහින්ද භීතිකාවකින් පෙළෙනවා වගේ තමා පෙන්නේ.
    මොකක් හරි එකක් උඹේ මතයට විරුද්දව දැම්මාම මහින්ද මහින්ද මහින්ද

    දැන් බලපන් ඔය අනුර කුමාරගේ කතාවත් මේ thread එකෙත් කිසිම තේරුමක් තියෙනවද?
    ඕන මෝඩයෙක් දන්නවා GL peries අටවගත්ත පක්ෂයක නායකයෙක් විතරයි. ඌට කරන්න පුළුවන් බිජ්ජක් නෑ.
    ඒක දැන ගෙනත් අනුර කුමාර සුපුරුදු පරිදි කට උල් කරමින් තේරුමක් නැති දේවල් දෙසා බානව. උඹල ඒක උස්සන් ඇවිල්ල මෙතන පෝස්ට් කරනවා.

    ජෙප්පෝ හිතන් ඉන්නේ මේ චන්දෙ පොහොට්ටුවට චන්දෙ දාන එවුන් GL peries ගේ ඉහිහාසේ බලල චන්දෙ දෙයි කියලද? GL peries එක චන්දෙකින් වත් මේ මැතිවරණෙට බලපෑමක් කරයිද?
    :lol::lol:

    Paksha nayakaya namikawa inna pakshekata chande denna oni kiyalada uba kiyanne?
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    සමාජ වාදයේ කැමති නැති තැන් 5කුයි
    ධන වාදයේ කැමති වෙන්න හේතු 5කුයි

    කියන්න පුලුවන්ද බ්‍රෝ ,,,,,,සිරාවටම නොදන්නා කමට දැනගැනීම සදහා

    කෝ හේතු :(
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Paksha nayakaya namikawa inna pakshekata chande denna oni kiyalada uba kiyanne?

    කලිනුත් කිව්වා වගේ ඕන මෝඩයෙක්ට තේරෙනවනේ GL මෙතෙන්ට දාල තියෙන්නේ පඹයෙක් ට කියල. පොහොට්ටුවට චන්දෙ දාන එවුන් දාන්නේ මහින්ද හින්ද.
    ඔය වගේ ගොන් තර්ක වල එල්ලෙන්නෙපා බන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කලිනුත් කිව්වා වගේ ඕන මෝඩයෙක්ට තේරෙනවනේ GL මෙතෙන්ට දාල තියෙන්නේ පඹයෙක් ට කියල. පොහොට්ටුවට චන්දෙ දාන එවුන් දාන්නේ මහින්ද හින්ද.
    ඔය වගේ ගොන් තර්ක වල එල්ලෙන්නෙපා බන්.

    එළකිරියේ පොස්ට් දාලා එක චන්දයක් කඩන්න බහ බන් ...චන්දෙ පටන් ගන්නකොටම චන්දෙ දෙන එවුන් තීරණය වෙලා ඇති ....

    දේශපාලකයාගේ තත්වේ ගැන කතා කරන්න බැලුවේ ...අවුලක් නැහැනේ

    පුති .....උමලම චන්දෙ අදාල කරගෙන උඹලම තර්ක හදන උඹලම බිදිනවා ...ගිහින් පොස්ට් එක කියවපන් ඉස්සෙල්ල්ලා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පුති .....උමලම චන්දෙ අදාල කරගෙන උඹලම තර්ක හදන උඹලම බිදිනවා ...ගිහින් පොස්ට් එක කියවපන් ඉස්සෙල්ල්ලා

    mona post ekak ganada ban umba kiyanne? mama uththara dunne Dharatha ta.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එළකිරියේ පොස්ට් දාලා එක චන්දයක් කඩන්න බහ බන් ...චන්දෙ පටන් ගන්නකොටම චන්දෙ දෙන එවුන් තීරණය වෙලා ඇති ....

    දේශපාලකයාගේ තත්වේ ගැන කතා කරන්න බැලුවේ ...අවුලක් නැහැනේ
    ඔව් ඒකට නං කමක් නෑ ජී එල් පීරිස් හින්ද පොහොට්ටුවට චන්දෙ දෙන කට්ටිය හරි චන්දෙ නොදා ඉඳි නෙ :yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔව් ඒකට නං කමක් නෑ ජී එල් පීරිස් හින්ද පොහොට්ටුවට චන්දෙ දෙන කට්ටිය හරි චන්දෙ නොදා ඉඳි නෙ :yes:

    :lol::lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    පොහොට්ටුවේ නායක තුමන්ගේ ඉතිහාසයෙන් බිදක්

    27654655_1654936191233424_5564618416477501626_n.jpg

    Political career[edit]
    People's Alliance Government (1994-2001)[edit]
    Peiris was a close confidant of the former President Chandrika Bandaranaike Kumaratunga, who appointed him as a national list member of the parliament following the 1994 election. Thereafter, Mrs Kumaratunga, then Prime Minister, appointed him as Minister of Justice and Constitutional Affairs and Deputy Minister of Finance. He was also given the portfolio of External Trade at the start. In a subsequent Cabinet reshuffle, he was given two additional portfolios—Ethnic Affairs and National Integration—which were hitherto held by the President. During his tenure as Justice Minister, he brought in over 30 pieces of new legislation which were considered innovative and in accordance with the needs of modern times.[2]

    In 2001, Peiris fell out with President Kumaratunga and defected to the opposition, effectively bringing down the government.

    United National Front Government (2001-2004)[edit]
    After leaving the PA, Peiris joined the opposition United National Party led United National Front (UNF), which captured power in the subsequent general election.[3]

    When the UNF government headed by the then Prime Minister Ranil Wickremesinghe engaged in peace talks with the Liberation Tigers of Tamil Eelam, Peiris was appointed as the chief negotiator.[4]

    Defeated government (2004–2015)[edit]
    He was then encouraged to shift to the UPFA in 2004 under the leadership of former President Mahinda Rajapaksa. On 9 January 2015, He shifted as opposition MP representing UPFA. In the 2015 election, he lost his seat in parliament as he was not selected from the UPFA national list.[5]

    New Political Party (2016)[edit]
    He was named the chairman of the Sri Lanka Podujana Peramuna on November 1, 2016.[6] Following the appointment he was removed from the Sri Lanka Freedom Party.[7]

    විකිපීඩියා
    සේරටම කලින් මුන් අරන්ගියපු අයිඩින්ටි කාඩ් ටික ගෙනත් දෙන්න කියපන්.ජඩපාලන ඩීල් වලින් අයර්ලන්තෙන් ගත්ත මාලිගාවෙ හංගලද දන්නෙත් නෑ.අහල බලපන් ලපයගෙන්. දැන් ඉනිත් රෙප් කපපියව් හිගන්නො ටික.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mona post ekak ganada ban umba kiyanne? mama uththara dunne Dharatha ta.

    පුති GL ගේ ආගමනය විකසනය සහ වර්තමානය ගැන පොස්ට් එක තියෙන්නේ ....උඹනේ මහින්දවයි ..ප්‍රාදේශීය සභා චන්දෙයි පැටලුවේ ...

    පළාත් සබහ චන්දෙ කැමති එකෙක්ට දිගන්න එකනේ ඇත්තේ :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සේරටම කලින් මුන් අරන්ගියපු අයිඩින්ටි කාඩ් ටික ගෙනත් දෙන්න කියපන්.ජඩපාලන ඩීල් වලින් අයර්ලන්තෙන් ගත්ත මාලිගාවෙ හංගලද දන්නෙත් නෑ.අහල බලපන් ලපයගෙන්. දැන් ඉනිත් රෙප් කපපියව් හිගන්නො ටික.

    අයර්ලන්තේ මාලිගා කතාව බොරුවක් කියල ඔප්පු උනා පුතා ....අප්ඩේට් වෙන්න පුති
    ID එකේ නම්බර් එක කියපන් උඹේ ගෙනත් දෙන්නම් නාකියා :lol::lol::lol:

    GL ගැන මොකද කියන්නේ ???:confused::confused:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පුති GL ගේ ආගමනය විකසනය සහ වර්තමානය ගැන පොස්ට් එක තියෙන්නේ ....උඹනේ මහින්දවයි ..ප්‍රාදේශීය සභා චන්දෙයි පැටලුවේ ...

    පළාත් සබහ චන්දෙ කැමති එකෙක්ට දිගන්න එකනේ ඇත්තේ :lol::lol::lol:

    GL ගේ "ආගමනය විකසනය සහ වර්තමානය" ඇයි බන් හදිසියේ අනුර කුමරට 2018/1/10 යි උඹට අදයි එක පාරට මතක් වෙන්නේ?
    දැන් මෙතන උඹට උවමනා GL ගේ "ආගමනය විකසනය සහ වර්තමානය" ගැන විතරක්ම කතා කරන්නද ?
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    හා යන්නම්

    හහා. අකුලගෙනම යන්න.. කට උත්තර නෑ :rolleyes:

    ජෙප්පෝ හැමදාම කොරේ අනුන්ගේ රෙද්ද උස්සල , අනුන්ගේ කුණු අවුස්සපු එක. :nerd::nerd::nerd:

    තමන්ගේ වරදක් කිවුවම සුරුස් ගලා මිසින් :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    GL ගේ "ආගමනය විකසනය සහ වර්තමානය" ඇයි බන් හදිසියේ අනුර කුමරට 2018/1/10 යි උඹට අදයි එක පාරට මතක් වෙන්නේ?
    දැන් මෙතන උඹට උවමනා GL ගේ "ආගමනය විකසනය සහ වර්තමානය" ගැන විතරක්ම කතා කරන්නද ?

    අයෙමත් කියන්නම් මේ චන්දෙට UNP ඇරෙන්න ගමෙන් ඉල්ලන හොදම එකාට පක්ෂේ අදාල නැතුව චන්දෙ දෙන්න ....

    ඔව් චන්දෙ කාලේ හින්දා පොස්ට් එක FB එකේ දැක්කා පස්සේ ගුගල් කරා ...හිතුනා GL මාර පොරක් කියලා ...

    මට හිතෙනවා චන්ද්‍රිකා සෙට් කරපු උගුලක්ද කියලා UNP එක බලයේ තියන්න GL ව දාලා