හහා. අකුලගෙනම යන්න.. කට උත්තර නෑ
ජෙප්පෝ හැමදාම කොරේ අනුන්ගේ රෙද්ද උස්සල , අනුන්ගේ කුණු අවුස්සපු එක.
තමන්ගේ වරදක් කිවුවම සුරුස් ගලා මිසින්
ඕකට උත්තරදීලා තියෙනවා ....ඒ ත්රෙඩ් බලපං උස්සන් අවා 88/89 ...අනික උඹ ගොබ්බ ගොඩට දාලා තියෙන්නේ ....
හහා. අකුලගෙනම යන්න.. කට උත්තර නෑ
ජෙප්පෝ හැමදාම කොරේ අනුන්ගේ රෙද්ද උස්සල , අනුන්ගේ කුණු අවුස්සපු එක.
තමන්ගේ වරදක් කිවුවම සුරුස් ගලා මිසින්
gasa84 ammata hukamu, gasa84 awajatakaya
elakiriye inna hujja kollontai , konda pana nathi ponnayintai puluwan onna ochcharai ban.
ඕකට උත්තරදීලා තියෙනවා ....ඒ ත්රෙඩ් බලපං උස්සන් අවා 88/89 ...අනික උඹ ගොබ්බ ගොඩට දාලා තියෙන්නේ ....

මෙන්න JVP ඉතිහාසෙන් බිංදු දෙකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1830900
මෙන්න JVP වර්තමානේ
http://www.elakiri.com/forum/showthread.php?t=1832683
http://www.elakiri.com/forum/showthread.php?t=1832699
අනේ පලයන් ලොල්ලෝ යන්න.

ඕක එතින් හැමදාම දාන කැසට් එකනේ බන්. ජ්ව්පි මිනීමරුවෝ කියන එක. එතනින් එහාට දෙයක් මොකද්ද ?? යු එන පි එක මිනිමරලා නැද්ද 
ඇත්ත කිවුවහම අපි ගොබ්බ ගොඩේ
එහෙයි එහෙයි කියල පශ්චාත් භාගේ දෙන වුන් හොඳ ගොඩේ
අම්මට සිරි වෙන JVP ලොජික්
88 / 89 උනාට මොකෝ මේ ලංකාවේ උබලගේ ජෙප්පෝ කරපු දේවල් නේ..මේ උඹලගේ ඉතිහාසේ![]()
ඇත්ත කිවුවහම අපි ගොබ්බ ගොඩේ
එහෙයි එහෙයි කියල පශ්චාත් භාගේ දෙන වුන් හොඳ ගොඩේ
අම්මට සිරි වෙන JVP ලොජික්
88 / 89 උනාට මොකෝ මේ ලංකාවේ උබලගේ ජෙප්පෝ කරපු දේවල් නේ..මේ උඹලගේ ඉතිහාසේ![]()

මුකුත් නොකියා ඉන්නම්. ඔය කොයි කොයි එකත් ක එක කාලෙට රටට කෙලොපු උන් තමා. එකෙක් නැ හොදයි කියන්න. කරපු හොද වැඩ තියනවා ඔක්කොම. නමුත් එක හොදක් කරලා එක මාකට් කර කර පුක ඉරෙන ගොබ්බ වැඩ කර කර උන් සල්ලි හම්බ කරනවා. උදාහරනෙකට, මහින්ධ යුද්දේ ඉවර කළා. එක උතුම් දෙයක්. එත් මිනිහ එක මාකට් කරගෙන වටේ හිටිය උන්ට හොරාකන්න දුන්නා නහුතෙට. රනිල් උනත් එච්චරයි, මිනිහා කරපු හොද වැඩ තියනවා නමුත් ඒවා මාකට් කරන ගමන් නහුතෙට වටේ හිටිය උන්ට බිස්නස් කරන්න මග පැදුවා. අනුර උනත් එච්චරයි. දැන් ජී.එල්. ගැන කිව්වට 80 ගණන්වල උන් කරපු දේවල් කිව්වොත්, ජී. එල්. දෙයියෙක්.
උත්තර දී ඇත ....කම්මැලි බන් අලුත් එකක් ගහපන් GL ගැන ත්රෙඩ් එකක් මේක .එකයි උඹ ගොබ්බයි කියන්නේ ...

ඕනිම සන්නද්ද අරගලයකදී මිනිස්සු මැරෙනවා. එක එහෙම තමයි. දැන් උද්ගෝෂණ වලදී මිනිසුන් වෙඩි තියල මරල දැම්මේ. එක්තෝක ඒවා හොදද ??
උබලට තාම තියෙන්නේ 88 89 ගැන කියවිල්ල විතරයි. එත් උබලගේ ලොක්කෝ මහින්දලා රනිල්ලා, අද එකක් හෙට එකක් දිගින් දිගටම වැරදි කරනවා.![]()
88/89ගැන jvp ස්වයන් විවේචනයක් කරලා තියෙනවා ...එහෙම ආදර්ශයක් දුන්න පක්ෂයක් නැහැනේ ....එකයි මම උන්ට කැමති ....තමන්ගේ මඩිය තර කරන්න නෙමේ 83 පක්ෂේ තහනම් කලාම jr ගේ ඇටේ ලේවකන්නද කියන්නේ ....

අපි කතා කරන්නේ jvp වාචාලයෝ ගැන.
1965 ඉඳල වාචාල ගහ ගහ මිනි මරපු එවුන් ගැන
දැන් ගම ඉල්ලන එවුන් ගැන

උඹේ අම්මලා තාත්තලවත් ඉපදිලද ඒ කාලේ .....දුප් යන්නඒකට උත්තරෙ ප්රජන්ඩත්වයද?![]()
උබ මාර කතාවක්නේ කියන්නේ. පක්ෂේ තහනම් කලාම මිනිස්සු මරණ එකනම් උත්තරේ. උබලගේ උන්ට රටක් බාර දුන්නොත්, ප්රශ්නයක් ආවම උබලා මොකද කරන්නේ. හිතපන් හාල් හිගයක් ආවම උබලා දෙන උත්තරේ බත් කෑම තහනම්. කාපු උන්ගේ ඇස් උගුල්ලලා මරලා ලයිට් කණුවල එල්ලනවා වගේ උත්තරද?88/89ගැන jvp ස්වයන් විවේචනයක් කරලා තියෙනවා ...එහෙම ආදර්ශයක් දුන්න පක්ෂයක් නැහැනේ ....එකයි මම උන්ට කැමති ....තමන්ගේ මඩිය තර කරන්න නෙමේ 83 පක්ෂේ තහනම් කලාම jr ගේ ඇටේ ලේවකන්නද කියන්නේ ....
උබ මාර කතාවක්නේ කියන්නේ. පක්ෂේ තහනම් කලාම මිනිස්සු මරණ එකනම් උත්තරේ. උබලගේ උන්ට රටක් බාර දුන්නොත්, ප්රශ්නයක් ආවම උබලා මොකද කරන්නේ. හිතපන් හාල් හිගයක් ආවම උබලා දෙන උත්තරේ බත් කෑම තහනම්. කාපු උන්ගේ ඇස් උගුල්ලලා මරලා ලයිට් කණුවල එල්ලනවා වගේ උත්තරද?

ජෙප්පෝ මචන් PURE WHITE

1965 මිනි මරපු එවුන් කවුද බන්උඹේ අම්මලා තාත්තලවත් ඉපදිලද ඒ කාලේ .....දුප් යන්න

අපිව ගොබ්බ ගොඩෙන් අයින් කරනවද ? 

ඒකට උත්තරෙ ප්රජන්ඩත්වයද?![]()
මොකෝ මේ දුප් දුප් ගගා අපි එලවන්නේ
අපි උඹේ පැත්තට කතා කරලා හිටියොත් අපිට ත්රෙඩ් එකේ ඉන්න දෙනවද ?අපිව ගොබ්බ ගොඩෙන් අයින් කරනවද ?
JVP logic