පොහොට්ටුවේ නායක තුමා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හහා. අකුලගෙනම යන්න.. කට උත්තර නෑ :rolleyes:

    ජෙප්පෝ හැමදාම කොරේ අනුන්ගේ රෙද්ද උස්සල , අනුන්ගේ කුණු අවුස්සපු එක. :nerd::nerd::nerd:

    තමන්ගේ වරදක් කිවුවම සුරුස් ගලා මිසින් :lol::lol:

    ඕකට උත්තරදීලා තියෙනවා ....ඒ ත්‍රෙඩ් බලපං උස්සන් අවා 88/89 ...අනික උඹ ගොබ්බ ගොඩට දාලා තියෙන්නේ ....
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඕකට උත්තරදීලා තියෙනවා ....ඒ ත්‍රෙඩ් බලපං උස්සන් අවා 88/89 ...අනික උඹ ගොබ්බ ගොඩට දාලා තියෙන්නේ ....

    ඇත්ත කිවුවහම අපි ගොබ්බ ගොඩේ :lol::lol:

    එහෙයි එහෙයි කියල පශ්චාත් භාගේ දෙන වුන් හොඳ ගොඩේ :lol::lol::lol:

    අම්මට සිරි වෙන JVP ලොජික් :shocked::shocked::lol::lol:

    88 / 89 උනාට මොකෝ මේ ලංකාවේ උබලගේ ජෙප්පෝ කරපු දේවල් නේ..මේ උඹලගේ ඉතිහාසේ :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙන්න JVP ඉතිහාසෙන් බිංදු දෙකක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1830900

    මෙන්න JVP වර්තමානේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1832683

    http://www.elakiri.com/forum/showthread.php?t=1832699

    අනේ පලයන් ලොල්ලෝ යන්න. :lol::lol:

    :lol::lol: ඕක එතින් හැමදාම දාන කැසට් එකනේ බන්. ජ්ව්පි මිනීමරුවෝ කියන එක. එතනින් එහාට දෙයක් මොකද්ද ?? යු එන පි එක මිනිමරලා නැද්ද :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මුකුත් නොකියා ඉන්නම්. ඔය කොයි කොයි එකත් ක එක කාලෙට රටට කෙලොපු උන් තමා. එකෙක් නැ හොදයි කියන්න. කරපු හොද වැඩ තියනවා ඔක්කොම. නමුත් එක හොදක් කරලා එක මාකට් කර කර පුක ඉරෙන ගොබ්බ වැඩ කර කර උන් සල්ලි හම්බ කරනවා. උදාහරනෙකට, මහින්ධ යුද්දේ ඉවර කළා. එක උතුම් දෙයක්. එත් මිනිහ එක මාකට් කරගෙන වටේ හිටිය උන්ට හොරාකන්න දුන්නා නහුතෙට. රනිල් උනත් එච්චරයි, මිනිහා කරපු හොද වැඩ තියනවා නමුත් ඒවා මාකට් කරන ගමන් නහුතෙට වටේ හිටිය උන්ට බිස්නස් කරන්න මග පැදුවා. අනුර උනත් එච්චරයි. දැන් ජී.එල්. ගැන කිව්වට 80 ගණන්වල උන් කරපු දේවල් කිව්වොත්, ජී. එල්. දෙයියෙක්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඇත්ත කිවුවහම අපි ගොබ්බ ගොඩේ :lol::lol:

    එහෙයි එහෙයි කියල පශ්චාත් භාගේ දෙන වුන් හොඳ ගොඩේ :lol::lol::lol:

    අම්මට සිරි වෙන JVP ලොජික් :shocked::shocked::lol::lol:

    88 / 89 උනාට මොකෝ මේ ලංකාවේ උබලගේ ජෙප්පෝ කරපු දේවල් නේ..මේ උඹලගේ ඉතිහාසේ :yes::yes::yes:

    උත්තර දී ඇත ....කම්මැලි බන් අලුත් එකක් ගහපන් GL ගැන ත්‍රෙඩ් එකක් මේක .එකයි උඹ ගොබ්බයි කියන්නේ ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඇත්ත කිවුවහම අපි ගොබ්බ ගොඩේ :lol::lol:

    එහෙයි එහෙයි කියල පශ්චාත් භාගේ දෙන වුන් හොඳ ගොඩේ :lol::lol::lol:

    අම්මට සිරි වෙන JVP ලොජික් :shocked::shocked::lol::lol:

    88 / 89 උනාට මොකෝ මේ ලංකාවේ උබලගේ ජෙප්පෝ කරපු දේවල් නේ..මේ උඹලගේ ඉතිහාසේ :yes::yes::yes:

    ඕනිම සන්නද්ද අරගලයකදී මිනිස්සු මැරෙනවා. එක එහෙම තමයි. දැන් උද්ගෝෂණ වලදී මිනිසුන් වෙඩි තියල මරල දැම්මේ. එක්තෝක ඒවා හොදද ??

    උබලට තාම තියෙන්නේ 88 89 ගැන කියවිල්ල විතරයි. එත් උබලගේ ලොක්කෝ මහින්දලා රනිල්ලා, අද එකක් හෙට එකක් දිගින් දිගටම වැරදි කරනවා. :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුකුත් නොකියා ඉන්නම්. ඔය කොයි කොයි එකත් ක එක කාලෙට රටට කෙලොපු උන් තමා. එකෙක් නැ හොදයි කියන්න. කරපු හොද වැඩ තියනවා ඔක්කොම. නමුත් එක හොදක් කරලා එක මාකට් කර කර පුක ඉරෙන ගොබ්බ වැඩ කර කර උන් සල්ලි හම්බ කරනවා. උදාහරනෙකට, මහින්ධ යුද්දේ ඉවර කළා. එක උතුම් දෙයක්. එත් මිනිහ එක මාකට් කරගෙන වටේ හිටිය උන්ට හොරාකන්න දුන්නා නහුතෙට. රනිල් උනත් එච්චරයි, මිනිහා කරපු හොද වැඩ තියනවා නමුත් ඒවා මාකට් කරන ගමන් නහුතෙට වටේ හිටිය උන්ට බිස්නස් කරන්න මග පැදුවා. අනුර උනත් එච්චරයි. දැන් ජී.එල්. ගැන කිව්වට 80 ගණන්වල උන් කරපු දේවල් කිව්වොත්, ජී. එල්. දෙයියෙක්.

    88/89ගැන jvp ස්වයන් විවේචනයක් කරලා තියෙනවා ...එහෙම ආදර්ශයක් දුන්න පක්ෂයක් නැහැනේ ....එකයි මම උන්ට කැමති ....තමන්ගේ මඩිය තර කරන්න නෙමේ 83 පක්ෂේ තහනම් කලාම jr ගේ ඇටේ ලේවකන්නද කියන්නේ ....
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    උත්තර දී ඇත ....කම්මැලි බන් අලුත් එකක් ගහපන් GL ගැන ත්‍රෙඩ් එකක් මේක .එකයි උඹ ගොබ්බයි කියන්නේ ...

    අපි කතා කරන්නේ jvp වාචාලයෝ ගැන. :lol::lol:

    1965 ඉඳල වාචාල ගහ ගහ මිනි මරපු එවුන් ගැන :lol::lol:

    දැන් ගම ඉල්ලන එවුන් ගැන :lol::lol:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕනිම සන්නද්ද අරගලයකදී මිනිස්සු මැරෙනවා. එක එහෙම තමයි. දැන් උද්ගෝෂණ වලදී මිනිසුන් වෙඩි තියල මරල දැම්මේ. එක්තෝක ඒවා හොදද ??

    උබලට තාම තියෙන්නේ 88 89 ගැන කියවිල්ල විතරයි. එත් උබලගේ ලොක්කෝ මහින්දලා රනිල්ලා, අද එකක් හෙට එකක් දිගින් දිගටම වැරදි කරනවා. :yes:

    ඔය ගොබ්බ සෙන අපේ පොස්ට් කියවන්නේ නැහැ බන්...ඔහේ එකම කියවනවා ..තව තිකක් බලල බ්ලොක් කරලා දානවා පොරව මම
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    88/89ගැන jvp ස්වයන් විවේචනයක් කරලා තියෙනවා ...එහෙම ආදර්ශයක් දුන්න පක්ෂයක් නැහැනේ ....එකයි මම උන්ට කැමති ....තමන්ගේ මඩිය තර කරන්න නෙමේ 83 පක්ෂේ තහනම් කලාම jr ගේ ඇටේ ලේවකන්නද කියන්නේ ....

    ඒකට උත්තර‍ෙ ප්‍රජන්ඩත්වයද?:sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි කතා කරන්නේ jvp වාචාලයෝ ගැන. :lol::lol:

    1965 ඉඳල වාචාල ගහ ගහ මිනි මරපු එවුන් ගැන :lol::lol:

    දැන් ගම ඉල්ලන එවුන් ගැන :lol::lol:

    1965 මිනි මරපු එවුන් කවුද බන් :rolleyes::rolleyes: උඹේ අම්මලා තාත්තලවත් ඉපදිලද ඒ කාලේ .....දුප් යන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒකට උත්තර‍ෙ ප්‍රජන්ඩත්වයද?:sorry:

    මොකද්ද එහෙනම් ...උඹව සාපේක්ෂව හිතපන් ..
    1. දේශපානය කරන්නේ නැතුව ඉන්න ඕනි
    2.දනේශ්වරයට එකට පක්ෂපාති වෙන්න ඕනි - සමසමජේ වගේ
    3 අරගල කරන්න ඕනි

    මොකද්ද කරන්න ඕනි පක්ෂේ තහනම් උනහම
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    88/89ගැන jvp ස්වයන් විවේචනයක් කරලා තියෙනවා ...එහෙම ආදර්ශයක් දුන්න පක්ෂයක් නැහැනේ ....එකයි මම උන්ට කැමති ....තමන්ගේ මඩිය තර කරන්න නෙමේ 83 පක්ෂේ තහනම් කලාම jr ගේ ඇටේ ලේවකන්නද කියන්නේ ....
    උබ මාර කතාවක්නේ කියන්නේ. පක්ෂේ තහනම් කලාම මිනිස්සු මරණ එකනම් උත්තරේ. උබලගේ උන්ට රටක් බාර දුන්නොත්, ප්‍රශ්නයක් ආවම උබලා මොකද කරන්නේ. හිතපන් හාල් හිගයක් ආවම උබලා දෙන උත්තරේ බත් කෑම තහනම්. කාපු උන්ගේ ඇස් උගුල්ලලා මරලා ලයිට් කණුවල එල්ලනවා වගේ උත්තරද?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උබ මාර කතාවක්නේ කියන්නේ. පක්ෂේ තහනම් කලාම මිනිස්සු මරණ එකනම් උත්තරේ. උබලගේ උන්ට රටක් බාර දුන්නොත්, ප්‍රශ්නයක් ආවම උබලා මොකද කරන්නේ. හිතපන් හාල් හිගයක් ආවම උබලා දෙන උත්තරේ බත් කෑම තහනම්. කාපු උන්ගේ ඇස් උගුල්ලලා මරලා ලයිට් කණුවල එල්ලනවා වගේ උත්තරද?

    :lol::lol::lol::lol:ජෙප්පෝ මචන් PURE WHITE:yes::lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    1965 මිනි මරපු එවුන් කවුද බන් :rolleyes::rolleyes: උඹේ අම්මලා තාත්තලවත් ඉපදිලද ඒ කාලේ .....දුප් යන්න

    නෑ මහතයෝ 65 ඉඳල වාචාල ගැහුවේ 88 /89 හිතේ හැටියට මිනි මැරුවේ :yes::yes:

    කට උත්තර නැති උනහම වාක්‍ය වල උක්‍ය අක්‍යාත බලන්නේ මොකෝ .. අපි කියන ඒවා බොරුද ?? :lol:

    එකනේ මිනිස්සු හැම චන්දෙදීම උඹල දෙකට නවලා සීනුව පුකේ ගහන්නේ :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ මාර කතාවක්නේ කියන්නේ. පක්ෂේ තහනම් කලාම මිනිස්සු මරණ එකනම් උත්තරේ. උබලගේ උන්ට රටක් බාර දුන්නොත්, ප්‍රශ්නයක් ආවම උබලා මොකද කරන්නේ. හිතපන් හාල් හිගයක් ආවම උබලා දෙන උත්තරේ බත් කෑම තහනම්. කාපු උන්ගේ ඇස් උගුල්ලලා මරලා ලයිට් කණුවල එල්ලනවා වගේ උත්තරද?

    වැරදි ...ඉතිහාසය හරියට කියවන්න ඕනි මචන් ..උඹ දන්නා ටික කියපන්කො හිතන විදිහට මොකද්ද කරන්න තිබ්බේ කියලා උන සිද්දීත් එක්ක ...

    88/89 නොවිය යුත්තක් තමා එකේ කතදෙකක් නැහැ
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    1965 මිනි මරපු එවුන් කවුද බන් :rolleyes::rolleyes: උඹේ අම්මලා තාත්තලවත් ඉපදිලද ඒ කාලේ .....දුප් යන්න

    මොකෝ මේ දුප් දුප් ගගා අපි එලවන්නේ :confused::confused::confused:

    අපි උඹේ පැත්තට කතා කරලා හිටියොත් අපිට ත්‍රෙඩ් එකේ ඉන්න දෙනවද ? :lol::lol::lol: අපිව ගොබ්බ ගොඩෙන් අයින් කරනවද ? :lol::lol:

    JVP logic :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒකට උත්තර‍ෙ ප්‍රජන්ඩත්වයද?:sorry:

    මෙහෙමයි මචං. jvp එක අතින් වැරදි උන් නැහැ කියල ජේවීපී එක කියන්නේ නැහැ. වැරදි උනා. හැබැයි උබ අහන ප්‍රශ්නය ඇතුලේ දෙන්න තියන පිළිතුර ඕක තමයි. කිසිම් හේතුවක් සම්බන්දයක් නැති දෙයක් පිනි පක්ෂය තහනම් කරනකොට. ඒ ට්‍ර්හනම එක්කම ප්‍රාදේශීය නායකයින්. නියෝජිතයක් අත්අඩංගුවට අරන් වදහිංසා කරනකොට. පසිද්දෙයේ තමුන්ගේ නිවරද්‍යතාවය කිගන්න විදිහක් නැතිවෙනකොට. තියන අවසාන තේරීම තමයි එකට මුහුණ දෙන්න විදියක් හදාගන්න එක.

    මොකද ඒකාලේ අදවගේ අතර්ජනය. මානව හිමිකම් වලට කරන්න පුළුවන් බලපෑම තිබ්බේ නැහැ. සද්ද නැතුවම මැරිලා යන්න තමයි වෙන්නේ.

    මම කියන්නේ නැහැ උබට ජේවීපී එකට චන්දය දෙන්න කියල. නිකම් උබ වැදගත් විදියට ප්‍රශ්නයක් අහපු එක ගැන සලකල උත්තර දුන්නේ. මේ රට පාලනය කරපු මිනිස්සු හා පාලනය කරන මිනිස්සු රටට කරලා තිඅන දේවල් බැලුවම උබට කලපනා කරන්න පුළුවන් වෙයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මොකෝ මේ දුප් දුප් ගගා අපි එලවන්නේ :confused::confused::confused:

    අපි උඹේ පැත්තට කතා කරලා හිටියොත් අපිට ත්‍රෙඩ් එකේ ඉන්න දෙනවද ? :lol::lol::lol: අපිව ගොබ්බ ගොඩෙන් අයින් කරනවද ? :lol::lol:

    JVP logic :lol:

    මේකයි ජේවීපී අතින් වැරදි සිද්ද උනා එක නැහැ කියන්නේ නැහැ අපි. ඒවාට පත් උන වාතාවරණය ගැන උබ හොයල බැලුවද??