පොහොට්ටුවේ නායක තුමා

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    27332670_2066495820303797_6359281719682033237_n.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කවුද බන් උඹ දියුණු වෙනවට ඉරිසියා කරන්නේ ...ගොන් තර්ක :lol::lol::lol:තොපිට දියුණු වෙන්න බැරි වෙන එකෙත් වැරැද්ද JVP ද ?

    අලුත්ම තියරිය : ලංකාවට දියුණු වෙන්න බැරි JVP එවුන් ඉරිසියා කරන නිසා ..

    අනේ මන්ද බයිය්යෝ සහ ටෝයියෝ එකට එකතු වූ සුන්දර මොහොතක්

    උබලා තමයි දියුණු උන උන් දිහා බලලා හූල්ල හූල්ල අඩන්නේ.:lol::lol:පාරක් හැදුවත් ඒක කන්නද අහපු උන් නේ.ඒකෙන්ම හිතාගන්න පුළුවන්.:lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ ඉතින් මොකද්ද මර්දනයක්ද මොකද්ද තිබුනා කියනවනේ නැත්තන් හරි අහිංසක විදිහට බණක් බාවනාවක් කරගෙන හිටපු කට්ටියක්ලු නෙ. :yes: ඒකයි මම ඇහුවේ 71 දීත් එහෙම එකක් තිබුනද කියල :yes: ගුගල් වල නැති ඒවා සමහරු දන්නවනේ.

    මම එකක් නං දන්නවා ඔහොම පරණ කරපුවට සුදු හුණු ගගා හිටියොත් තියෙන චන්ද ටිකටත් කෙළවෙන එකයි වෙන්නේ :yes:

    මෙහෙමයි මචන් උබ නිකන් බොරුවට අහනවනම් (නක්කලේට ) මම මෙතන කොටලා වැඩක් නැහැ ....උඹ ගුගල් කරලා හොයාගෙන වැරදි තැන ටික කියපන් එතකොට කතාකරමු

    අනික සුදු හුණු ගවේ නැහැ අපහු කියන්නම් 88/89 කියන්නේ නොවියයුත්තක් ..එතනට උන්ව JR ඇදලා දැම්මා සන්නද්ද අරගලේදී නොවියයුතු දේ බොහෝ හුණ ඒ ගැන ස්වයන් විවේචනයක් කරලා තියෙනවා පක්ෂය..අනේ කටුසු පුති මට මේක කොටන්න බහ හැමතැනම ..එක සැරයක් කිවුවහම අහපන්කෝ
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කවුද ඇත් කරේ මහින්දද ? රනිල්ද ? JVP එකෙන්නම් එහෙම දෙයක් කරලා නැහැ ....jvp 5% ක් විතරනේ චන්ද තියෙන්නේ ..උඹ එහෙම දෙයක් වෙලා තියෙනවා කියනවනම් එකට සම්පුර්ණ වග කියන්න ඕනි ..සිරිකොත හාමුදුරු වරු සහ සාටකේ එල්ලිලා ඉන්න හාමුදුරුවරු ....

    :lol::lol::lol::lol:
    උබට හැබැටම 80 මතකම නැද්ද? මම අහන්නේ 80 ගණන්වල උබලා ඇයි පන්සල මිනිස්සුන්ගෙන් ඇත් කරලා හාමුධුරුවරුන්ට සිවුරු ඇරලා අරගල කරන්න ඕනා කියලා තැනට ගෙනාවේ. පොඩි හාමුදුරුවරුන්ව පන්සල්වලින් ඇත කලේ. ලොකු උන්නාන්සේ මරන්න පොඩි උන්නාන්සේ යොදා ගත්තේ. මම අහන්නේ ඒ අතීතේ ආයේ නොවෙන්න උබට දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,671
    25,706
    113
    උබට හැබැටම 80 මතකම නැද්ද? මම අහන්නේ 80 ගණන්වල උබලා ඇයි පන්සල මිනිස්සුන්ගෙන් ඇත් කරලා හාමුධුරුවරුන්ට සිවුරු ඇරලා අරගල කරන්න ඕනා කියලා තැනට ගෙනාවේ. පොඩි හාමුදුරුවරුන්ව පන්සල්වලින් ඇත කලේ. ලොකු උන්නාන්සේ මරන්න පොඩි උන්නාන්සේ යොදා ගත්තේ. මම අහන්නේ ඒ අතීතේ ආයේ නොවෙන්න උබට දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද?

    u ipadila thiyenneth 84 ban, owa kohe mathaka thiyennada :lol:
     
    උබ කොච්චර දේවල් ඇහුවත් මූට දෙන්න උත්තර නැහැ බන්.:lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රෝසි ආච්චි;22802831 said:
    u ipadila thiyenneth 84 ban, owa kohe mathaka thiyennada :lol:
    එහෙමද? මම හිතුවේ දෙන ටෝක් හැටියට අඩු තරමේ සෝමවංශට මල්ලි කියන්න පුළුවන් ඩයල් එකක් කියලා. 84 ඉපදුනා නම් මු ජේවීපියේ ඉනාව කාපු එකෙක්. ඔහොම යන්.. කෙලින්ම ඔහොම යමු..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබට හැබැටම 80 මතකම නැද්ද? මම අහන්නේ 80 ගණන්වල උබලා ඇයි පන්සල මිනිස්සුන්ගෙන් ඇත් කරලා හාමුධුරුවරුන්ට සිවුරු ඇරලා අරගල කරන්න ඕනා කියලා තැනට ගෙනාවේ. පොඩි හාමුදුරුවරුන්ව පන්සල්වලින් ඇත කලේ. ලොකු උන්නාන්සේ මරන්න පොඩි උන්නාන්සේ යොදා ගත්තේ. මම අහන්නේ ඒ අතීතේ ආයේ නොවෙන්න උබට දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද?

    බොරු කියන්න එපා බන් ..අරගලේදී හිටියේ සතුරැ පාර්ශව සහ මිතුරු පාර්ශව ....අරගලේ කියන්නේ ඇට ලොබුටන සිද්දියක් නෙමේනේ ..එතැනදී නොවියයුතු දේ උනා ....
    එහෙම නැතුව මිනිස්සුන්ව පන්සලෙන් ඇත් කරනවා කියන කතාව පට්ට පල් බොරු

    එක නෙමේ දැන් උඹෙන් අහන්න ඕනි දෙයක් ..උඹලගේ පක්ෂ දැන් පන්සල් වලින් මිනිස්සු ඇත් කරන එක හරිද ?
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    රට වෙනුවෙන් සත පහක වැඩක් නොකළ (කරන එවටත් අකුල් හෙලන )

    ජාතියේ පිළිකාව :sorry:

    ජනතා විමුක්ති පෙරමුණ

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබ කොච්චර දේවල් ඇහුවත් මූට දෙන්න උත්තර නැහැ බන්.:lol:
    තවුසන්ඩ් ඇන්ඩ් වන් ටෝක්ස් දීගෙන ඇවිල්ලා ප්‍රශ්න අහපුවහම උ වැල් බයිලා කියනවානේ බන්.. :sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙමද? මම හිතුවේ දෙන ටෝක් හැටියට අඩු තරමේ සෝමවංශට මල්ලි කියන්න පුළුවන් ඩයල් එකක් කියලා. 84 ඉපදුනා නම් මු ජේවීපියේ ඉනාව කාපු එකෙක්. ඔහොම යන්.. කෙලින්ම ඔහොම යමු..

    උඹේ වයස එහෙම DS ලගේ වයසට සමාන ඇති ...පලයන් බන් ලොරි ටෝක් දෙන්නේ නැතුව ..එළකිරියේ ඉන්න එවුන්ගේ වයසවල් අපි නොදන්නවනේ :lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තවුසන්ඩ් ඇන්ඩ් වන් ටෝක්ස් දීගෙන ඇවිල්ලා ප්‍රශ්න අහපුවහම උ වැල් බයිලා කියනවානේ බන්.. :sorry::sorry:

    GL ගැන ත්‍රෙඩ් එකේ වැල් බයිලා ගහන්නේ උඹද මමද ?

    :lol::lol::lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    එහෙමද? මම හිතුවේ දෙන ටෝක් හැටියට අඩු තරමේ සෝමවංශට මල්ලි කියන්න පුළුවන් ඩයල් එකක් කියලා. 84 ඉපදුනා නම් මු ජේවීපියේ ඉනාව කාපු එකෙක්. ඔහොම යන්.. කෙලින්ම ඔහොම යමු..

    84 ඉපදුනාට ජෙප්පොගෙන් සුපිරියටම බ්රෙන්වොෂ් වෙච්චි අනාතයෙක් :lol::lol:

    අනුන්ගේ ඉතිහාසේ හොයන්න ගිහින් JVP ඉතිහාසේ උඩට අවා :lol::lol:

    දැන් වටේම ගන්දස්සාරේ බෑ :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබලා තමයි දියුණු උන උන් දිහා බලලා හූල්ල හූල්ල අඩන්නේ.:lol::lol:පාරක් හැදුවත් ඒක කන්නද අහපු උන් නේ.ඒකෙන්ම හිතාගන්න පුළුවන්.:lol::lol::lol:

    හොදම බයියෙක් ...කොමිස් ගහන ඒවත් අනුමතයි ...එකනේ මේ රට මෙච්චර දියුණු ...

    අනේ වාසනාවන් !!!! හමින්යන් :lol::lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බොරු කියන්න එපා බන් ..අරගලේදී හිටියේ සතුරැ පාර්ශව සහ මිතුරු පාර්ශව ....අරගලේ කියන්නේ ඇට ලොබුටන සිද්දියක් නෙමේනේ ..එතැනදී නොවියයුතු දේ උනා ....
    එහෙම නැතුව මිනිස්සුන්ව පන්සලෙන් ඇත් කරනවා කියන කතාව පට්ට පල් බොරු

    එක නෙමේ දැන් උඹෙන් අහන්න ඕනි දෙයක් ..උඹලගේ පක්ෂ දැන් පන්සල් වලින් මිනිස්සු ඇත් කරන එක හරිද ?
    ඉතින් මම කියන්නෙත් මහින්දට/රනිල්ට බනින්න එපා. මිනිහටත් කියන්න පුළුවන් නොවිය යුතු දේ උනා කියලා මිනිහගේ කාලේ කියලා. උබලා කිරෙන් නාවපු උන් වගේ අනුන්ට බනින්නේ, උබලා තරම් කුපාඩි වැඩ අනිත් උන් කරලා නැනේ. සල්ලි මංකොල්ල කැවා හැම එකාම. එත් උබලා හොරු නෙමෙයි කියන්න උබලට බලේ දුන්නේ නැනේ රටේ උන්. කඩන වැටුන ප්ලේන් එකක පයිලට් කෙනෙක් චාටර් කියන්න පුලුවන්ද බස් ඩ්‍රයිවර් කෙනෙකුට. මොකද බස් ඩ්‍රයිවර් ජිවිතේටවත් ප්ලේන් එලෝලා තියද? ඒ වගේ ආණ්ඩු නොකරපු උබලා හොරු නෙමෙයි කියන්න කෝ සාක්කි.. හැබැයි උබලා මිනීමරුවෝ කියන්න නම් ඕනා තරම් සාක්කි තියෙනවා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බයි ටොයි එකමුතුව තාරක නැතුව මඩ කරා යොමුව ඇති බවක් පෙන්නුම් කරයි :lol::lol::lol::lol::lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    අඩෝ අංකල් අහන ඒවාට උත්තර දීපන් :confused::confused:

    වත්ත වටේ යන්නේ නැතුව වාචාල කියෝ කියෝ :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් මම කියන්නෙත් මහින්දට/රනිල්ට බනින්න එපා. මිනිහටත් කියන්න පුළුවන් නොවිය යුතු දේ උනා කියලා මිනිහගේ කාලේ කියලා. උබලා කිරෙන් නාවපු උන් වගේ අනුන්ට බනින්නේ, උබලා තරම් කුපාඩි වැඩ අනිත් උන් කරලා නැනේ. සල්ලි මංකොල්ල කැවා හැම එකාම. එත් උබලා හොරු නෙමෙයි කියන්න උබලට බලේ දුන්නේ නැනේ රටේ උන්. කඩන වැටුන ප්ලේන් එකක පයිලට් කෙනෙක් චාටර් කියන්න පුලුවන්ද බස් ඩ්‍රයිවර් කෙනෙකුට. මොකද බස් ඩ්‍රයිවර් ජිවිතේටවත් ප්ලේන් එලෝලා තියද? ඒ වගේ ආණ්ඩු නොකරපු උබලා හොරු නෙමෙයි කියන්න කෝ සාක්කි.. හැබැයි උබලා මිනීමරුවෝ කියන්න නම් ඕනා තරම් සාක්කි තියෙනවා.

    හා මචන් ...අපි මිනීමරුවෝ ...අනිත් අය හොදයි එළකිරි :yes::yes::yes::yes::lol::lol::lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    GL ගැන ත්‍රෙඩ් එකේ වැල් බයිලා ගහන්නේ උඹද මමද ?

    :lol::lol::lol:
    උබ ජී. එල්. ගේ පට්ටන්තරේ හොයන්න නම් අපි උබේ පට්ටන්තරේ දැනගන්න ඕනා. උබ ජී.එල්. ට කලින් රට කාපු එකෙක්ගේ පක්ෂෙට කඩේ යනකොට, අපි කොහොමද ජී.එල්. ට බනින්නේ උබත් එක්ක සෙට් වෙලා. උබට විලිසන්ගේ නැති උනාට අපිට තියනවා බන්.