කවුද බන් උඹ දියුණු වෙනවට ඉරිසියා කරන්නේ ...ගොන් තර්කතොපිට දියුණු වෙන්න බැරි වෙන එකෙත් වැරැද්ද JVP ද ?
අලුත්ම තියරිය : ලංකාවට දියුණු වෙන්න බැරි JVP එවුන් ඉරිසියා කරන නිසා ..
අනේ මන්ද බයිය්යෝ සහ ටෝයියෝ එකට එකතු වූ සුන්දර මොහොතක්

පාරක් හැදුවත් ඒක කන්නද අහපු උන් නේ.ඒකෙන්ම හිතාගන්න පුළුවන්.

නෑ ඉතින් මොකද්ද මර්දනයක්ද මොකද්ද තිබුනා කියනවනේ නැත්තන් හරි අහිංසක විදිහට බණක් බාවනාවක් කරගෙන හිටපු කට්ටියක්ලු නෙ.ඒකයි මම ඇහුවේ 71 දීත් එහෙම එකක් තිබුනද කියල
ගුගල් වල නැති ඒවා සමහරු දන්නවනේ.
මම එකක් නං දන්නවා ඔහොම පරණ කරපුවට සුදු හුණු ගගා හිටියොත් තියෙන චන්ද ටිකටත් කෙළවෙන එකයි වෙන්නේ![]()
උබට හැබැටම 80 මතකම නැද්ද? මම අහන්නේ 80 ගණන්වල උබලා ඇයි පන්සල මිනිස්සුන්ගෙන් ඇත් කරලා හාමුධුරුවරුන්ට සිවුරු ඇරලා අරගල කරන්න ඕනා කියලා තැනට ගෙනාවේ. පොඩි හාමුදුරුවරුන්ව පන්සල්වලින් ඇත කලේ. ලොකු උන්නාන්සේ මරන්න පොඩි උන්නාන්සේ යොදා ගත්තේ. මම අහන්නේ ඒ අතීතේ ආයේ නොවෙන්න උබට දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද?කවුද ඇත් කරේ මහින්දද ? රනිල්ද ? JVP එකෙන්නම් එහෙම දෙයක් කරලා නැහැ ....jvp 5% ක් විතරනේ චන්ද තියෙන්නේ ..උඹ එහෙම දෙයක් වෙලා තියෙනවා කියනවනම් එකට සම්පුර්ණ වග කියන්න ඕනි ..සිරිකොත හාමුදුරු වරු සහ සාටකේ එල්ලිලා ඉන්න හාමුදුරුවරු ....
![]()
උබට හැබැටම 80 මතකම නැද්ද? මම අහන්නේ 80 ගණන්වල උබලා ඇයි පන්සල මිනිස්සුන්ගෙන් ඇත් කරලා හාමුධුරුවරුන්ට සිවුරු ඇරලා අරගල කරන්න ඕනා කියලා තැනට ගෙනාවේ. පොඩි හාමුදුරුවරුන්ව පන්සල්වලින් ඇත කලේ. ලොකු උන්නාන්සේ මරන්න පොඩි උන්නාන්සේ යොදා ගත්තේ. මම අහන්නේ ඒ අතීතේ ආයේ නොවෙන්න උබට දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද?

එහෙමද? මම හිතුවේ දෙන ටෝක් හැටියට අඩු තරමේ සෝමවංශට මල්ලි කියන්න පුළුවන් ඩයල් එකක් කියලා. 84 ඉපදුනා නම් මු ජේවීපියේ ඉනාව කාපු එකෙක්. ඔහොම යන්.. කෙලින්ම ඔහොම යමු..රෝසි ආච්චි;22802831 said:u ipadila thiyenneth 84 ban, owa kohe mathaka thiyennada![]()
උබට හැබැටම 80 මතකම නැද්ද? මම අහන්නේ 80 ගණන්වල උබලා ඇයි පන්සල මිනිස්සුන්ගෙන් ඇත් කරලා හාමුධුරුවරුන්ට සිවුරු ඇරලා අරගල කරන්න ඕනා කියලා තැනට ගෙනාවේ. පොඩි හාමුදුරුවරුන්ව පන්සල්වලින් ඇත කලේ. ලොකු උන්නාන්සේ මරන්න පොඩි උන්නාන්සේ යොදා ගත්තේ. මම අහන්නේ ඒ අතීතේ ආයේ නොවෙන්න උබට දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද?
තවුසන්ඩ් ඇන්ඩ් වන් ටෝක්ස් දීගෙන ඇවිල්ලා ප්‍රශ්න අහපුවහම උ වැල් බයිලා කියනවානේ බන්..උබ කොච්චර දේවල් ඇහුවත් මූට දෙන්න උත්තර නැහැ බන්.![]()

එහෙමද? මම හිතුවේ දෙන ටෝක් හැටියට අඩු තරමේ සෝමවංශට මල්ලි කියන්න පුළුවන් ඩයල් එකක් කියලා. 84 ඉපදුනා නම් මු ජේවීපියේ ඉනාව කාපු එකෙක්. ඔහොම යන්.. කෙලින්ම ඔහොම යමු..

තවුසන්ඩ් ඇන්ඩ් වන් ටෝක්ස් දීගෙන ඇවිල්ලා ප්‍රශ්න අහපුවහම උ වැල් බයිලා කියනවානේ බන්..![]()

උබ කොච්චර දේවල් ඇහුවත් මූට දෙන්න උත්තර නැහැ බන්.![]()
එහෙමද? මම හිතුවේ දෙන ටෝක් හැටියට අඩු තරමේ සෝමවංශට මල්ලි කියන්න පුළුවන් ඩයල් එකක් කියලා. 84 ඉපදුනා නම් මු ජේවීපියේ ඉනාව කාපු එකෙක්. ඔහොම යන්.. කෙලින්ම ඔහොම යමු..

උබලා තමයි දියුණු උන උන් දිහා බලලා හූල්ල හූල්ල අඩන්නේ.පාරක් හැදුවත් ඒක කන්නද අහපු උන් නේ.ඒකෙන්ම හිතාගන්න පුළුවන්.
![]()

ඉතින් මම කියන්නෙත් මහින්දට/රනිල්ට බනින්න එපා. මිනිහටත් කියන්න පුළුවන් නොවිය යුතු දේ උනා කියලා මිනිහගේ කාලේ කියලා. උබලා කිරෙන් නාවපු උන් වගේ අනුන්ට බනින්නේ, උබලා තරම් කුපාඩි වැඩ අනිත් උන් කරලා නැනේ. සල්ලි මංකොල්ල කැවා හැම එකාම. එත් උබලා හොරු නෙමෙයි කියන්න උබලට බලේ දුන්නේ නැනේ රටේ උන්. කඩන වැටුන ප්ලේන් එකක පයිලට් කෙනෙක් චාටර් කියන්න පුලුවන්ද බස් ඩ්‍රයිවර් කෙනෙකුට. මොකද බස් ඩ්‍රයිවර් ජිවිතේටවත් ප්ලේන් එලෝලා තියද? ඒ වගේ ආණ්ඩු නොකරපු උබලා හොරු නෙමෙයි කියන්න කෝ සාක්කි.. හැබැයි උබලා මිනීමරුවෝ කියන්න නම් ඕනා තරම් සාක්කි තියෙනවා.බොරු කියන්න එපා බන් ..අරගලේදී හිටියේ සතුරැ පාර්ශව සහ මිතුරු පාර්ශව ....අරගලේ කියන්නේ ඇට ලොබුටන සිද්දියක් නෙමේනේ ..එතැනදී නොවියයුතු දේ උනා ....
එහෙම නැතුව මිනිස්සුන්ව පන්සලෙන් ඇත් කරනවා කියන කතාව පට්ට පල් බොරු
එක නෙමේ දැන් උඹෙන් අහන්න ඕනි දෙයක් ..උඹලගේ පක්ෂ දැන් පන්සල් වලින් මිනිස්සු ඇත් කරන එක හරිද ?
ඉතින් මම කියන්නෙත් මහින්දට/රනිල්ට බනින්න එපා. මිනිහටත් කියන්න පුළුවන් නොවිය යුතු දේ උනා කියලා මිනිහගේ කාලේ කියලා. උබලා කිරෙන් නාවපු උන් වගේ අනුන්ට බනින්නේ, උබලා තරම් කුපාඩි වැඩ අනිත් උන් කරලා නැනේ. සල්ලි මංකොල්ල කැවා හැම එකාම. එත් උබලා හොරු නෙමෙයි කියන්න උබලට බලේ දුන්නේ නැනේ රටේ උන්. කඩන වැටුන ප්ලේන් එකක පයිලට් කෙනෙක් චාටර් කියන්න පුලුවන්ද බස් ඩ්‍රයිවර් කෙනෙකුට. මොකද බස් ඩ්‍රයිවර් ජිවිතේටවත් ප්ලේන් එලෝලා තියද? ඒ වගේ ආණ්ඩු නොකරපු උබලා හොරු නෙමෙයි කියන්න කෝ සාක්කි.. හැබැයි උබලා මිනීමරුවෝ කියන්න නම් ඕනා තරම් සාක්කි තියෙනවා.

උබ ජී. එල්. ගේ පට්ටන්තරේ හොයන්න නම් අපි උබේ පට්ටන්තරේ දැනගන්න ඕනා. උබ ජී.එල්. ට කලින් රට කාපු එකෙක්ගේ පක්ෂෙට කඩේ යනකොට, අපි කොහොමද ජී.එල්. ට බනින්නේ උබත් එක්ක සෙට් වෙලා. උබට විලිසන්ගේ නැති උනාට අපිට තියනවා බන්.GL ගැන ත්‍රෙඩ් එකේ වැල් බයිලා ගහන්නේ උඹද මමද ?
![]()