පොහොට්ටුවේ මළගම 😂

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පොහොට්ටුව Drama බල බලා ඉදලා ජෙප්පන්ට 3% ත් නැති උනාම තමා පුක ඉරෙන්නේ🤣🤣🤣
    බයිලා පැත්තකින් තියලා. මළගෙදර වැඩටික හරියට කරහල්ලා 😂 අපිත් එන්නන් බත් ඩිංගක් කාලා යන්න :P
     
    • Like
    Reactions: Shali007

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    ඕකුන්ගෙ රගපෑම, රැවටෙන්න එපා මුන් එදත් අදත් හෙටත් රාජපක්ශ වහල්ලු
     
    • Like
    Reactions: Rambo5

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,908
    113
    පොහොට්ටුව Drama බල බලා ඉදලා ජෙප්පන්ට 3% ත් නැති උනාම තමා පුක ඉරෙන්නේ🤣🤣🤣

    drama කතා කෙසේ වෙතත් මට හිතෙනවා මෙතන ඉන්න ගොඩක් උන්ට රාජපක්ශ උන්ම රඟන එක එපා වෙලා තියෙන්නෙ. නිකන් හිතන් කාංචනායා නාමල් පොන්නයට වඩා වැඩක් කරලා තියෙනවා. අර සේමසිංහයා උනත් එහෙමයි. ඒත් උන් එකෙක්ටවත් උඩට එන්න බෑනේ පොහොට්ටුව රාජපක්ශ බූදයලක් නිසා. නාමලයව ඇයි ජාතික සංවිදායක කරන්නේ? වෙන උන් නැද්ද?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    drama කතා කෙසේ වෙතත් මට හිතෙනවා මෙතන ඉන්න ගොඩක් උන්ට රාජපක්ශ උන්ම රඟන එක එපා වෙලා තියෙන්නෙ. නිකන් හිතන් කාංචනායා නාමල් පොන්නයට වඩා වැඩක් කරලා තියෙනවා. අර සේමසිංහයා උනත් එහෙමයි. ඒත් උන් එකෙක්ටවත් උඩට එන්න බෑනේ පොහොට්ටුව රාජපක්ශ බූදයලක් නිසා. නාමලයව ඇයි ජාතික සංවිදායක කරන්නේ? වෙන උන් නැද්ද?
    ඒ වගේම උබලගෙන් අහන්න තියෙන්නෙත් ඇයි රනිල් සාගලව තියන් ඉන්නේ වෙන උන් නැද්ද 😂
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    jDaKIcQ.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,908
    113
    ඒ වගේම උබලගෙන් අහන්න තියෙන්නෙත් ඇයි රනිල් සාගලව තියන් ඉන්නේ වෙන උන් නැද්ද 😂

    ඒක උගෙ කැමත්තනේ බන්. ඇයි උඹලගෙ තාත්ත උඹේ අම්මව තියන් ඉන්නෙ? ගමේ වෙන ගෑන් නෑද්ද? ඒ වගේ තමා ඕකත්. ;)
     
    • Haha
    Reactions: wqe123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    drama කතා කෙසේ වෙතත් මට හිතෙනවා මෙතන ඉන්න ගොඩක් උන්ට රාජපක්ශ උන්ම රඟන එක එපා වෙලා තියෙන්නෙ. නිකන් හිතන් කාංචනායා නාමල් පොන්නයට වඩා වැඩක් කරලා තියෙනවා. අර සේමසිංහයා උනත් එහෙමයි. ඒත් උන් එකෙක්ටවත් උඩට එන්න බෑනේ පොහොට්ටුව රාජපක්ශ බූදයලක් නිසා. නාමලයව ඇයි ජාතික සංවිදායක කරන්නේ? වෙන උන් නැද්ද?
    උන් ඔයා ඔක්කොම කරලා ආයෙත් එක තැනකට සෙට් වෙනවා
    මම කියන්නේ බොරු නම් චන්දෙන් පස්සේ බලපං මොකද වෙන්නේ කියලා . පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අනිත් පක්ෂ අනාථ වෙනවා 🤣

    ඒත් උන් එකෙක්ටවත් උඩට එන්න බෑනේ පොහොට්ටුව රාජපක්ශ බූදයලක් නිසා. නාමලයව ඇයි ජාතික සංවිදායක කරන්නේ? වෙන උන් නැද්ද?

    මේක නම් පොහොට්ටුවේ විතරක් නෙවෙයි ලංකාවේ අනිත් හැම පක්ෂයකම තියෙන දෙයක් . වෙන එකක් තියා බණ දේශනා කරන JVP එකෙත් තියෙන දෙයක් පක්ෂ නායකයා මැරෙනකම් ම පක්ෂයේ ඉන්නවා . පක්ෂනායක කම හරි කාලෙදි දක්ෂයෙක් අතට මාරු උනා UNP එකට උනත් අද තනි පුටුවට වැටෙන්නේ නැහැ

    ඒහෙම උනා නම් ලංකාව අද මේ තත්වෙට වැටෙන්නෙත් නැහැ ලංකාව අද ලෝකේ දියුණු රටක් බං 🤩
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පොහොට්ටුව Drama බල බලා ඉදලා ජෙප්පන්ට 3% ත් නැති උනාම තමා පුක ඉරෙන්නේ🤣🤣🤣

    මුන්ට ඒ තරම් දෙයක්වත් තේරුම්ගන්න මොළයක් තියෙනවනම් බැරියෑ..ත්‍රීවීල් ජෙප්පෝ හිතන් ඉන්‍නෙ අනුර තමා ජනපති කියලා..😹😹😹
     
    • Haha
    Reactions: 2osama