.
හිටපු ආරක්ෂක ලේකම් වැමෑරුවා පාස්කු කොමිසමේ අද පුජිතට ෆයිල් ඔක්කොම මකලා බෙරගන්නම් තානාපති තනතුරකුත් දෙන්නම් වැරැද්ද බාරගෙන ඉවත් වෙන්න කිව්වලු පොහොට්ටු සභාපති. සභාපතිකම් හම්බෙන්න සුදුසුකම් ඔන්න


පොහොට්ටුවෙද නැත්නම් නිදහස් පක්ශෙද?
2015දි දුන්න චන්දෙ ගැන ආඩම්බරයි නේද![]()
Prof. G. L. Peris පොහොට්ටුවෙ කව්ද?
ඕකා පොහොට්ටුවේ නෙමේ. නිදහස් පක්ෂේ සභාපති.. මුව තමා 2015 පරම පිවිතුරු නෙලුම් මලෙන් උපන් එකෙක් කියලා අපිට යු ඈන් පී ජේ වී පී හවුලෙන් පෙන්නුවේ. අපිත් මූව දිනෙව්වා. මූ ඉතින් මහින්දගේ ඉදලා සේරටම ඈරලා රටටත් ඈරලා දෑම්මා. වසලයා හිටන්
.
හිටපු ආරක්ෂක ලේකම් වැමෑරුවා පාස්කු කොමිසමේ අද පුජිතට ෆයිල් ඔක්කොම මකලා බෙරගන්නම් තානාපති තනතුරකුත් දෙන්නම් වැරැද්ද බාරගෙන ඉවත් වෙන්න කිව්වලු පොහොට්ටු සභාපති. සභාපතිකම් හම්බෙන්න සුදුසුකම් ඔන්න![]()
පොහොට්ටුවෙද නැත්නම් නිදහස් පක්ශෙද?
podu jana peramuna sama sabapathi kiyala ekak mama hithanne.
hitan oya april 21 case sampurna weradi karaya kiyala oka hodata danna nisa thamai anduwa ekka mukkuwa gahuwe deal dala, dan uta daduwam karanna be, monahari kiuwoth anduwen ain wenawa kiyala mahindawa baya karai. anduwa seththa pochi ilangata.
oka thamai ara rajithaya adath kiuwe anduwa wattanawa kiyala.
උබට තේරෙන්නේ නැද්ද අගමැති ඉවත් කරලා මහින්ද පත්කරපු එකට කලගුණ සලකන්න මේ ආණ්ඩුවට වද්දා ගත්තේ කියන එක