පොහොට්ටුවේ සභාපති

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    .​

    හිටපු ආරක්ෂක ලේකම් වැමෑරුවා පාස්කු කොමිසමේ අද පුජිතට ෆයිල් ඔක්කොම මකලා බෙරගන්නම් තානාපති තනතුරකුත් දෙන්නම් වැරැද්ද බාරගෙන ඉවත් වෙන්න කිව්වලු පොහොට්ටු සභාපති. සභාපතිකම් හම්බෙන්න සුදුසුකම් ඔන්න :lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පොහොට්ටුවෙද නැත්නම් නිදහස් පක්ශෙද?
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    සභාපති කම පැත්තක තියපල්ලකෝ
    උබලාගේ රලම එකතු වෙලා නේද 2015 දී ලංකාවේ තියන ලොකුම පුටුවට ඕකව ගෙනත් තිබ්බේ.
    එතකොට සුදුසුකම් බැලුවේ නැතෙයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පොහොට්ටුවෙද නැත්නම් නිදහස් පක්ශෙද?

    http://am.lk/local-news/item/47215-2020-03-04-08-09-17

    https://lankacnews.com/මෛත‍්‍රී-පොහොට්ටු-සභාපති/

    2015දි දුන්න චන්දෙ ගැන ආඩම්බරයි නේද :P

    මිනිස්සුනට තිබ්බ වැඩ පිළිවෙල කලකිරිලා හිටියේ. වෙනසකට මිනිස්සු චන්දෙ දුන්නේ ඒකයි. උබ ඒක නිවට කමක් විදියට දකිනවා නං රටේ අනාගතේ ගැන හිතාගත හැකි .
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    .​

    හිටපු ආරක්ෂක ලේකම් වැමෑරුවා පාස්කු කොමිසමේ අද පුජිතට ෆයිල් ඔක්කොම මකලා බෙරගන්නම් තානාපති තනතුරකුත් දෙන්නම් වැරැද්ද බාරගෙන ඉවත් වෙන්න කිව්වලු පොහොට්ටු සභාපති. සභාපතිකම් හම්බෙන්න සුදුසුකම් ඔන්න :lol:
    ඕකා පොහොට්ටුවේ නෙමේ. නිදහස් පක්ෂේ සභාපති.. මුව තමා 2015 පරම පිවිතුරු නෙලුම් මලෙන් උපන් එකෙක් කියලා අපිට යු ඈන් පී ජේ වී පී හවුලෙන් පෙන්නුවේ. අපිත් මූව දිනෙව්වා. මූ ඉතින් මහින්දගේ ඉදලා සේරටම ඈරලා රටටත් ඈරලා දෑම්මා. වසලයා හිටන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොහොට්ටුවෙද නැත්නම් නිදහස් පක්ශෙද?

    podu jana peramuna sama sabapathi kiyala ekak mama hithanne.

    hitan oya april 21 case sampurna weradi karaya kiyala oka hodata danna nisa thamai anduwa ekka mukkuwa gahuwe deal dala, dan uta daduwam karanna be, monahari kiuwoth anduwen ain wenawa kiyala mahindawa baya karai. anduwa seththa pochi ilangata.
    oka thamai ara rajithaya adath kiuwe anduwa wattanawa kiyala.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    podu jana peramuna sama sabapathi kiyala ekak mama hithanne.

    hitan oya april 21 case sampurna weradi karaya kiyala oka hodata danna nisa thamai anduwa ekka mukkuwa gahuwe deal dala, dan uta daduwam karanna be, monahari kiuwoth anduwen ain wenawa kiyala mahindawa baya karai. anduwa seththa pochi ilangata.
    oka thamai ara rajithaya adath kiuwe anduwa wattanawa kiyala.

    උබට තේරෙන්නේ නැද්ද අගමැති ඉවත් කරලා මහින්ද පත්කරපු එකට කලගුණ සලකන්න මේ ආණ්ඩුවට වද්දා ගත්තේ කියන එක
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබට තේරෙන්නේ නැද්ද අගමැති ඉවත් කරලා මහින්ද පත්කරපු එකට කලගුණ සලකන්න මේ ආණ්ඩුවට වද්දා ගත්තේ කියන එක

    a path karapu eka weradi kiyala mahinda dannawa, 2015 mahinda arapu nisa mahinda ethendi hitanta ariya, anika mahinda bala perethakamata hoyala balanne nethuwa eda agamathikama gaththa