අපි නම් මහින්ද මහත්තයට. පොහොට්ටුව ඉදිරියෙන් කතිරෙ ෂුවර්.![]()


ඔව් බන් මහින්දනේ ප්රබාකරන් එක්ක ඔරලෝසු වලත් හිටියේ යුද්දේ පැති වලින් හම්බුන.. කමක් නෑ පොර කොටිය උනාට ඔන්න ඔහේ දෙනෝ
ඔබේ මනාපය මෙවර පොහොට්ටුවට දෙන්න![]()
Rathu-Ali-Koti Govt is on the verge of bringing the constitution through the back door.
All Tamils and Muslims are voting for their respective ethnic parties
Sinhalese are still deciding who to vote. Idiots
.



මහින්දට මොන ජාතියක්ද පොන්ස් ....![]()



"පැය දෙක හමාරක ස්කයිප් සාකච්ඡාවකින් පොහොට්ටුවට වැටෙන්න තිබ්බ චන්ද 4ක් වෙනස් කලා ෆ්රෙන්ස්...." නැමති පතුල නොපෙනෙන මහා මාරක ලිං සහිත නූල් රාජයා තව සුලු මොහොතකින් බලාපොරොත්තු වන්න....![]()

