කද සමගියේ උනාට ඔලුව රනිල් ගාවනේ
ඔලු තිබ්බනම් මෙහෙම වෙයිද?
යහපාලනය පටන්ගන්නකල් රනිල් කියන්නෙ මහින්ද විදියම කෙනෙක් නෙවෙයි කියල හිතන් හිටියෙ.
පස්සෙ තෙරුනා රනිල් කියන්නෙ මහින්ද විත්‍රක් නෙවෙයි රනිල්ගෙ ඇමතිල කියන්නෙත් මහින්දගේ ඇමතිල විදියමයි කියල
අරූ චොර වෙද්දි රනිල් බලය ගන්නව(ජොකියෙක් දාල )
කොහොමද ගන්නෙ ?
කවුද හොරා බැසිල් හොරා කියනව,
රාජපක්ශ නය කියනව,
ජනාදිපතිකමේ බලය අඩු කරන්න ඔන කියනව
හොරු අලනවා කියනව.
විගනන පනත් ගේනවා කියනව.
කොටින්ම යහපාලනය කරන්නෙ කියලම කියනව.
නමුත් ආව ගමන් පෙන්නුවනෙ යහපාලනය.
බැන්කුව හොරා කෑව කියන්නෙ නැතුව ,බැදුම් කර චොදනාවක් ආව කියමු. කොහොමද එයා හැසිරුන විදිය.
එයාම කමිටුවක් දාල එහෙම මුකුත්වෙලා නැ කිව්ව.
චොදනාව තියන එකාව තාවකාලිකවවත් අයින් කරේ නැ.
අන්තිමට රට පනිනකල් බලන් හිටියා ?
ඔන්න ලොකෙටම යහපාලනය උගනගන්න පුලුවන් මෙහෙන් .
අන්තිමට අල්ලපු හොරුත් නැ, කාර් ෆැක්ටරි මොකුත් නැ.
විගනන පනත් ගෙනල්ලත් නැ.
ඉතිහාසයෙ හරහා වැඩිම ණය ගත්තෙ යහපාලනය.
බලන්නකෝ ප්‍රස්ථාර ටික.
රවිත් සිනු බදු හදිසියේ අඩුකරාලු.
කිරි හරක් ගෙන්නල එකෙන් හරක් හොරෙක් හැදුනලු(අනුරාදපුරේ)
කිරි ඇල්ල බනිනව ජොනියට, ජොනිය බනිනව කිරි ඇල්ලට හයිවේ එකෙන් ගැහුව කියල.
ගම්මිරිස් ප්‍රතිඅපනයනය කරලා මෙහෙ ගම්මිරිස් මිල 350ට විතර වැටුනනෙ. විගනකාදිපතිගේ වාර්ථාවේ ඒකට හෙතුවක් විදිය්ට කියන්නෙ , මෙහෙ ගම්මිරිස් නෙලන කාලෙදිත් පිටරටින් ගම්මිරිස් ගෙනත්. (ප්‍රතිඅපනයනයට වෙන්න ඔන ).
අදත් ,එයාගෙ කැබිනට් ඇමති හිරේ නෙද? අර සිවිල් සන්විදාන පාරේ කෑගහල තමයි ඔහොමවත් . ඇමතිවත් අල්ලන්න තිබ්බනෙ ලෙකම්ගෙන් පස්සෙ. කරේ නෑනේ.
නයක් අරගන, බදු වැඩි කරලා පොඩි රොලක් ගහල පොඩි බැලන්ස් එකක් ගහනව එදා ඉදල.
මම අහන්නෙ :
මෙහෙම , හොරු රැක රැක රටවල් දිවුණුකරන්නෙ කොහොමද?
හිතවත්තුන්ට හම්බකරන්න දීල රටවල් හදන්නෙ කොහොමද?
නීතිය නැතුව ඉතුරු ටිකෙන් දිවුණු රටක්ද කරන්න යන්නෙ?
දැන් අගමැතිට බලය දෙමු කියන්නෙ එහෙමත් නෑ නේද?