පොහොට්ටුව මාලිමාවේ ජන්ද කැම්පෙන් එක බාරගෙන. 🔴BREAKING

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඡන්දයක් එනවා කියලා දැනගෙනත් පොහොට්ටුවෝ ඔහොම හැසිරෙනවානම් උන්ගේ මොලේ තරම හිතාගනිල්ලා.
    උන් රටක් හදයිද? අමාත්‍යංශයක් හදයිද?
    උං තව හැදෙයි,
    මෙව්වර කල් කරෙත් උං හැදිච්ච එකනේ.

    මුං කොචිචර පිස්සු කෙලියත් උං පාර්ලිමෙන්තු යනවා, මිනිස්සු එච්චර බුද්ද්මත්.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113

    නලින් පච උනා පොන්ස්
    නලීන් පච වුනේ නෑ බන්.. අරුන් දෙන්නා සෑහෙන්න චන්ද තොගයක් කෑඩුවා බල්ලෝ වගේ කෑගහලා.. මෙච්චර කම් මම නම් දෑකලා නෑ මේ වගේ සත්තු වගේ දගලනවා ටිවී චෑනල් වලට ඈවිල්ලා. මුන් නම් කෙලින්ම සත්තුනේ බන්. මේ වගේ එවුන් එක්ක මොන දේශපාලනයක් ද?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    බයි audience එකට හරියන්න උන් දෙන්න වැඩේ කරන්නේ..මොකෝ ඕකුන්ට දේශපාලනේ ආර්ථිකේ ගැන කතා කරන්න තේරෙන්නෙ නෑ..කතා කලත් අහන් ඉන්න බයියන්ට තේරෙන්නෙත් නෑ..
     

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    Thissa Kuttiya habai balu katha kiwwe. Lankawe deshapalane hati hondatama thrum gaththa meka balala. me wage saththu parliment giyama ithin wadak thiyeda?
    Mun dennama Mola 7the Basilage golayone..😅 eka moleka size eka gammiris atayak tharam wenna athi...🫠

    බයි audience එකට හරියන්න උන් දෙන්න වැඩේ කරන්නේ..මොකෝ ඕකුන්ට දේශපාලනේ ආර්ථිකේ ගැන කතා කරන්න තේරෙන්නෙ නෑ..කතා කලත් අහන් ඉන්න බයියන්ට තේරෙන්නෙත් නෑ..
    Ow ban BAI audience eka unath comment section wala Hoda wachanen katha karala puruddak naane... Tharkanukula katha ba.. ekata eka kiyagena yana eka witharai karanne
    ------ Post added on Apr 26, 2024 at 10:19 AM
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    ඔය නලින් කියන පොරත් හරියට බොරු කියනවා ,
    පොහොට්ටුවේ උන් දෙන්නා නම් කොහොමත් කබ්බෝ නේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බයි audience එකට හරියන්න උන් දෙන්න වැඩේ කරන්නේ..මොකෝ ඕකුන්ට දේශපාලනේ ආර්ථිකේ ගැන කතා කරන්න තේරෙන්නෙ නෑ..කතා කලත් අහන් ඉන්න බයියන්ට තේරෙන්නෙත් නෑ..

    :yes: