පොහොට්ටුව ලණුව කයි ද?

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පොහොට්ටුව ලණුව කයි ද?

    පොහොට්ටුව ලණුව කයි ද?

    අද පැවතෙන ඇතැම් සංධාන හා එජාප සාමජිකයන්ගේ කසුකුසු අනුව මෙතැන් සිට 2019 චන්දය දක්වා රජය කරගෙන යෑමට පොහොට්ටුව වෙත බාරදීමට කතා බහවන බව සැලයි.ඒ අනුව දැනට මෙම රජය මුහුන දී මහජන විරෝධයට හේතුවී ඇති ගැටලු සියල්ල පොහොට්ටුව වෙත පැටවෙනු ඇත.එසේ වුවහොත් මහා මැතිවරනය හා ජනපති වරනය පැවැත්වෙන 2019-2020 වන විට පොහොට්ටුව තියෙන ප්‍රශ්න හමුවේ මහජන අප්‍රසාධයට වේගයෙන් ලගා වනු ඇති බවවත් ඒ උපාය භවිතාකොට බුලත්කොල-අලි-සීනු-ටී.එන්.ඒ හවුලක පොදු සංධානයක් හා පොදු අපේක්ශකයෙක් හරහා නැවත වසර 6ක බලය ලබා ගත හැකිබව පෙන්වාදී ඇත.මෙය දේශපාලන උගුලක් බව සමහරෙක් කියන අතර ඒ හේතුවෙන් නැවතත් පොහොට්ටුව ඒ ලග එන 2019-2020මැතිවරන සමය වනවිට ජනතාවට එපා වනු නියතබව කියති.

    කරුනු එසේ හෙයින් පාර්ලිමෙන්තුව විසුරුවා නැවත මහා මැතිවරනයක් හා ජනපතිවරනයක් නොපැවෙත්වෙනතාක් මෙම රජය බාර නොගැනීමත් තිබෙන රජය 2019 වෙනතෙක් මෙසේම යාමට ඉඩදි පවතින පොපෙ-එජාප රජය 2019 වන විට ජනයාට අන්තලෙස එපා වන විට නියමිත මැතිවරන තුලින් බලයට එන ලෙසත් විශ්ලේශකයෝ උපදෙස් දෙති.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,645
    113
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය බාරගන්නැයි ආරාධනා කල බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අප කල විමසීමකදී හිටපු ජනාධිපතිවරයාගේ අතිශය සමීපතමයෙකු කියා සිටියේ මෙම මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් මිස පාර්ලිමේන්තුවේ අගමැතිවරයා තෝරන මැතිවරණයක් නොවන නිසා අගමැති ධුරය කිසිසේත්ම බාර නොගන්නා බවයි.

    හිටපු ජනාධිපතිවරයා විසින් කිසිසේත්ම පිං අගමැතිකම් බාර නොගනු ඇති බවත් ඔහු තහවුරු කලේය.

    කෙසේ වෙතත් වහාම පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු යයිද ඒ මහතා සදහන් කර ඇත.

    නමුන් ආණ්ඩු විරෝධි ජනමතය ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති බැවින් වත්මන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඒකාබද්ද විපක්‍ෂයට ලබා දිය යුතුම බවත් එය බාර ගැනීමට සූදානම් බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,687

    :cool:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    27973145_1590936077642885_3367369942938107602_n.jpg
     
    Feb 11, 2018
    12
    3
    0
    වෙන පකවල් වැඩක් නෑ......දීපන් ජනාධිපතිකම මහින්ද මහත්තයාට :angry: