පොහොට්ටුව

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Aliyata gemak thiyenawa me para, tharuna ali pataw jvp dela thiyenne, Will see
ඔහොම හිතනවා මචන්. මොන දේ කිව්වත් කලත් අන්තිමට චන්දෙ කියන දේ ලංකාවේ රස්සාවට, බත් පැකට් එකට, කොන්ත්‍රාත් එකට යටයි. ඔය තරුණ කොල්ලොන්ව ෆෝම් කලාට උන්ට රස්සාවක් දෙන්න සීනුවට බලයක් නැ. එතැනදී ලංකාවේ පොලිටික්ස් වෙන රටවල වගේ නෙමෙයි කරලා පෙන්නපු උන් ඉන්න පක්ෂවලට වාසියි. ජෙප්පෝ කොන්තරාත් ගන්නේ නැතිනම් ගමේ, උන් චන්දෙ දෙන්නේ නැනේ. අන්තිමට ලොකුවට ටෝක් කලාට ජන්දේ ගනිනකොට බලහන්කො වෙනදා වගේම තමා. මේ පාර කැපිලා පෙන තැනක ඉන්නේ පොහොට්ටුව.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
pohottuwa 2 unoth?
පොහොට්ටු දෙකට ආවොත් අනිවා යුඇන්පී එකට ගේමක් තියනවා පොහොට්ටුවයි + අතයි සෙට් වෙයි කියලා. එහෙම වෙන්න ඉඩත් වැඩියි. එක උනොත් මහා බැංකු ස්කෑම් එක පිටින් දාලා සිරා ආන්දුව විසුරවයි.
 
nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර

    කතාව නම් හරි.ජෙප්පොන්ට වැඩක් කරගන්න නම් බෑ.ඔච්චර කයිවාරු ගහපු රනිලටත් බැරිනම් ජෙප්පො ගැන කවර කතාද.ඒත් උන් මේපාර 8%-10% අතර ගන්නව
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කතාව නම් හරි.ජෙප්පොන්ට වැඩක් කරගන්න නම් බෑ.ඔච්චර කයිවාරු ගහපු රනිලටත් බැරිනම් ජෙප්පො ගැන කවර කතාද.ඒත් උන් මේපාර 8%-10% අතර ගන්නව
    අතට වඩා පොහොට්ටුව චන්ද ගත්තොත් සිරාට සැහෙන කට්ටක් කන්න වෙනවා. මොකද යුඇන්පී උන්ගෙන් පුක පාර දැනටමත් කාගෙන ඉන්න නිසා, අනිවාර්යෙන් උට වෙන්නේ පොහොට්ටුවට අත දෙන්න. එක උන ගමන් උගේ ජනාදිපති සිහිනේ ඉවරයි.. රනිල්ට වෙන්නෙත් වහ ටිකක් කාලා කැලේ පනින්න හොද ජොකියෙක් හම්බ වෙනකන් ඊළගට දාන්න..
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    අතට වඩා පොහොට්ටුව චන්ද ගත්තොත් සිරාට සැහෙන කට්ටක් කන්න වෙනවා. මොකද යුඇන්පී උන්ගෙන් පුක පාර දැනටමත් කාගෙන ඉන්න නිසා, අනිවාර්යෙන් උට වෙන්නේ පොහොට්ටුවට අත දෙන්න. එක උන ගමන් උගේ ජනාදිපති සිහිනේ ඉවරයි.. රනිල්ට වෙන්නෙත් වහ ටිකක් කාලා කැලේ පනින්න හොද ජොකියෙක් හම්බ වෙනකන් ඊළගට දාන්න..
    අතට වඩා පොහොට්ටුව වැඩිචන්ද ගන්නවා කොහොමත්.ඕකෙදි කොහොමත් හිටන්ට මහින්දට කොක්ක ගහන්න වෙනවා.හබැයි මහින්දට 35%ට වඩා ගන්න වෙනවා.නැත්නම් අමාරුයි.
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මේ පාර ටීවී එකේ රිසාල්ට් දැනගන්න කලින් ආරන්චි ඒවි.මොකද එතනම ගනන් කරන නිසා ටිකයි නෙ.ලමයි මේකෙ දාන්න දැනගත්ත ගමන්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අතට වඩා පොහොට්ටුව වැඩිචන්ද ගන්නවා කොහොමත්.ඕකෙදි කොහොමත් හිටන්ට මහින්දට කොක්ක ගහන්න වෙනවා.හබැයි මහින්දට 35%ට වඩා ගන්න වෙනවා.නැත්නම් අමාරුයි.
    ඉස්සරහට එන්නේ අස්ථාවර රටක්. සිංහලුන්ට කොහොමත් කෙලවෙනවා. ඉස්සරහට මුස්ලිම්, දෙමල උන්ගේ කල්ල මරේ, මොකද සුළු පක්ෂවල කැමැත්ත ගන්න ප්‍රධාන පක්ෂ තුනම ගෙම ගහනවා. එතැනදී තමා සිංහලුන්ට කෙල වෙන්නේ. මේ චන්දෙ වෙනසක් උනොත් ඒ කියන්නේ මහා ආණ්ඩුවට අනිවාර්යෙන් බහුතර ආණ්ඩුවක් හදන්න වෙනවා සුළු පක්ෂ සෙට් කරගෙන.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඉස්සරහට එන්නේ අස්ථාවර රටක්. සිංහලුන්ට කොහොමත් කෙලවෙනවා. ඉස්සරහට මුස්ලිම්, දෙමල උන්ගේ කල්ල මරේ, මොකද සුළු පක්ෂවල කැමැත්ත ගන්න ප්‍රධාන පක්ෂ තුනම ගෙම ගහනවා. එතැනදී තමා සිංහලුන්ට කෙල වෙන්නේ. මේ චන්දෙ වෙනසක් උනොත් ඒ කියන්නේ මහා ආණ්ඩුවට අනිවාර්යෙන් බහුතර ආණ්ඩුවක් හදන්න වෙනවා සුළු පක්ෂ සෙට් කරගෙන.

    :yes::sorry:
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ඉස්සරහට එන්නේ අස්ථාවර රටක්. සිංහලුන්ට කොහොමත් කෙලවෙනවා. ඉස්සරහට මුස්ලිම්, දෙමල උන්ගේ කල්ල මරේ, මොකද සුළු පක්ෂවල කැමැත්ත ගන්න ප්‍රධාන පක්ෂ තුනම ගෙම ගහනවා. එතැනදී තමා සිංහලුන්ට කෙල වෙන්නේ. මේ චන්දෙ වෙනසක් උනොත් ඒ කියන්නේ මහා ආණ්ඩුවට අනිවාර්යෙන් බහුතර ආණ්ඩුවක් හදන්න වෙනවා සුළු පක්ෂ සෙට් කරගෙන.
    ශුවර් අනිවා.ලොකු පක්ශ 3ක් බෑ.එහෙම උනොත් කෙලවෙනවා.මේකෙ වගෙනම් අව්ලක් නෑ ඒත් මහමැතිවරණයේ එහෙම බෑ .දැන් සිරිසේනයි ජෙප්පොයි 20%ට වඩ ගන්නවනෙ.සුලු පක්ශත් එකතුව 10%ට වැඩි අනිවා දිනන පක්ශෙත් 35% ට වඩා අඩුයි.එතකොට සුලුපක්ශවල 10% මාර වැදගත්.එහෙම වෙන්න දෙන්න හොද නෑ
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    පොහොට්ටු දෙකට ආවොත් අනිවා යුඇන්පී එකට ගේමක් තියනවා පොහොට්ටුවයි + අතයි සෙට් වෙයි කියලා. එහෙම වෙන්න ඉඩත් වැඩියි. එක උනොත් මහා බැංකු ස්කෑම් එක පිටින් දාලා සිරා ආන්දුව විසුරවයි.

    ඔහොම හිතනවා මචන්. මොන දේ කිව්වත් කලත් අන්තිමට චන්දෙ කියන දේ ලංකාවේ රස්සාවට, බත් පැකට් එකට, කොන්ත්‍රාත් එකට යටයි. ඔය තරුණ කොල්ලොන්ව ෆෝම් කලාට උන්ට රස්සාවක් දෙන්න සීනුවට බලයක් නැ. එතැනදී ලංකාවේ පොලිටික්ස් වෙන රටවල වගේ නෙමෙයි කරලා පෙන්නපු උන් ඉන්න පක්ෂවලට වාසියි. ජෙප්පෝ කොන්තරාත් ගන්නේ නැතිනම් ගමේ, උන් චන්දෙ දෙන්නේ නැනේ. අන්තිමට ලොකුවට ටෝක් කලාට ජන්දේ ගනිනකොට බලහන්කො වෙනදා වගේම තමා. මේ පාර කැපිලා පෙන තැනක ඉන්නේ පොහොට්ටුව.

    Sira nam echchara deyak karai kiyala ithanna amarui ne? amu unp bath gotta
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ශුවර් අනිවා.ලොකු පක්ශ 3ක් බෑ.එහෙම උනොත් කෙලවෙනවා.මේකෙ වගෙනම් අව්ලක් නෑ ඒත් මහමැතිවරණයේ එහෙම බෑ .දැන් සිරිසේනයි ජෙප්පොයි 20%ට වඩ ගන්නවනෙ.සුලු පක්ශත් එකතුව 10%ට වැඩි අනිවා දිනන පක්ශෙත් 35% ට වඩා අඩුයි.එතකොට සුලුපක්ශවල 10% මාර වැදගත්.එහෙම වෙන්න දෙන්න හොද නෑ
    දෙමෙල්ලු ටිකයි, මුස්ලිම් උන් ටිකයි කොහොමහරි ගේම ගහල මහින්දවයි සිරාවයි වෙන් කරලා තියාගනි. මොකද එතන සිංහල බහුතර චන්දනේ.. සිංහලු කෑලි කෑලිවලට කැඩිලා හන්දියක් හන්දියක් ගානේ පක්ෂ අටෝගත්තම සුළු ජාතික පක්ෂවලට ගේමක් දුන්නකි මහා ආණ්ඩුවට. මම නම් කියන්නේ සිරා + මරා නොවුනොත් 2020 වෙනකන් මේ ආණ්ඩුව දුවනවා ගම පොහොට්ටුවට නොගියොත්. ගම පොහොට්ටුවට ගිහින් මහා ආණ්ඩුව සිරා තියන් හිටියත් වැඩක් නැ 2020දී ගොටාබය ආවොත් ගම නලවලා ගත්තකි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Sira nam echchara deyak karai kiyala ithanna amarui ne? amu unp bath gotta
    :yes::yes::yes::yes:
    මුට තියන බලතල මොනවද කියලවත් මු දන්නේ නැද්ද මන්දා බන්. පිස්සුනේ ඒ යකා නටන්නේ.
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    දෙමෙල්ලු ටිකයි, මුස්ලිම් උන් ටිකයි කොහොමහරි ගේම ගහල මහින්දවයි සිරාවයි වෙන් කරලා තියාගනි. මොකද එතන සිංහල බහුතර චන්දනේ.. සිංහලු කෑලි කෑලිවලට කැඩිලා හන්දියක් හන්දියක් ගානේ පක්ෂ අටෝගත්තම සුළු ජාතික පක්ෂවලට ගේමක් දුන්නකි මහා ආණ්ඩුවට. මම නම් කියන්නේ සිරා + මරා නොවුනොත් 2020 වෙනකන් මේ ආණ්ඩුව දුවනවා ගම පොහොට්ටුවට නොගියොත්. ගම පොහොට්ටුවට ගිහින් මහා ආණ්ඩුව සිරා තියන් හිටියත් වැඩක් නැ 2020දී ගොටාබය ආවොත් ගම නලවලා ගත්තකි.
      1. ගෝටා ට ත් එන්න දෙන එකක් නෑ අපේ උන්.දන්නෙ නැද්ද සංහිද්‍යාවනෙ
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    27545210_1960489170632198_5465208108081100820_n.jpg