පොහොට්ටුව

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    46195091_1958290950887280_1826036866659385344_n.jpg
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Tho pi Fuka iragena kade yanne... thotath matath ratatath aba ateka deyak no kala.. Ranil nohoth me helayata awadak kala UNP yata bawa thopita terenakota wenna tiyena de siduvi hamaraya
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    ඇයි බන් පොහොට්ටුවේ විතරක්?? හූ ඇම් පී එකේ උපාසක ඇත්තො ගැන කියන්නෙ නැද්ද:lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඇයි බන් පොහොට්ටුවේ විතරක්?? හූ ඇම් පී එකේ උපාසක ඇත්තො ගැන කියන්නෙ නැද්ද:lol:

    මෙකනෙ බන් රාජපක්ෂගෙ ආණ්ඩුවට විස්වාසභංගෙ සම්මත වෙලා තියෙද්දි මැර බලෙන් වගෙනෙ මුන් පාර්ලිමෙන්තුවෙ ඉන්නෙ
    මන් පෞද්ගලිකව යු ඇන් පි ආණ්ඩුවට එකඟ නැහැ. එත් දැන් තියෙන තත්වෙ අනුව මහින්ද අයින් වෙන්න ඔනි.
    අනික් දෙ තමා මෙක ජාත්‍යන්තර ප්‍රජාව ඇහැ ගහගෙන ඉන්නෙ
    පෙනවනෙ තානාපතිලා පාර්ලිමෙන්තුව ඇතුලෙ සභාව රැස් වෙන වෙලාවෙ ඇවිත් ඉන්නවා.
    පක්ෂ දෙකෙම අන්තවාදිව ගූ කන එවුන් අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා එක එක එව්වා කියලා ආතල් ග්නඉවි.
    එත් සවුත්තු වෙන්නෙ අපිනෙ බන් නෙද ?

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    මැදමුලනේ චන්ඩිනේ මේ. අපේ උන්ටත් චන්ඩීයෙක්ගෙන් ගුටිකාගෙන හරි පාලනය වෙන්න තිබ්බානම් ඊට වඩා දෙයක් නෑ.
    මම නම් කියන්නේ මේ හොදකටම ඇති 4 වෙනි බලවේගයකට රට බාර දෙන්න. තවත් මේ නඩයන් 2කට කොයි ආකාරයෙන් හරි කඩේ යනවනම් ඌව උනපුරුකේ දාලවත් ඇද ඇරල හදන්න බෑ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මැදමුලනේ චන්ඩිනේ මේ. අපේ උන්ටත් චන්ඩීයෙක්ගෙන් ගුටිකාගෙන හරි පාලනය වෙන්න තිබ්බානම් ඊට වඩා දෙයක් නෑ.
    මම නම් කියන්නේ මේ හොදකටම ඇති 4 වෙනි බලවේගයකට රට බාර දෙන්න. තවත් මේ නඩයන් 2කට කොයි ආකාරයෙන් හරි කඩේ යනවනම් ඌව උනපුරුකේ දාලවත් ඇද ඇරල හදන්න බෑ.

    නිකන් හිතපන් මුන් පාර්ලිමෙන්තුවෙ බහුතරය නැතුව මෙහෙම නම් තුනෙන් දෙක තිබ්බොත් මොනවායින් මොනවා කරාවිද ?
    නාමල් සක්කිළියාව ගෙන්න තමා මහින්ද ට්‍රයි එක. මහින්ද තමන්ට තියෙන ඉතුරු ඡන්දත් නැති කරගන්නවා මෙ වැඩෙන් .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් හිතපන් මුන් පාර්ලිමෙන්තුවෙ බහුතරය නැතුව මෙහෙම නම් තුනෙන් දෙක තිබ්බොත් මොනවායින් මොනවා කරාවිද ?
    නාමල් සක්කිළියාව ගෙන්න තමා මහින්ද ට්‍රයි එක. මහින්ද තමන්ට තියෙන ඉතුරු ඡන්දත් නැති කරගන්නවා මෙ වැඩෙන් .

    ඔව් ඔව් ඔය වැඩ වලින් පස්සෙ එන චන්දෙන් මහ බැoකුව සුද්ද කරපු රනිල දිනනව ලොල්..අනේ තොපි වගේ ගූ ඇන් පී මීහරක්..:lol::lol::lol::lol::lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔව් ඔව් ඔය වැඩ වලින් පස්සෙ එන චන්දෙන් මහ බැoකුව සුද්ද කරපු රනිල දිනනව ලොල්..අනේ තොපි වගේ ගූ ඇන් පී මීහරක්..:lol::lol::lol::lol::lol:
    උඹ ඉතිං සුපුරුදු වීනාව වයනවා,
    කමක් නැහැ මාරාගෙ කාලෙ ඉවරයි බන් දැණ් යන්න කියපන්
    ගොඨාව එවපන්
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නිකන් හිතපන් මුන් පාර්ලිමෙන්තුවෙ බහුතරය නැතුව මෙහෙම නම් තුනෙන් දෙක තිබ්බොත් මොනවායින් මොනවා කරාවිද ?
    නාමල් සක්කිළියාව ගෙන්න තමා මහින්ද ට්‍රයි එක. මහින්ද තමන්ට තියෙන ඉතුරු ඡන්දත් නැති කරගන්නවා මෙ වැඩෙන් .

    :yes::yes::yes: