ඇයි බන් පොහොට්ටුවේ විතරක්?? හූ ඇම් පී එකේ උපාසක ඇත්තො ගැන කියන්නෙ නැද්ද![]()
මැදමුලනේ චන්ඩිනේ මේ. අපේ උන්ටත් චන්ඩීයෙක්ගෙන් ගුටිකාගෙන හරි පාලනය වෙන්න තිබ්බානම් ඊට වඩා දෙයක් නෑ.
මම නම් කියන්නේ මේ හොදකටම ඇති 4 වෙනි බලවේගයකට රට බාර දෙන්න. තවත් මේ නඩයන් 2කට කොයි ආකාරයෙන් හරි කඩේ යනවනම් ඌව උනපුරුකේ දාලවත් ඇද ඇරල හදන්න බෑ.
නිකන් හිතපන් මුන් පාර්ලිමෙන්තුවෙ බහුතරය නැතුව මෙහෙම නම් තුනෙන් දෙක තිබ්බොත් මොනවායින් මොනවා කරාවිද ?
නාමල් සක්කිළියාව ගෙන්න තමා මහින්ද ට්රයි එක. මහින්ද තමන්ට තියෙන ඉතුරු ඡන්දත් නැති කරගන්නවා මෙ වැඩෙන් .

උඹ ඉතිං සුපුරුදු වීනාව වයනවා,ඔව් ඔව් ඔය වැඩ වලින් පස්සෙ එන චන්දෙන් මහ බැoකුව සුද්ද කරපු රනිල දිනනව ලොල්..අනේ තොපි වගේ ගූ ඇන් පී මීහරක්..![]()