වී සහතික මිල තීරණය කර අවසන්.. කීයද කියන්නෙ පස්සේ..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙවර කන්නයේ වී සදහා වන සහතික මිල මේ වන විටත් තීරණය කර අවසන් බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    නමුත් එය ප්‍රකාශ කිරීමට පොඩි කාලයක් අවශ්‍ය බවද හෙතෙම පැවසීය.

    ඉදිරියේදී සහල් පාලන මිලෙන් ඉහළ සහල් ඇටයක්වත් අලෙවි කිරීමට ඉඩ නොදෙන බවද හෙතෙම කියා සිටී.

    රජය සතුව වී සංචිත තබාගෙන සහල් වෙළඳපොළට මැදිහත්වීමට මෙම කන්නේ සිට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.

    අනුරාධපුරේදී පැවති ජාතික ජන බලවේගය සුහද හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    පොහොරත් දීලා, නයත් දීලා තව ගොවි හුට්ටලගෙ ලොකු සීන් බලනවට වඩා හොඳයි හාල් රටින්ම ගෙන්නන එක. මෙහේ හාල් හදනවට වඩා කොහොමත් ලාබ ඇති ඒ වැඩේ.
     
    • Haha
    Reactions: Asmodeus and dilann

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොහොරත් දීලා, නයත් දීලා තව ගොවි හුට්ටලගෙ ලොකු සීන් බලනවට වඩා හොඳයි හාල් රටින්ම ගෙන්නන එක. මෙහේ හාල් හදනවට වඩා කොහොමත් ලාබ ඇති ඒ වැඩේ.
    ඉස්සර කරුම ජෙප්පෙක් හිටියා නාමල් කරුනාරත්ත කියලා... ඌ කියපි රුපියල් 154ක් වියදම් වෙනවලු වී කිලොවකට
     
    • Haha
    Reactions: Asmodeus

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ඉස්සර කරුම ජෙප්පෙක් හිටියා නාමල් කරුනාරත්ත කියලා... ඌ කියපි රුපියල් 154ක් වියදම් වෙනවලු වී කිලොවකට
    ඉස්සර ජෙප්පා දැන් ඇමතිනේ. ගොවියොන්ගෙ පැත්තෙන් විතරක් හිතන්න බෑ දැන් උන්ටත්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉස්සර ජෙප්පා දැන් ඇමතිනේ. ගොවියොන්ගෙ පැත්තෙන් විතරක් හිතන්න බෑ දැන් උන්ටත්
    අන්න එකනේ ඉස්සර කරේ කකුලෙන් අදින එකමනේ... කරුම ජෙප්පො ටික... වගකීමක් දුන්න ගමන් කරුමයන්ගේ ඉහමොල රත්වෙලා...
     
    • Love
    Reactions: monson

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    පොහොරත් දීලා, නයත් දීලා තව ගොවි හුට්ටලගෙ ලොකු සීන් බලනවට වඩා හොඳයි හාල් රටින්ම ගෙන්නන එක. මෙහේ හාල් හදනවට වඩා කොහොමත් ලාබ ඇති ඒ වැඩේ.
    එතකොට පොහොර වලට දාපු සල්ලි ?
    ඉඩම් ?

    එහෙම ලංකාව වගේ තුන් වෙලාම බත් කන රටක තනිකර හාල් රටින් ගෙන්න උබ හිතන්නේ මොන වගේ වියදමක් යයි කියලා ද ?
    ඕක කාල කෙලින්ම ලැට් එකට යන්නේ . කිසි ආයෝජනයක් නෙවෙයි . තනිකර පරිභෝජනය .

    එහම කරනවා නම් දැන් වී ගොවිතැන් කරන ඉඩම් වල වෙන හොදට රට යවල සල්ලි හොයන්න පුලුවන් භෝගයක් (කෙහෙල් හරි අඹ හරි මොනවහරි) දෙයක් මහාපරිමානෙන් කරන්න ඕනේ . වී වලට යන වියදම ට වඩා වැඩි ආදායමක් ඒඉඩම් / වතුර වලින් ගන්න පුලුවන් නම් ඕක අවුලක් නෑ .
     
    හාල් ප්‍රොඩක්ශන් එක ඉන්දියාවේ, මියන්මාර් වල එහෙම හොඳයි. එහෙන් හාල් අරන් මෙහේ ඉරිගු වවනවා. සිම්පල්

    අන්න එකනේ ඉස්සර කරේ කකුලෙන් අදින එකමනේ... කරුම ජෙප්පො ටික... වගකීමක් දුන්න ගමන් කරුමයන්ගේ ඉහමොල රත්වෙලා...
    උඹ කකුලෙන් අදිනවා කියලා බොලඳ විදියට කිව්වට උන් ඒ කරේ පොලිටික්ස්
    :lol:
    ------ Post added on Jan 27, 2025 at 8:08 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    හාල් ප්‍රොඩක්ශන් එක ඉන්දියාවේ, මියන්මාර් වල එහෙම හොඳයි. එහෙන් හාල් අරන් මෙහේ ඉරිගු වවනවා. සිම්පල්
    තව කරන්න පුලුවන් දෙයක් තමයි හාල් වවන එක පොඩියට හැමතැනම නැතුව ඔය අනුරාධපුර පොළොන්නරු පති වල එක ලොකු ඒරියා එකක් වෙන් කරගෙන මහපරිමාන්යෙන් අලුත් තක්ශනේ දාල වවනව . හැමතැනම පොඩ්ඩ පොඩ්ඩ කරන්න ගියාම තමයි ප්‍රවාහන වියදම් , වතුර කේස් ඔක්කොම . ශ්‍රමයත් ගොඩක් ඕනේ එහෙම උනාම .. මැෂින් දාල ලොකු ඒරිය එකක එකපාර වැඩේ විනාස කරල එතනම කොටල බෙදන්න පුලුවන් අනිත් කුබුරු වෙන වැඩ වලට දාල .

    • Like
    Reactions: di_shan

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හාල් ප්‍රොඩක්ශන් එක ඉන්දියාවේ, මියන්මාර් වල එහෙම හොඳයි. එහෙන් හාල් අරන් මෙහේ ඉරිගු වවනවා. සිම්පල්

    උඹ කකුලෙන් අදිනවා කියලා බොලඳ විදියට කිව්වට උන් ඒ කරේ පොලිටික්ස්
    :lol:
    ------ Post added on Jan 27, 2025 at 8:08 PM
    ඔය මොන පොලිටික්ස්ද බන්... අමු කුහකයෝ සෙට් එකක්..ගමේ ඉන්න කුහකම පවුල ජෙප්පො කියන්නේ නිකන්ද
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    තව කරන්න පුලුවන් දෙයක් තමයි හාල් වවන එක පොඩියට හැමතැනම නැතුව ඔය අනුරාධපුර පොළොන්නරු පති වල එක ලොකු ඒරියා එකක් වෙන් කරගෙන මහපරිමාන්යෙන් අලුත් තක්ශනේ දාල වවනව . හැමතැනම පොඩ්ඩ පොඩ්ඩ කරන්න ගියාම තමයි ප්‍රවාහන වියදම් , වතුර කේස් ඔක්කොම . ශ්‍රමයත් ගොඩක් ඕනේ එහෙම උනාම .. මැෂින් දාල ලොකු ඒරිය එකක එකපාර වැඩේ විනාස කරල එතනම කොටල බෙදන්න පුලුවන් අනිත් කුබුරු වෙන වැඩ වලට දාල .

    අන්න හරි. ඕක තමයි හොඳම දේ කරනවනම්. දැනට ලන්කාවෙ කුබුරු ඔක්කොම වගේ පරන ට්‍රැඩිශනල් විදියට කරන්නේ. යූරියා ගහන එකයි මැශින් වලින් ගොයම් කපන එකයි විතරයි වෙන්න ඇති අලුත් දෙයකට කරන්නේ. ඊටවඩා ටෙක්නික් තියනවා චීනෙන් වගේ ගන්නවනම්. එක වෙන්කරපු පැත්තක ඕක වෙනවනම් මැශින් එහෙම ඩෙඩිකෙට් කරන්න පුලුවන් එහෙටම, ඩෙඩිකේටඩ් ට්‍රාස්න්පොර්ට් etc.

    ඔය මොන පොලිටික්ස්ද බන්... අමු කුහකයෝ සෙට් එකක්..ගමේ ඉන්න කුහකම පවුල ජෙප්පො කියන්නේ නිකන්ද
    ඔය මොන පොලිටික්ස්ද බන් - තුනෙන් දෙකක තනි ආන්ඩුවක් හදන්න පුලුවන් ලෙවල් එකේ පොලිටික්ස්
    ගමේ ඉන්න කුහකම පවුල ජෙප්පො කියන්නේ නිකන්ද - ඔව් නිකන්
    ------ Post added on Jan 27, 2025 at 8:20 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මෙවර කන්නයේ වී සදහා වන සහතික මිල මේ වන විටත් තීරණය කර අවසන් බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    නමුත් එය ප්‍රකාශ කිරීමට පොඩි කාලයක් අවශ්‍ය බවද හෙතෙම පැවසීය.

    ඉදිරියේදී සහල් පාලන මිලෙන් ඉහළ සහල් ඇටයක්වත් අලෙවි කිරීමට ඉඩ නොදෙන බවද හෙතෙම කියා සිටී.

    රජය සතුව වී සංචිත තබාගෙන සහල් වෙළඳපොළට මැදිහත්වීමට මෙම කන්නේ සිට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.

    අනුරාධපුරේදී පැවති ජාතික ජන බලවේගය සුහද හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
    එතකොට පොහොර වලට දාපු සල්ලි ?
    ඉඩම් ?

    එහෙම ලංකාව වගේ තුන් වෙලාම බත් කන රටක තනිකර හාල් රටින් ගෙන්න උබ හිතන්නේ මොන වගේ වියදමක් යයි කියලා ද ?
    ඕක කාල කෙලින්ම ලැට් එකට යන්නේ . කිසි ආයෝජනයක් නෙවෙයි . තනිකර පරිභෝජනය .

    එහම කරනවා නම් දැන් වී ගොවිතැන් කරන ඉඩම් වල වෙන හොදට රට යවල සල්ලි හොයන්න පුලුවන් භෝගයක් (කෙහෙල් හරි අඹ හරි මොනවහරි) දෙයක් මහාපරිමානෙන් කරන්න ඕනේ . වී වලට යන වියදම ට වඩා වැඩි ආදායමක් ඒඉඩම් / වතුර වලින් ගන්න පුලුවන් නම් ඕක අවුලක් නෑ .
    අලුත් ලොන්ඩ්‍රියක් බැහැලා :lol: :lol:

    වී සඳහා අවම මිලක් ප්‍රකාශ කිරීම අපි පමා කරන්නේ හිතාමතාම - නි. අමාත්‍ය නාමල් කරුණාරත්න 🥴 🥴

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    වී සඳහා අවම මිලක් ප්‍රකාශ කිරීම අපි පමා කරන්නේ හිතාමතාම - නි. අමාත්‍ය නාමල් කරුණාරත්න 🥴 🥴

    Youtube එකේ ජොකේ කරන උන්ට වෙන රස්සාවක් හොයා ගන්න වෙයි ළගදීම. :lol:

    • Haha
    Reactions: tharakaf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    වී සඳහා අවම මිලක් ප්‍රකාශ කිරීම අපි පමා කරන්නේ හිතාමතාම - නි. අමාත්‍ය නාමල් කරුණාරත්න 🥴 🥴

    මුන් අර ගබඩා සුද්ද කරල ලොකු සංදර්ශන දාල ලෑස්ති කරේ ඒවා ඇතුලේ කිරි කිරි බෝලේ කරන්නද ? 🥱
     
    • Haha
    Reactions: tharakaf

    Sen-lu

    Well-known member
  • තව කරන්න පුලුවන් දෙයක් තමයි හාල් වවන එක පොඩියට හැමතැනම නැතුව ඔය අනුරාධපුර පොළොන්නරු පති වල එක ලොකු ඒරියා එකක් වෙන් කරගෙන මහපරිමාන්යෙන් අලුත් තක්ශනේ දාල වවනව . හැමතැනම පොඩ්ඩ පොඩ්ඩ කරන්න ගියාම තමයි ප්‍රවාහන වියදම් , වතුර කේස් ඔක්කොම . ශ්‍රමයත් ගොඩක් ඕනේ එහෙම උනාම .. මැෂින් දාල ලොකු ඒරිය එකක එකපාර වැඩේ විනාස කරල එතනම කොටල බෙදන්න පුලුවන් අනිත් කුබුරු වෙන වැඩ වලට දාල .

    පුද්ගලික ඉඩම්නෙ බං තියෙන්නෙ කොහොමද ඉතින් ඕක කරන්නෙ.

    මටනම් හිතෙන්නෙ මාකට් එක ඕපන් කරල හාල් ගෙන්නන්න දෙනව. ලංකාවෙ ගොවියොන්ටත් වවන්න පුළුවන් වියදමට වවල ලාබ තියාගෙන විකුණන්න කියනව උංගෙ ප්‍රයිස් එකට. එතකොට ලංකාවෙ හාල් එක මිලකට රටහාල් තව මිලකට තියෙයි. ගන්න උන් ඕන එක ගනී.

    මිල පාලනේට සහනාධාර, ආණ්ඩු හාල්ගන්න ඒවගෙන් තවත් අමතර වියදමක් ඇඩ්වෙන එක විතරයි වෙන්නෙ. සඟ වෙදගුරු ගොවි කම්කරු ආතල් නවත්තන්න කාලෙ හරි. මේව සේරම බිස්නස්.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    පුද්ගලික ඉඩම්නෙ බං තියෙන්නෙ කොහොමද ඉතින් ඕක කරන්නෙ.
    highway හැදුවෙත් රජයේ ඉඩම් වල විතරක් නෙවෙයි නේ . 🥱
    මහවැලිය හැදුවෙත් රජයේ ඉඩම් වල විතරක් නෙවෙයි නේ ?
     
    Sen-lu

    Well-known member
  • highway හැදුවෙත් රජයේ ඉඩම් වල විතරක් නෙවෙයි නේ . 🥱
    මහවැලිය හැදුවෙත් රජයේ ඉඩම් වල විතරක් නෙවෙයි නේ ?
    1.හයිවේ පවරා ගැනීම මේකට සමාන කරන්න බෑ
    2. මහවැලියෙ ප්‍රතිලාභ කලාප ඒකාලෙ ජන ශුන්‍ය /ජන ඝනත්වය අඩු උනාට දැන් එහෙම නෑ. දැන් ඕව කරන්න ගියොත් ගොයියො මරාගෙන මැරෙයි.
    පුලුවන් උනත් මාරම කොස්ට් එකක් යයි වන්දි අනංමනං දෙන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    පොහොරත් දීලා, නයත් දීලා තව ගොවි හුට්ටලගෙ ලොකු සීන් බලනවට වඩා හොඳයි හාල් රටින්ම ගෙන්නන එක. මෙහේ හාල් හදනවට වඩා කොහොමත් ලාබ ඇති ඒ වැඩේ.
    1% ට විතර බහින්න පුළුවන් ලබන පාර වී ගොවි තැනට අත තියන්න ගිහිං. කාබනික කරන්න ගිහිං එකෙක් කෑවනෙ හොඳ කෑමක්
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    1% ට විතර බහින්න පුළුවන් ලබන පාර වී ගොවි තැනට අත තියන්න ගිහිං. කාබනික කරන්න ගිහිං එකෙක් කෑවනෙ හොඳ කෑමක්
    නෑ එහෙම වෙන්නෙ නෑ. කාබනික පොහොර සීන් එකේ ඇත්තටම උනේ පොහොර ගන්නවත් සල්ලි නැති වෙච්ච එකනෙ, කෑම සෙට් උනේ සල්ලී නැති එක දුර දිග ගිහිල්ල අන්තිමට කරන්ට් එකත් දවසෙන් බාගයක් කපන්න වෙලා. ඇත්තටම ආන්ඩුවට කෙල උනේ කාබනික පොහොර සීන් එක නිසා නෙමෙයි