වී සහතික මිල තීරණය කර අවසන්.. කීයද කියන්නෙ පස්සේ..

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,384
    5,537
    113
    Panadura
    ඉස්සර කරුම ජෙප්පෙක් හිටියා නාමල් කරුනාරත්ත කියලා... ඌ කියපි රුපියල් 154ක් වියදම් වෙනවලු වී කිලොවකට

    ඒ ඉස්සර, දැන් ඩොලර් එකත් බැහැලා, පෙට්‍රල්, ඩිසල් අඩු වෙලා. :angry: