
please note other users can see the choices you selected![]()

ඔව් වෙනස් වෙලා. අපිට දැන් රනිල් මැතිඳුන්ගෙ අගේ තේරෙනව. දැන් අපි කැපුවත් කොල![]()









රනිල් කියන්නෙ මොකෙක්ද බන්. උට පුලුවන් නම් කියපන් ඡන්දෙකට එන්න කියලා. පාර්ලිමේන්තුවේ බහුතරය රනිල්ට ඇති. ඒත් ජනතාවගේ බහුතර කැමත්ත රනිල්ටවත්, යූන්පී එකටවත් නෑ බන්. ඒකයි ඇත්ත තත්ත්වේ. බලපන් මහින්ද අයින් වුනා කියලා කවුරුවත් රතිඤ්ඤා දැම්මෙ නෑ. අපේ පැත්තේ යූන්පී කාරයෙක්වත් රතිඤයක් දැම්මෙ නෑ . යූන්පී උන්ටත් රනිල්ව එපා වෙලා ඉන්නේ. කවද හරි රනිල් පක්ෂ නායක කමෙන් අයින් වෙන දාකට / අයින් කරපු දාකට පොහොට්තුවේ උන් නෙමෙයි රතිඤ්ඤා දාන්නේ. යූන්පී උන් රතිඤ්ඤා පෙට්ටි ගනන් පත්තු කරයි. ඇත්ත ඕකයි.


serawedi yako.... sera wedi...... me peththeth ehemai..... unp ekek wath ne.. ohe innawa.![]()
උන්ට රනිල් එපා වෙලා ඉන්නේ. සජිත් ආවොත් විතරලු ඡන්දෙ දෙන්නෙ. බැරිවෙලාවත් රනිල් අයින් උනේ නැත්නම් එකෙක්ටවත් ඡන්දෙ දෙන්නෙ නැලු
අපේ පැත්තේ යූන්පී එකෙක් හොයා ගන්නවත් නෑ බන්. උනුත් පොහොට්ටුවේ කියලා හිතෙනවා එක වෙලාවකට.උන්ට රනිල් එපා වෙලා ඉන්නේ. සජිත් ආවොත් විතරලු ඡන්දෙ දෙන්නෙ. බැරිවෙලාවත් රනිල් අයින් උනේ නැත්නම් එකෙක්ටවත් ඡන්දෙ දෙන්නෙ නැලු
![]()
මහින්ද තාම නම් හැදිලා නෑ කියලා පැහැදිලියි කරපු දේවල් දැක්කම.මං දැක්ක කවුදෝ කියල තියෙනව දේශපාලකයො එළවලා දැම්මම ඒගොල්ලො වැරදි හදාගන්නව කියල (රනිල් නං කොච්චර එලෙව්වත් හැදුණේ නෑ හැබැයි)
මහින්දව 2015 චන්දෙන් එලෙව්වනේ, දැන් මහින්දට චන්දෙ දීල බලනව මේ සැරේ හැදිලද කියල![]()
මහින්ද තාම නම් හැදිලා නෑ කියලා පැහැදිලියි කරපු දේවල් දැක්කම.
නිකන්ම දිනලා බලය තියාග්න්න නෙවෙයි බලය භාවිතා කරලා ආදර්ශමත් පාලනයක් ගෙනියන්න නම් මහින්ද එයාගේ 2015 පරාජය මීට වඩා ඇනලයිස් කරලා තියාගන්න වෙනවා...