පොහොට්ටු උන් කෝ

මහින්ද

  • Total voters
    156

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    පොහොට්ටු උන් කෝ

    මේ වැඩේ නිසා උබලා ගේ අදහස වෙනස් වෙලාද

    තාම මහින්ද එකක්
    මහින්දට දෙන්නේ නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් වෙනස් වෙලා. අපිට දැන් රනිල් මැතිඳුන්ගෙ අගේ තේරෙනව. දැන් අපි කැපුවත් කොල :yes:
     
    • Like
    Reactions: annoyinggamers

    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    ඔව් වෙනස් වෙලා. අපිට දැන් රනිල් මැතිඳුන්ගෙ අගේ තේරෙනව. දැන් අපි කැපුවත් කොල :yes:

    so this the reason ranil does not win elections. you should cast your vote. :rolleyes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හූ ඇන්පිය බහිරවයො වගේ අරලියගහමන්දිරේ ලැගන් ඉඳල, ටී එන් ඒ එකත් එක්ක ඩීල් ගහල , සජිතත් රනිලට පදිරි වෙලා කොහොමද හිතන්නෙ "ඉල්ලා අස් උන මහින්දගෙ" චන්ද උන් කැඩුව කියල. උන්ට පේන හීන
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ ත්‍රෙඩ් එකේ යූඑන්පී, ජේවීප් උං වෝට් කරනව නම් කිසිම තේරුමක් නෑ ඉතිං
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    ඔව් වෙනස් වෙලා. අපිට දැන් රනිල් මැතිඳුන්ගෙ අගේ තේරෙනව. දැන් අපි කැපුවත් කොල :rofl::rofl:

    හූ ඇන්පිය බහිරවයො වගේ අරලියගහමන්දිරේ ලැගන් ඉඳල:P:P:P

    mahinda erenna wena kenek ne bola.. sada api mahinda samagai:love::love::love:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    රනිල් කියන්නෙ මොකෙක්ද බන්. උට පුලුවන් නම් කියපන් ඡන්දෙකට එන්න කියලා. පාර්ලිමේන්තුවේ බහුතරය රනිල්ට ඇති. ඒත් ජනතාවගේ බහුතර කැමත්ත රනිල්ටවත්, යූන්පී එකටවත් නෑ බන්. ඒකයි ඇත්ත තත්ත්වේ. බලපන් මහින්ද අයින් වුනා කියලා කවුරුවත් රතිඤ්ඤා දැම්මෙ නෑ. අපේ පැත්තේ යූන්පී කාරයෙක්වත් රතිඤයක් දැම්මෙ නෑ . යූන්පී උන්ටත් රනිල්ව එපා වෙලා ඉන්නේ. කවද හරි රනිල් පක්‍ෂ නායක කමෙන් අයින් වෙන දාකට / අයින් කරපු දාකට පොහොට්ටුවේ උන් නෙමෙයි රතිඤ්ඤා දාන්නේ. යූන්පී උන් රතිඤ්ඤා පෙට්ටි ගනන් පත්තු කරයි. ඇත්ත ඕකයි.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    රනිල් කියන්නෙ මොකෙක්ද බන්. උට පුලුවන් නම් කියපන් ඡන්දෙකට එන්න කියලා. පාර්ලිමේන්තුවේ බහුතරය රනිල්ට ඇති. ඒත් ජනතාවගේ බහුතර කැමත්ත රනිල්ටවත්, යූන්පී එකටවත් නෑ බන්. ඒකයි ඇත්ත තත්ත්වේ. බලපන් මහින්ද අයින් වුනා කියලා කවුරුවත් රතිඤ්ඤා දැම්මෙ නෑ. අපේ පැත්තේ යූන්පී කාරයෙක්වත් රතිඤයක් දැම්මෙ නෑ . යූන්පී උන්ටත් රනිල්ව එපා වෙලා ඉන්නේ. කවද හරි රනිල් පක්‍ෂ නායක කමෙන් අයින් වෙන දාකට / අයින් කරපු දාකට පොහොට්තුවේ උන් නෙමෙයි රතිඤ්ඤා දාන්නේ. යූන්පී උන් රතිඤ්ඤා පෙට්ටි ගනන් පත්තු කරයි. ඇත්ත ඕකයි.

    serawedi yako.... sera wedi...... me peththeth ehemai..... unp ekek wath ne.. ohe innawa. :rofl::rofl:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    serawedi yako.... sera wedi...... me peththeth ehemai..... unp ekek wath ne.. ohe innawa. :rofl::rofl:

    අපේ පැත්තේ යූන්පී එකෙක් හොයා ගන්නවත් නෑ බන්. උනුත් පොහොට්ටුවේ කියලා හිතෙනවා එක වෙලාවකට​.:D උන්ට රනිල් එපා වෙලා ඉන්නේ. සජිත් ආවොත් විතරලු ඡන්දෙ දෙන්නෙ. බැරිවෙලාවත් රනිල් අයින් උනේ නැත්නම් එකෙක්ටවත් ඡන්දෙ දෙන්නෙ නැලු:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මං දැක්ක කවුදෝ කියල තියෙනව දේශපාලකයො එළවලා දැම්මම ඒගොල්ලො වැරදි හදාගන්නව කියල (රනිල් නං කොච්චර එලෙව්වත් හැදුණේ නෑ හැබැයි :D)

    මහින්දව 2015 චන්දෙන් එලෙව්වනේ, දැන් මහින්දට චන්දෙ දීල බලනව මේ සැරේ හැදිලද කියල :yes:
     
    • Like
    Reactions: sithija.h

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    අපේ පැත්තේ යූන්පී එකෙක් හොයා ගන්නවත් නෑ බන්. උනුත් පොහොට්ටුවේ කියලා හිතෙනවා එක වෙලාවකට​.:D උන්ට රනිල් එපා වෙලා ඉන්නේ. සජිත් ආවොත් විතරලු ඡන්දෙ දෙන්නෙ. බැරිවෙලාවත් රනිල් අයින් උනේ නැත්නම් එකෙක්ටවත් ඡන්දෙ දෙන්නෙ නැලු:yes:

    ehema hitapu den............ oka tama wennath one.......
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මං දැක්ක කවුදෝ කියල තියෙනව දේශපාලකයො එළවලා දැම්මම ඒගොල්ලො වැරදි හදාගන්නව කියල (රනිල් නං කොච්චර එලෙව්වත් හැදුණේ නෑ හැබැයි :D)

    මහින්දව 2015 චන්දෙන් එලෙව්වනේ, දැන් මහින්දට චන්දෙ දීල බලනව මේ සැරේ හැදිලද කියල :yes:
    මහින්ද තාම නම් හැදිලා නෑ කියලා පැහැදිලියි කරපු දේවල් දැක්කම.
    නිකන්ම දිනලා බලය තියාග්න්න නෙවෙයි බලය භාවිතා කරලා ආදර්ශමත් පාලනයක් ගෙනියන්න නම් මහින්ද එයාගේ 2015 පරාජය මීට වඩා ඇනලයිස් කරලා තියාගන්න වෙනවා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මහින්ද තාම නම් හැදිලා නෑ කියලා පැහැදිලියි කරපු දේවල් දැක්කම.
    නිකන්ම දිනලා බලය තියාග්න්න නෙවෙයි බලය භාවිතා කරලා ආදර්ශමත් පාලනයක් ගෙනියන්න නම් මහින්ද එයාගේ 2015 පරාජය මීට වඩා ඇනලයිස් කරලා තියාගන්න වෙනවා...

    චාන්ස් එකක් දීල බලන්නෝන ඉතිං හැදිලද නැද්ද කියල දැනගන්න.

    පාර්ලිමේන්තුවේ බහුතරය එක්ක.