පොහොට්ටු ගූ රැළිය Live!

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අනේ අපේ සර්ලා ටික.. :love2:

    I Love You Hug GIF by Demic
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අතිගරු රනිල් වික්‍රමසින්හ ජනාදිපතිතුමාගේ අනුග්‍රහයෙන් හා අනුකම්පාව යටතේ පොහොට්ටුවෙ මැයි රැලිය අභිමානවත්ව පැවැත්වුනි. යලිත් පොහොට්ටුවෙ අපට මැයි රැලියක් පැවැත්වීමට අවස්තාව උදාකරදුන් රනිල් සර්ට ජයවේව

    🤭🤭🤭
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ගරු ජනාදිපති රනිල් සර් ZOOMතාක්ශනයෙන් පොහොට්ටුවෙ ජනරැලියට සම්බන්දවේ.. තමන් රටේ නායකයා ලෙස ලබන වසරෙත් කරදරයකින්තොරව පොහොට්ටුව ට මැයි රැලියක් කිරීමට උදව් කරන බව පැවසීය
    රැස්වසිටි බුද්දිමත් පොහොට්ටු ජනයා පොහොට්ටුව අලියාටම පවරාදීමට ඒකමතිකව යෝජනා කරමින් අප්පුඩි තලයි
    😂😂😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ගල් බාගයක් එක්ක ෆ්‍රයිඩ් රයිස් එකක් සෙට් උනා යකූ . බත් එක නම් රසයි ඒම්ම බංකුවක ඉදන් කෑව . බොතලෙ අරන් කොලඹ යාලුවෙක්ගේ ගෙදර යනවා . මහින්ද මාතියට පිං
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ගල් බාගයක් එක්ක ෆ්‍රයිඩ් රයිස් එකක් සෙට් උනා යකූ . බත් එක නම් රසයි ඒම්ම බංකුවක ඉදන් කෑව . බොතලෙ අරන් කොලඹ යාලුවෙක්ගේ ගෙදර යනවා . මහින්ද මාතියට පිං
    @erozan hambune nadda?
     
    • Haha
    Reactions: Xi Jinping

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    @erozan hambune nadda?
    නෑ. ඌ ස්ටේජ් එකේ ඉන්න ඇත්තෙ මහින්ද්ගේ සරම යට. බස් වල උන්ට කෑම බෙදන පොලිමට සෙට් වෙලා බඩු ටික ගත්තා ඒම්ම හැරුනා ආවා මගුලටද බන් ඔය කතා අහන්නේ තූහ් යකෝ සක්කිලි රට කෑව