පොහොට්ටු ජයග්‍රහණයෙ නියමුවා

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    පව් නේද . වටේටම ඇරල තනියෙන් රජවෙන්න ගියා . :P:P:P

    මේ පොරටත් උනේ පොන්සේකාට උන වැඩේ. රනිල් ජොකියෙක් හෙව්වේ උගෙ ගොඩයාමට මිසක් අහුවල් යහපාලනේකට නෙවෙයි... අවු 40 ක් දේශපාලනේ කරපු මේ ග්‍රාමට ඒක තේරුම් ගන්න බඇරිඋන එකේ ප්‍රතිපල අද විදිනවා....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    oka nam hebeyi lankawe hema channel ekatama podui. hemoma weda karanne private agenda ekakata.

    :yes::yes:
    එකෙක්වත් නෑ
    TNL නම් තරමක් හොඳයි
    ඕවයේ පිට්පස්සේ ඉන්න බිස්නස් කාරයාගේ අතේ තමයි වැඩ වෙන හැටි තීරනය වෙන්නේ
    ඒ අතින් බලනකොට ඒවායේ වැඩකරන එවුන් හෙන පවු බන්
    එකෙක්ගේ හෝ කීඑපෙකට උවමන්වට උන් ගණිකාවෝ වෙනවා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes:
    එකෙක්වත් නෑ
    TNL නම් තරමක් හොඳයි
    ඕවයේ පිට්පස්සේ ඉන්න බිස්නස් කාරයාගේ අතේ තමයි වැඩ වෙන හැටි තීරනය වෙන්නේ
    ඒ අතින් බලනකොට ඒවායේ වැඩකරන එවුන් හෙන පවු බන්
    එකෙක්ගේ හෝ කීඑපෙකට උවමන්වට උන් ගණිකාවෝ වෙනවා
    :baffled::baffled::baffled::baffled:
    උබ TNL බලනවද . අර රනිල්ගෙ අයියයි අමුතු කටහඩක් තියන එකෙකුයි තනියම කියවන චැනල් එක
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,650
    113
    colombo
    සංඛ්‍යාත අරන් මෛත්‍රීගෙ සුදු හුණු දානවා ඌට පඩයක් ගියත් ඒකත් බ්‍රේකින් නිව්ස් එකක්
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    Sirasa-_TV-logo.jpg

     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Anna Dan ranil ta aiymath gahanawa

    වෙන මොනව කරන්නද ආයෙ මහින්දට ගහන්න බෑනෙ . මිනිස්සු මහින්ද ඕන කියලනෙ :rofl::rofl::rofl:

    මුන් මුල ඉඳළම ගේම ගැහුවේ මේකටද දන් නෑ.unp එක පරාද කරවල රනිල් ට pressure එක දෙන්න.දැන් unp පාක්ෂිකයෝ පරාද වෙලා අවුලෙන් ඉන්නකොට උනුත් හිතනවා ඇත්ත තමයි මුන් කියන්නේ කියල. හිතාගන්න බැරි ගේමක් මුන් දෙන්නේ.මේවගේ media පට්ට භයානකයි බං.මිනිස්සුන්ව අන්දනවා නියමෙට.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :baffled::baffled::baffled::baffled:
    උබ TNL බලනවද . අර රනිල්ගෙ අයියයි අමුතු කටහඩක් තියන එකෙකුයි තනියම කියවන චැනල් එක

    උන්ගේ එතික්ස් හොඳයි බන්
    අනික් කඩ කාරයෝ වගේ නෙමේ
    මන් tv බලන්නේ නැ බන්
    එහෙන් මෙහෙන් දකිනවා tv එක ලගින් යද්දී
     

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo

    උන්ගේ එතික්ස් හොඳයි බන්
    අනික් කඩ කාරයෝ වගේ නෙමේ
    මන් tv බලන්නේ නැ බන්
    එහෙන් මෙහෙන් දකිනවා tv එක ලගින් යද්දී

    උන්ගේ එතික්ස් හොඳයි බන් :yes: අනිත් උන්ට වඩා