පව් නේද . වටේටම ඇරල තනියෙන් රජවෙන්න ගියා .![]()
මේ පොරටත් උනේ පොන්සේකාට උන වැඩේ. රනිල් ජොකියෙක් හෙව්වේ උගෙ ගොඩයාමට මිසක් අහුවල් යහපාලනේකට නෙවෙයි... අවු 40 ක් දේශපාලනේ කරපු මේ ග්රාමට ඒක තේරුම් ගන්න බඇරිඋන එකේ ප්රතිපල අද විදිනවා....
පව් නේද . වටේටම ඇරල තනියෙන් රජවෙන්න ගියා .![]()
oka nam hebeyi lankawe hema channel ekatama podui. hemoma weda karanne private agenda ekakata.

එකෙක්වත් නෑ
TNL නම් තරමක් හොඳයි
ඕවයේ පිට්පස්සේ ඉන්න බිස්නස් කාරයාගේ අතේ තමයි වැඩ වෙන හැටි තීරනය වෙන්නේ
ඒ අතින් බලනකොට ඒවායේ වැඩකරන එවුන් හෙන පවු බන්
එකෙක්ගේ හෝ කීඑපෙකට උවමන්වට උන් ගණිකාවෝ වෙනවා

උබ TNL බලනවද . අර රනිල්ගෙ අයියයි අමුතු කටහඩක් තියන එකෙකුයි තනියම කියවන චැනල් එක

උබ TNL බලනවද . අර රනිල්ගෙ අයියයි අමුතු කටහඩක් තියන එකෙකුයි තනියම කියවන චැනල් එක

Anna Dan ranil ta aiymath gahanawa
වෙන මොනව කරන්නද ආයෙ මහින්දට ගහන්න බෑනෙ . මිනිස්සු මහින්ද ඕන කියලනෙ![]()
උබ TNL බලනවද . අර රනිල්ගෙ අයියයි අමුතු කටහඩක් තියන එකෙකුයි තනියම කියවන චැනල් එක
උන්ගේ එතික්ස් හොඳයි බන්
අනික් කඩ කාරයෝ වගේ නෙමේ
මන් tv බලන්නේ නැ බන්
එහෙන් මෙහෙන් දකිනවා tv එක ලගින් යද්දී
අනිත් උන්ට වඩා