ඒ ඉස්සර. දැන් ඔක්කොම වගේ අධ්‍යාපනය ලැබෙන්න අවස්තාව තියන.අපේ රටේ හැමෝටම සාධාරණ ලෙස හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ නෑ. සාමාජ විෂමතාව නිසා. අධ්‍යාපනය විතරක් බැලුවොත් බුද්ධිමතුන් මගහැරෙන්න පුළුවන්.
මේ කාලේ අසමත් කියන්නේ ඇත්තටම උන්ගේ අවුලක්... රාජපක්ෂ පුත්තු ගන්න. උන්ට මොනවද අඩු. උන් ෆේල් කියන්නේ ඉස්සර ඉස්කෝලේ යන්න බැරුව අද්‍යාපනය ලබාගන්න බැරි උන එකා වගේ නෙවෙයි. මොට්ටයෙක් .
