සජබෙයි UNP එකෙයි නම් රනිලා හොඳට ඉගෙන ගෙන තියෙනවා. හර්ෂ ද සිල්වා හොඳට ඉකොනොමික්ස් ගැන දන්නවා. පාටලියත් දන්නා තරමින් හොඳට ඉගෙනගෙන තියෙනවනේ?
JVP එකෙත් අනුරයා ඩිග්රි කාරයෙක්.
මේ වගේ කවුද බන් පොහොට්ටුවේ ඉන්න ඉගෙනගත්ත උන්. ලොයර්ලා ඇරෙන්න. ගොඩක් උන් ඔකේ ඉන්නේ ලෝයර් පට්ටම් තියෙන උන්නේ. උන්ට අමතරව දෙයක් ඉගෙනගත්ත උන් ඉන්නේ කව්ද? ජී එල් පීරිස් ඩයල් එකක්ද?