පොහොට්ටු පක්ෂේ ඉන්න ඉගෙනගත්ත බුද්ධිමත් මැති ඇමතිලා කවුද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    සජබෙයි UNP එකෙයි නම් රනිලා හොඳට ඉගෙන ගෙන තියෙනවා. හර්ෂ ද සිල්වා හොඳට ඉකොනොමික්ස් ගැන දන්නවා. පාටලියත් දන්නා තරමින් හොඳට ඉගෙනගෙන තියෙනවනේ?

    JVP එකෙත් අනුරයා ඩිග්රි කාරයෙක්.

    මේ වගේ කවුද බන් පොහොට්ටුවේ ඉන්න ඉගෙනගත්ත උන්. ලොයර්ලා ඇරෙන්න. ගොඩක් උන් ඔකේ ඉන්නේ ලෝයර් පට්ටම් තියෙන උන්නේ. උන්ට අමතරව දෙයක් ඉගෙනගත්ත උන් ඉන්නේ කව්ද? ජී එල් පීරිස් ඩයල් එකක්ද? 🤔
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    පාටලියත් දන්නා තරමින් හොඳට ඉගෙනගෙන තියෙනවනේ?

    JVP එකෙත් අනුරයා ඩිග්රි කාරයෙක්.

    ජී එල් පීරිස් ඩයල් එකක්ද? 🤔

    මොනවද බං මේ විහිලු සපයන්නේ.. ජී එල් පීරිස් කියන්නේ නීති සම්බන්ධ හොද මොලයක් තමයි ඔහොම හිටියට. අනුරය විතරක් නෙවෙයි ජෙප්පෝ හැම එකාම වගේ ඩිග්රි කාරයෝ. පාටලියා කෙලින්ම ඉන්ජා නේ බං.

    ප්‍රශ්නේ තියෙන්නේ බලේ තියෙනකොට මුන්ගේ මොලේ හරියට function වෙන්නේ නැති එක. :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    මොනවද බං මේ විහිලු සපයන්නේ.. ජී එල් පීරිස් කියන්නේ නීති සම්බන්ධ හොද මොලයක් තමයි ඔහොම හිටියට. අනුරය විතරක් නෙවෙයි ජෙප්පෝ හැම එකාම වගේ ඩිග්රි කාරයෝ. පාටලියා කෙලින්ම ඉන්ජා නේ බං.

    ප්‍රශ්නේ තියෙන්නේ බලේ තියෙනකොට මුන්ගේ මොලේ හරියට function වෙන්නේ නැති එක. :lol:
    මට කියපන්කො පොහොට්ටුවේ එහෙම ඉන්න උන්. දකින්නෙම හොරුයි කට වාචාල කාරයෝයිනේ.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පාර්ලිම‍ේන්තුව‍ේ උගත්තු නෑ කියන මතයක් තිබබට ඔය හැම පක්ෂයකම උගත්තු ඉන්නවා .. ප්‍රශ්නය ව‍ෙන්න‍ේ බුද්ධිය ... ඕක පාර්ලිම‍ේන්තුවට න‍ෙව‍ෙයි රජ්‍ය ස‍ේවය හා පුද්ගලික ස‍ේවය ඇතුලු සමස්ථ නිශ්පාදන හා ස‍ේවා සියල්ලටම අදාලයි ... පුද්ගලයන්ග‍ේ IQ අනුව වෘතිය/ රැකියා ත‍ේරීමට ක්‍රමය හැදුන‍ොත් රට දියුණුවට පත්ව‍ෙයි ..
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,486
    3,894
    113
    Maligawatta
    Phd in Gold


    image_8a8d070cca.jpg
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    සජබෙයි UNP එකෙයි නම් රනිලා හොඳට ඉගෙන ගෙන තියෙනවා. හර්ෂ ද සිල්වා හොඳට ඉකොනොමික්ස් ගැන දන්නවා. පාටලියත් දන්නා තරමින් හොඳට ඉගෙනගෙන තියෙනවනේ?

    JVP එකෙත් අනුරයා ඩිග්රි කාරයෙක්.

    මේ වගේ කවුද බන් පොහොට්ටුවේ ඉන්න ඉගෙනගත්ත උන්. ලොයර්ලා ඇරෙන්න. ගොඩක් උන් ඔකේ ඉන්නේ ලෝයර් පට්ටම් තියෙන උන්නේ. උන්ට අමතරව දෙයක් ඉගෙනගත්ත උන් ඉන්නේ කව්ද? ජී එල් පීරිස් ඩයල් එකක්ද? 🤔
    oka ekkawath, parliment ekata pitin genna ona real professional la.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    G. L Peiris - Oxford
    Mr. GL is a well educated person. he has no balls to make any kind of decisions those comes to his mind
    and that is the biggest week point one can have as i think

    Rohit is better all rounder than NR
    Oka Brazzers eke witharayi wada karala naththe :lol: :P :P
    ------ Post added on Apr 6, 2022 at 12:56 AM
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    G. L. Peiris - Professor of Law
    Seetha Arambepola - Consultant Doctor
    Sudarshani Fernandopulle - Consultant Doctor
    Channa Jayasumana - Professor of Medicine
    Ranjith Bandara - Professor of Economics
    Thissa Witharana - Professor of Microbiology/Medicine
    Nalaka Godahewa - Engineer with a PhD
    Dullas Alahapperuma - Journalist
    S. B. Dissanayake - Degree holder
    Bandula Gunawardhana - Economics degree with PhD
    Ramesh Pathirana - Doctor
    Charitha Herath - Degree holder with a PhD
    Udaya Gammanpila - Degree Holder and island 1st in A/L
    Suren Ragavan - Degree holder with a PhD



    Danata oluwata enne mun tika thamai lawyers la ayin karama.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    මැටි ඇමතියා
    ඔක්සිජන්
    රත්තරන්
    ජොන්ස්ටන්
    බැසිල්