WhiteWalker:22836198 said:
එහෙනම් රනිල් අප්පච්චි සනීපෙන්ද?
WhiteWalker:22836198 said:
WhiteWalker:22836239 said:
එහෙනම් රනිල් අප්පච්චි සනීපෙන්ද?
අප්පච්චිගෙන් අහල බලපං 
WhiteWalker:22836251 said:එහෙනම් රනිල් අප්පච්චි සනීපෙන්ද?
අප්පච්චිගෙ පිට් එකනෙ රනිල්අප්පච්චිගෙන් අහල බලපං
![]()

i dont believe in a political system..
මාත් ඔක්කොටම කතිරෙ ගහල කොලේ හරහා මුළු දෙක යා කල්ල විකර්ණෙකුත් ඇඳල දැම්ම පෙට්ටියක
දැන් හරි උඹේ ඡන්දෙ එතන එන්න එකෙක් දායි 
Podi Silva - පොඩි සිල්වා;22836260 said:ඇත රැජින![]()
![]()

පුතාගෙන් අහන එක වඩා හොඳයි හින්දයි ඇහුවේ![]()
මං හිතුව එහෙං මෙහෙං කඩේ යනකොට උඹට අප්පච්චිගෙ පුතෙක්ට ගහන්න ආසාවක් ඇති වෙලා තමා කියල 
ඒකට නේන්නං යකෝ ඡන්දෙ කැන්සල් වෙන්න ගහන්නෙමාත් ඔක්කොටම කතිරෙ ගහල කොලේ හරහා මුළු දෙක යා කල්ල විකර්ණෙකුත් ඇඳල දැම්ම පෙට්ටියක
දැන් හරි උඹේ ඡන්දෙ එතන එන්න එකෙක් දායි
![]()

ඉතින් කොහොමත් එකයිනෙ බන්..
![]()
ඡන්දෙ දාන්න ආපු නැති උන්ගෙ කොල වල උන් හවස් වෙනකොට උන්ට ඕනෙ පක්ශෙට කතිරෙ ගහල පෙට්ටියට දායි
මොකෝ දැම්මට පස්සෙ බලන්න පුලුවනෑ ඇත්තටම ඇවිල්ල දැම්මද එතන හිටපු උන් දැම්මද කියල 
WhiteWalker:22836272 said:පුතාගෙන් අහන එක වඩා හොඳයි හින්දයි ඇහුවේ![]()
උඹ හිතං ඉන්නෙ මං නාමල් කියලද ?මං හිතුව එහෙං මෙහෙං කඩේ යනකොට උඹට අප්පච්චිගෙ පුතෙක්ට ගහන්න ආසාවක් ඇති වෙලා තමා කියල
![]()

ඡන්දෙ දාන්න ආපු නැති උන්ගෙ කොල වල උන් හවස් වෙනකොට උන්ට ඕනෙ පක්ශෙට කතිරෙ ගහල පෙට්ටියට දායි
මොකෝ දැම්මට පස්සෙ බලන්න පුලුවනෑ ඇත්තටම ඇවිල්ල දැම්මද එතන හිටපු උන් දැම්මද කියල
![]()
ඡන්දෙ දාන්න ආපු නැති උන්ගෙ කොල වල උන් හවස් වෙනකොට උන්ට ඕනෙ පක්ශෙට කතිරෙ ගහල පෙට්ටියට දායි
මොකෝ දැම්මට පස්සෙ බලන්න පුලුවනෑ ඇත්තටම ඇවිල්ල දැම්මද එතන හිටපු උන් දැම්මද කියල
![]()

උබ මොකක් ගැනද හිතලා දුන්නේ? පුක ගැන ද?මෙවර පළාත් චන්දයේදී චන්ද 4ක් පොහොට්ටුව ලකුණ ඉදිරියේ සලකුණු වූ බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අනිත් එවුන් රනිල්ට සහ හිටංට තවමත් කඩේ යාම දුකට කාරණාවකි
මෙවර පළාත් චන්දයේදී චන්ද 4ක් පොහොට්ටුව ලකුණ ඉදිරියේ සලකුණු වූ බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අනිත් එවුන් රනිල්ට සහ හිටංට තවමත් කඩේ යාම දුකට කාරණාවකි