පොහොට්ටු - TNA කොටි හවුල ඇරඹේ...2020
අපි ආයි රැවටුනා නේද මා පුතී....
බයියන්ගේ තියරි අoක 3 - යූඑන්පී ය සමග සිටින තාක්කල් ටී.එන්.ඒ කොටින් වන අතර පොහොට්ටුව සමග එක් වන විට ඔවුන් සහජීවනය අගයන රටේ පුරවැසියන් වන්නේමය....
(තියරි අoක 1 සහ 2 පහතින්,
බයියන්ගේ තියරි අoක 1 -පොහොට්ටුවට කඩේ නොයන තාක් එම භික්ෂූන් බයියන්ට අනුව දුස්සීලය....ex- Kotuwe Thero
බයියන්ගේ තියරි අoක 2 -පොහොට්ටුව ආණ්ඩු කරන කල අසාධාරනයට විරුද්දව හඩනගන්නන් ජෙබ්බන් වන අතර යූ.එන්,පී ආණ්ඩුකරන කලට අසාධාරනයට එරෙහි වන්නන් පරම දේශප්‍රේමීන් වන්නේය .....
)
මේවා බයියෝ වශයෙන් උඹලා හොදට කටපාඩම් කොරලා තියාගන්න ඔනේ මා පුතීලා..හැදිස්සියේ වැරදුනොත්...

අපි ආයි රැවටුනා නේද මා පුතී....
බයියන්ගේ තියරි අoක 3 - යූඑන්පී ය සමග සිටින තාක්කල් ටී.එන්.ඒ කොටින් වන අතර පොහොට්ටුව සමග එක් වන විට ඔවුන් සහජීවනය අගයන රටේ පුරවැසියන් වන්නේමය....

(තියරි අoක 1 සහ 2 පහතින්,
බයියන්ගේ තියරි අoක 1 -පොහොට්ටුවට කඩේ නොයන තාක් එම භික්ෂූන් බයියන්ට අනුව දුස්සීලය....ex- Kotuwe Thero
බයියන්ගේ තියරි අoක 2 -පොහොට්ටුව ආණ්ඩු කරන කල අසාධාරනයට විරුද්දව හඩනගන්නන් ජෙබ්බන් වන අතර යූ.එන්,පී ආණ්ඩුකරන කලට අසාධාරනයට එරෙහි වන්නන් පරම දේශප්‍රේමීන් වන්නේය .....
)මේවා බයියෝ වශයෙන් උඹලා හොදට කටපාඩම් කොරලා තියාගන්න ඔනේ මා පුතීලා..හැදිස්සියේ වැරදුනොත්...