පොහොට්ටු - TNA කොටි හවුල ඇරඹේ...2020

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පොහොට්ටු - TNA කොටි හවුල ඇරඹේ...2020

    අපි ආයි රැවටුනා නේද මා පුතී....:D
    95831442_3371166372927450_5068192753674878976_o.jpg




    බයියන්ගේ තියරි අoක 3 - යූඑන්පී ය සමග සිටින තාක්කල් ටී.එන්.ඒ කොටින් වන අතර පොහොට්ටුව සමග එක් වන විට ඔවුන් සහජීවනය අගයන රටේ පුරවැසියන් වන්නේමය....:D

    (තියරි අoක 1 සහ 2 පහතින්,

    බයියන්ගේ තියරි අoක 1 -පොහොට්ටුවට කඩේ නොයන තාක් එම භික්ෂූන් බයියන්ට අනුව දුස්සීලය....ex- Kotuwe Thero

    බයියන්ගේ තියරි අoක 2 -පොහොට්ටුව ආණ්ඩු කරන කල අසාධාරනයට විරුද්දව හඩනගන්නන් ජෙබ්බන් වන අතර යූ.එන්,පී ආණ්ඩුකරන කලට අසාධාරනයට එරෙහි වන්නන් පරම දේශප්රේමීන් වන්නේය .....:D)


    මේවා බයියෝ වශයෙන් උඹලා හොදට කටපාඩම් කොරලා තියාගන්න ඔනේ මා පුතීලා..හැදිස්සියේ වැරදුනොත්...:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: gcj

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    දාර තැරි වහල් සාඩිං සීනි උර බයියො
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    man kiwe, munta lajja na, rata mun adere na, adere hamuta witharai : :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:

    උඹ කියන්න කලින් නේ පොන්ස් දාලා තියෙන්නේ...ඇස් පෙන්නේ නැද්ද ? process වෙන්න වෙලා යනවද ? :lol::lol: