මන්දබුද්ධික බූරු සජියා හිටියනං වෙනදේ පොඩ්ඩක් ඉමෑජින් කරලා බලහන්
බොරුවට පකයා වෙන්න කොරෝනා මුලින්ම එන කාලෙ කියයි (සජියගෙ වොයිස් එකෙන්ම කියවහන්)"මගේ ආදරණීය සදාදරණිය මිත්‍රවරුනි මේ සජිත් ප්‍රේමදාස කියන්නෙ සීතල කාමර වල ඉදන් රට පාලනය කරන මිනිහෙක් නෙවෙයි... බිම් මට්ටමේ ගම්මට්ටමේ ගැමි සුවද අදුනන ජනතාව අතර ඉන්න නායකයෙක් එහෙම මිනිස්සු ඔය කොරෝනා නෙවෙයි මරීනා කර්මෙලා තෙරේසා ආවත් බයකරන්න බෑ (මෝඩ මන්දබුද්ධික හිනාව දාගෙන සභාව දෙස බලන අතර තැරි දාර පුන්නකු යූ ඇන්පී හරක් එක පෙලට හුරේ පාර දායි.... ඒකෙන් තවත් ෆෝම් වෙන බූරු පුතා) මම මේ සජිත් ප්‍රේමදාස කියන්ට කැමතී ඔය කොරෝනා හැදිච්ච අපේ සහෝදර වරුන්ව අපි කොන් කරන්ණෙ නෑ කියලා.දැන් අපේ දොස්තර මහත්තුරු කියනවා ඉතාලියෙන් එන මිනිස්සු සති දෙකක් යනකං රදවා තබා ගන්නලු (සභාවේ සිනා) එතකොට මං ඇහුවා ඇයි අපේ මිනිස්සු නෙවෙයිද කියලා අපි වෙනුවෙන් ඩොලර් හොයන්ඩ රට ගිය රට විරුවො නෙවෙයිද කියලා මම රට ඉන්න අපේ ආහෝදර වරුන්ට කියන්ඩ කැමතී ඔබලාව අපි කොන් කරන්නෑ ඔබලා අපිට සම්පතක් මේ සජිත් ප්‍රේමදාසම එයාපෝට් එකේ ඔබගෙ දෙපාමුලට ඇවිල්ලා සිප වැලදගෙන රටට පිලිගන්නවා කියලා මම කියට කැමතී!!
ඔව් වෙන කාගෙවත් මුඛයෙන් නෙවෙයි මේ සජිත් ප්‍රේමදාසගෙ ශ්‍රී මුඛයෙන් කියන්නෙ (යලිත් මන්දබුද්ධික සිනාව පාමින් සභාව දෙස බලන අතර සහරා ප්ලෑස් ස්ටේජ් එකට ගොඩවූ තුසාර ජෝසප් දුටු බස් පිස්සන් මෙන් සතුටෙන් වියරු වැටුනු තැරි දාර පුන්නක්කු යූඇන්පී ගොන් පොන්සියන් එහදිගට හුරේ පාර අල්ලයි)![]()
Ithin ban mata mokakda kiyanne? Jeppongen illuwe anura. 3%k hambune anurata.
)"මගේ ආදරණීය සදාදරණිය මිත්‍රවරුනි මේ සජිත් ප්‍රේමදාස කියන්නෙ සීතල කාමර වල ඉදන් රට පාලනය කරන මිනිහෙක් නෙවෙයි... බිම් මට්ටමේ ගම්මට්ටමේ ගැමි සුවද අදුනන ජනතාව අතර ඉන්න නායකයෙක් එහෙම මිනිස්සු ඔය කොරෝනා නෙවෙයි මරීනා කර්මෙලා තෙරේසා ආවත් බයකරන්න බෑ (මෝඩ මන්දබුද්ධික හිනාව දාගෙන සභාව දෙස බලන අතර තැරි දාර පුන්නකු යූ ඇන්පී හරක් එක පෙලට හුරේ පාර දායි.... ඒකෙන් තවත් ෆෝම් වෙන බූරු පුතා) මම මේ සජිත් ප්‍රේමදාස කියන්ට කැමතී ඔය කොරෝනා හැදිච්ච අපේ සහෝදර වරුන්ව අපි කොන් කරන්ණෙ නෑ කියලා.දැන් අපේ දොස්තර මහත්තුරු කියනවා ඉතාලියෙන් එන මිනිස්සු සති දෙකක් යනකං රදවා තබා ගන්නලු (සභාවේ සිනා) එතකොට මං ඇහුවා ඇයි අපේ මිනිස්සු නෙවෙයිද කියලා අපි වෙනුවෙන් ඩොලර් හොයන්ඩ රට ගිය රට විරුවො නෙවෙයිද කියලා මම රට ඉන්න අපේ ආහෝදර වරුන්ට කියන්ඩ කැමතී ඔබලාව අපි කොන් කරන්නෑ ඔබලා අපිට සම්පතක් මේ සජිත් ප්‍රේමදාසම එයාපෝට් එකේ ඔබගෙ දෙපාමුලට ඇවිල්ලා සිප වැලදගෙන රටට පිලිගන්නවා කියලා මම කියට කැමතී!!

