හරිම නරක වැඩක්... හැබැයි පක්ශේ ඩයිහාට් සමාජිකයෝ පාරවල් ගානේ, හංදිගානේ කැට හොල්ලල සතින් සතේ එකතු කරපු සල්ලි වලින් පැලවත්තට වෙලා සැපගන්න ලපය කරන වැඩේ තරම් නරක නෑ..

හරිම නරක වැඩක්... හැබැයි පක්ශේ ඩයිහාට් සමාජිකයෝ පාරවල් ගානේ, හංදිගානේ කැට හොල්ලල සතින් සතේ එකතු කරපු සල්ලි වලින් පැලවත්තට වෙලා සැපගන්න ලපය කරන වැඩේ තරම් නරක නෑ..
මුං(JVP+මාලිමා කාරයෝ) මේ වගේ යහපාලනෙත් වැරදි හෙව්වනම් අද ගෝඨ ජනපති වෙන්නෙ නැහැනේ..බන්දුම්කරේ ගැන රටට කිව්වේ මහින්දද?මුං(JVP+මාලිමා කාරයෝ) මේ වගේ යහපාලනෙත් වැරදි හෙව්වනම් අද ගෝඨ ජනපති වෙන්නෙ නැහැනේ..

බන්දුම්කරේ ගැන රටට කිව්වේ මහින්දද?![]()
ඩිව් ගුණසේකරල කෝප් කමිටුව කරන කාලෙනෙ ඕක හොයන්න පටන් ගත්තේ? හඳුන්නෙත්ති පටන් ගත්තෙ ඊට පස්සෙ නේද

unuth unge adarakarayonta wage mulinma bedanne
බන්දුම්කරේ ගැන රටට කිව්වේ මහින්දද?
ගෝටා ජනාධිපති උනේ සහරාන් හින්දා යකෝ![]()

ඩිව් ගුණසේකරල කෝප් කමිටුව කරන කාලෙනෙ ඕක හොයන්න පටන් ගත්තේ? හඳුන්නෙත්ති පටන් ගත්තෙ ඊට පස්සෙ නේද
ඉතින් කව්රුත් දන්නා හොරකමේ හොරු මොකෝ බන් ස ගේ ආණ්ඩුවට අල්ලගන්න බැරි, උන් එක්ක ඩීල් ද?ඔව් ඉතින් ඒ හොරකම කවුරුත් දන්න දෙයක්නේ..මම කිව්වෙ මේ වගේ පොඩි පොඩි හොරකම්..![]()

JVP ekata dunnath lokuwata wadak na ithin, ara Rajiv Sebestian photo ekak dala thibbe, uta hambuna badu mallak, kauda bn ee wage unta badu malu denne,uu salli thiyana dial ekakneunuth unge adarakarayonta wage mulinma bedanne
Army ekata wage denna thibbanan hari donations![]()
ජෙප්පොන්ට අාධාර දෙන්න ඵපා..උන් අර රතු තරුව ගහල බෙදන්නෙ උන්ගෙ සල්ලි වලින් අරන් බෙදනව වගේ..
නෝන්ඩි උනාම ෂේප් එකේ post එක delete කරලා....

සහරාන් හිටියෙ නැත්තන් කවුද බන් අද ජනාධිපති.බන්දුම්කරේ ගැන රටට කිව්වේ මහින්දද?
ගෝටා ජනාධිපති උනේ සහරාන් හින්දා යකෝ![]()
සහරාන් හිටියෙ නැත්තන් කවුද බන් අද ජනාධිපති.
සජිත්ලු..JVP ඵහෙනම් අද මීක් නෑ..ගනුදෙනුව සිද්ද වෙන්නේ පෙබරවාරි 15. පෙබරවාරි 27 හෝ මාර්තු 27 තමයි ජෙප්පෝ ඉස්සෙල්ලම රටට කියන්නේ. එතකන් කිසිම කෙනෙක් ඔය ගැන දැනගෙන හිටියේ නෑ. ජෙප්පෝ ඇරෙන්න වෙන කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ ඕක ගැන කතා කරෙත් නෑ ඒ වෙනකන්![]()