පොහොට්‍ටුවට අසුභ පෙර නිමිත්තක්
මහරගම පාර හරහා ඉදිකල විශාල පොහොට්ටු තොරණක් කඩා වැටේ.. කිහිප දෙනෙක් රෝහලේ.. වාහන කිහිපයක් අලාභ..
September 8, 2019 at 12:40 pm | lanka C news

මහරගම නගරයේ මහා මාර්ගය හරහා ඉදිකර තිබූ පිළිගැනීම් තොරණක් කඩා වැටීම නිසා මාර්ගයේ ගමන් ගත් වාහන කීපයකට අලාභහානි සිදුව ඇත.
මහරගම හිටපු නගරාධිපති කාන්ති කොඩිකාර මහත්මිය විසින් මෙම පිළිගැනීමේ තොරණ ඉදි කරනු ලැබ ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සුබ පැතුම් පිරිනමමිනි.
අනතුර හේතුවෙන් තුවාල ලද තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව ද වාර්තා