~ලංකා ඊ නිවුස්~
ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියලුම අපේක්ෂකයන් හැට අද දින උදේ 0927 පැයේදී එක වරම පඩ යාම සම්බන්ධයෙන් මේ වනවිට ඉමහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.
මේ පිලිබදව අදහස් දක්වන මොංගල් සැමරේ ගේ මාධ්‍ය අංශයේ සේවය කරන චන්දරා මහතා ප්‍රකාශ කලේ මෙය පොහොට්ටුවන්ගේ නිර්ලජ්ජිත ක්‍රියාවක් බවය. elakiri.com වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ ඉතාම සුක්ෂම ලෙස සියලුම අපේක්ෂකයන් හට පොහොට්ටුවන් බදින ලද කොස් ඇට කවා ඇති බවත් මේ නිසා මේ පඩ යාම සිදුවූ බවත් ය.
පොහොට්ටුවන් ගේ මෙම නිර්ලජ්ජිත ක්‍රියාව කෙසේ උවත් තම අපේක්ෂක නිදන් සුජි හැට එයින් විමෝචනය වූ ශ්‍රී ගුද වාතය සුවදවත් එකක් වූ බවත් ඒ මහතා තව දුරටත් පැවසිය.