පොහොට්‍ටුවෙන් රට පුරා බෝම්බ

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    පොහොට්‍ටුවෙන් රට පුරා බෝම්බ

    හැමෝම මේ දවස්වල පරිස්සමෙන් ඉන්න.ඊයෙත් මොර‍ටුවේ දෙකක් තිබිලා නිශ්ක්‍රිය කරා.පොහොට්‍ටුවෝම තමයි.නැත්නම් මොකාද ඉලෙක්ෂන් එකක් ලං වෙලා බෝම්බ හැමතැනම දාලා යන්නේ.
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ~ලංකා ඊ නිවුස්~
    ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියලුම අපේක්ෂකයන් හැට අද දින උදේ 0927 පැයේදී එක වරම පඩ යාම සම්බන්ධයෙන් මේ වනවිට ඉමහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.


    මේ පිලිබදව අදහස් දක්වන මොංගල් සැමරේ ගේ මාධ්‍ය අංශයේ සේවය කරන චන්දරා මහතා ප්‍රකාශ කලේ මෙය පොහොට්ටුවන්ගේ නිර්ලජ්ජිත ක්‍රියාවක් බවය. elakiri.com වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ ඉතාම සුක්ෂම ලෙස සියලුම අපේක්ෂකයන් හට පොහොට්ටුවන් බදින ලද කොස් ඇට කවා ඇති බවත් මේ නිසා මේ පඩ යාම සිදුවූ බවත් ය.
    පොහොට්ටුවන් ගේ මෙම නිර්ලජ්ජිත ක්‍රියාව කෙසේ උවත් තම අපේක්ෂක නිදන් සුජි හැට එයින් විමෝචනය වූ ශ්‍රී ගුද වාතය සුවදවත් එකක් වූ බවත් ඒ මහතා තව දුරටත් පැවසිය.
    ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊයෙත් එකෙක්ට බෝම්බ ගහල මරල දාල තිබුන පොහොට්ටු මිනීමරුවෝ :angry: ඔබිරින් කියල අහිංසක කොල්ලෙක් ලු
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    හරේන්ගෙ තාත්ත ආයෙ අලුත් හීනයක් දැකලද:shocked:
     
  • Dec 18, 2013
    535
    98
    28
    මේ වගේ sensitive දේවල් ගැන බොරු දාල උඹ ලගදීම කුදලාගෙන යනවා...

    උඹේ IP එකෙන් උඹව ලේසියෙන්ම ට්‍රෙස් කරගන්න පුළුවන්....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌරු වරිගේ වන්නිය;24824390 said:
    මේ වගේ sensitive දේවල් ගැන බොරු දාල උඹ ලගදීම කුදලාගෙන යනවා...

    උඹේ IP එකෙන් උඹව ලේසියෙන්ම ට්‍රෙස් කරගන්න පුළුවන්....
    complain submitted to authorities.....